Tag: Slider

ඇන්ජෙලෝ මැතිව්ස් යළි දිවයිනට

[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් යළි දිවයින බලා පිටත්වන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කොට ඇත. මෙයට හේතුව පෞද්ගලික හේතුවක් ලෙසයි ඔවුන් දක්වා තිබෙන්නේ. ඇන්ජෙලෝ දෙවෙන තරඟයට පෙර පිටත්වේවිද නැතිද යන වග තවමත් නිළ වශයෙන් දැණුවත් කොට නැති නමුත් දෙවන තරඟයට පෙර ඇන්ජෙලෝ පිටත් වන්නේනම් දසුන් ශානකටත් […]

Red Bull විශ්ව විද්‍යාලයීය ක්‍රිකට් තරගාවලියේ කරලියට

[vc_row][vc_column][vc_column_text]2021 Red Bull විශ්ව විද්‍යාලයීය ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග අදියර අද (11) කොළඹ දී ආරම්භ වුනු අතර එහි දී CCC, SLIM, Imperial සහ Esoft යන කණ්ඩායම් ජයග්‍රහණ දිනා ගනිමින් අර්ධ අවසන් වටයේ සිය අසුන් වෙන් කර ගන්නා ලදි. මේ තරග හතර කොළඹ BRC ක්‍රිකට් පිටියේ දී සහ තර්ස්ටන් විදුහල් පිටියේ දී පැවැත්වුණු අතර […]

ධනුෂ්ක ගුණතිලකගේ අළුත්ම දැවී යෑම

[vc_row][vc_column][vc_column_text]ක්‍රිකට් ක්‍රීඩාවේදී දැවී යෑම් 9 කි. එහෙත් එදිනෙදා අප දකින ක්‍රිකට් ක්‍රීඩාවේදී අපට දැක ගැනීමට හැකිවන්නේ ඒ අතරින් කීපයක් පමණි. එහෙත් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ඇන්ටිගුවාහි අද (10 දා) පැවැත්වෙන පළමු එක්දින තරගය අතරතුරදී ඉතාම විරළ ගණයේ දැවී යෑමක් දැක ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව උදාවිය. ඒ ධනුෂ්ක ගුණතිලකගේ දැවී යෑමයි. පන්දුව කෙළිම කඩුල්ලේ වැදීම, උඩ පන්දුවක් දී දැවී යෑම, දුවද්දී දැවී යෑම […]

කොදෙව්වෝ පෙරමුණ ගනිති!

[vc_row][vc_column][vc_column_text]ෂායි හෝප් විසින් රැස් කරන ලද විශිෂ්ඨ ශතකයත්, එවින් ලුවිස් සමඟ පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද සාර්ථක සම්බන්ධතාවයත් හේතුකොට ගෙන ශ්‍රී ලංකාවට එරෙහිව අද (10 ද) ඇන්ටිගුවාහි ආරම්භ වුණු පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව පරදා කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය. මෙම ජයත් සමග තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් […]

නායකයෝ වැඩ පෙන්වති

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ පන්දුවාර විස්සයි-20 ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ සදුදා (09 වැනිදා) පැවැති තරගවලදී කණ්ඩායම් නායකයන්ගේ දක්ෂතා කැපී පෙනුණි. හලාවත මේරියන්ස් සහ මුවර්ස් තරගයේදී මුවර්ස් කණ්ඩායමේ රනිත ලියනආරච්චිගේ දක්ෂ පන්දු යැවීම හමුවේ (27/4යි) මේරියන්ස් ලකුණු 96කට දැවීගිය අතර මුවර්ස් පන්දුවට පහර දෙද්දී නායක මහේල උඩවත්ත පන්දු 45කදී හයේ පහක් හතරේ තුනක් සමඟ […]

කොදෙව්වන්ට එරෙහි අපරාජිතත්වය රැක ගැනීමේ සටන අද

[vc_row][vc_column][vc_column_text]බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති විස්සයි-20 ක්‍රිකට් තරගාවලියෙන් පසු දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය මාර්තු මස 10 වැනිදා ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. දිවා තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00 ට ආරම්භ වනු ඇත. ශ්‍රී ලංකාවට එරෙහිව විස්සයි 20 තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට බටහිර […]

ප්‍රවේගකාරී ක්‍රිකට් ක්‍රීඩක දිල්ෂාන් මුණවීර වාර්තා පොත් අතරට

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සතුව සිටි ප්‍රවේගාත්මක පිතිකරුවන් අතර නිතරම කියැවෙන නමක් වන දිල්ශාන් මුණවීර අද තවත් වාර්තාවක් අලුත් කිරීමට සමත් වූවේය. ඒ ජාත්‍යන්තර නොවන නමුත් විස්සයි විස්ස තත්වය ඇති තරඟ තුළ ලකුණු 2500 සහ කඩුලු 40ක් දවාගත් වේගවත්ම ශ්‍රී ලාංකිකයා වෙමින්. මීගමුව ක්‍රීඩා සමාජයේ නායකත්වය දරණ මුණවීර අද (9) බදුරෙලිය කණ්ඩායමට එරෙහි තරඟයේදී ලකුණු […]

තහනම් උත්තේජක පරීක්ෂණයෙන් කාලිංග සමත් බව වාර්තාවෙයි.

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාවේ ධාවන ශූර කාලිංග කුමාරගේ තහනම් උත්තේජක චෝදනාවලින් නිදහස් කිරීමට ගෙන තිබූ තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යායතනය විසින් ඉදිරිපත් කර තිබූ ඇපෑල ඉවත දමා ඇති බව වර්තා වේ. 2018 වසරේදී පැවැති යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවෙන් අනතුරුව සිදුකළ පරීක්ෂණයකදී කාලිංග, තහනම් උත්තේජක ලබා ඇති බවට වාර්තා විය.තමන් චූදිතයෙක් බවට […]

කොදෙව්වෝ තරගාවලිය ජය ගනී.

[vc_row][vc_column][vc_column_text]පන්දු 6 කදී වේගවත් ලකුණු 21 ක් රැස් කළ පසු පෙළ පිතිකරු ෆේබියන් ඇලන් සංචාරක ශ්‍රී ලංකා පිලට එරෙහිව කූලිජ්හි අද (08 දා) පැවැති තෙවැනි විස්සයි-20 තරගයෙන් කඩුලු 3 ක ජයක් කරා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩාය කැඳවාගෙන ගියේය. මෙම ජයග්‍රහණයත් සමඟ දෙරට අතර පැවැති විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමටද කොදෙව් ක්‍රීඩකයෝ සමත්වූහ. ලකුණු 132 ක […]

පාපැදි සවාරියේදී, වරායෙන් පෙරලියක්

[vc_row][vc_column][vc_column_text] අද පැවැති 22 වන ගුවන් හමුදා පාපැදි සවාරියේ පිරිමි අංශයේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමත් වුණා. ඒ, උණුසුම් තරග අවස්ථාවක් සියලු පාපැදි ප්‍රේක්ෂකයින්ට තිලිණ කරමින්. තරගය පුරා ක්‍රීඩක පොකුර තුළ රැඳී සිටිමින් අවසාන කිලෝ මීටර් 02 තුලදී පොකුරෙන් මිදී පෙරළියක් කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමත්වුණේ පිරිමි අංශයේ පළමු සහ දෙවන […]

අහන් වික්‍රමසිංහ හා සදීෂ රාජපක්ෂ ගෙන් නව පාසල් ක්‍රිකට් වාර්තාවක්.

[vc_row][vc_column][vc_column_text]කොළඹ රාජකීය විද්‍යාලයේ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායක අහන් වික්‍රමසිංහ හා මුල් පෙළ පිතිකරු සදීෂ රාජපක්ෂ එක්ව මෙරට පාසල් ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් වාර්තාවු ඉහළම ලකුණු සම්බන්ධතාවයේ වාර්තාව පසුගියදා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමග පැවති තරඟයේදි අලුත් කිරීමට සමත් වුනා. අහන් වික්‍රමසිංහ හා සදීෂ රාජපක්ෂ එක්ව ලකුණු 362 ක නොබිඳුණු සබඳතාවයක් ගොඩ නගා මෙම වාර්තාව […]

ටෙස්ට් සටනට පැතුම් නිස්සංකව නම් කරයි

[vc_row][vc_column][vc_column_text]විස්සයි-20 සහ එක්දින තරගාවලියෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට පැතුම් නිස්සංකව ඇතුළත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. තවත් විස්සයි-20 ජාත්‍යන්තර තරග 2 කට පමණක් ක්‍රීඩා කර ඇති දකුණත් පිතිකරු නිස්සංක, තවමත් 22 හැවිරිදි වියේ පසුවන්නේය. කොදෙව් පිලට එරෙහිව පැවැති පළමු […]

Back To Top