Tag: Slider

අන්තර් සමාජ රග්බි පිටියේදී පොලිස් , සී එච් සහ හැව්ලොක්ස් ජය වාර්තා කරයි

[vc_row][vc_column][vc_column_text]පොලිස් කණ්ඩායම මෙම සතියේදී තරග වැදුනේ යුධ හමුදා කණ්ඩායමට එරෙහිවයි. එම තරගය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. තරගයේ පළමු අර්ධයේදී කැපී පෙණෙන දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට පොලිස් කණ්ඩායම සමත් වුණා. ඔවුන් පළමු අර්ධයේදී ගෝල දිනුම් 3 ක් සහ උත්සාහක දිනුමක් සාර්ථක කර ගනිමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 33 ක්. ප්‍රතිවාදී යුධ හමුදා කණ්ඩායම ගෝල දිනුම් 2 ක් සහ […]

තායිලන්තය පරදා කොදෙව් ක්‍රීඩිකාවන් ජය වාර්තා කරයි.

[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය යටතේ බටහිර ඉන්දීය කොදෙව් සහ තායිලන්ත කණ්ඩායම් අතර තරගය පැවැත්වුණේ පර්ත්හිදී. කාසියේ වාසිය දිනූ තායිලන්ත ක්‍රීඩිකාවන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව ඔහුන් පන්දු වාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 79 ක්. නැපට් කොන්චාරොඑන්කායි ලකුණු 33 ක් රැස් කළා. නරිමෝල් චයිවායි ලකුණු 13 […]

පළමු එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට

[vc_row][vc_column][vc_column_text]කොදෙව් – ශ්‍රී ලංකා පළමු එක්දින තරගය පැවැත්වුණේ කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහර දීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කළා. ඒ අනුව කොදෙව් ඉනිම ආරම්භ කළේ ශායි හෝප් සහ සුනිප් ඇම්බ්‍රීස්. ආරම්භක කඩුල්ලේ සබධතාව ලකුණු 10 ක් වන විට ඇම්බ්‍රිස් ලකුණු 3 කට දැවී ගියා. […]

ලෝක කුසලානයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට

[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන කාන්තා 20 යි 20 ක්‍රිකට් තරගාවලිය ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙනවා. ඒ යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරගයට මුහුණ දුන්නේ නවසීලන්තයට එරෙහිව. තරගය පර්ත්හිදී පැවැත්වුණා. තරගයේ කාසියේ වාසිය දිනූ නවසීළන්තය පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නා. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ නායිකා චමරි අතපත්තු සහ හසිනි පෙරේරා. ඔවුන් දෙදෙනා කණ්ඩායමට සාර්තක […]

ශ්‍රී ලංකා – කොදෙව් පළමු එක්දින තරගය එස් එස් සී පිටියේදී

[vc_row][vc_column][vc_column_text]සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. එස් එස් සී ක්‍රීඩාංගණයේදී ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයක් පැවැත්වෙන්නේ 2017 වසරින් පසුවයි. මේ අතර ශ්‍රී ලංකා සහ කොදෙව් කණ්ඩායම් අතර මෙම ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිව්වැනි එක්දින තරගය මෙයයි. ඉන් තරග 2 […]

කාන්තා 20 යි 20 ලෝක කුසලානයේ පළමු ජය ඉන්දියාවට

[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන කාන්තා 20 යි 20 ක්‍රිකට් තරගාවලිය ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වුණේ කණ්ඩායම් 10 ක සහභාගීත්වයෙන්. එහි පළමු තරගය සත්කාරක ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර සිඩ්නි හිදී පැවැත්වුණ‌ා. තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දියාවට ලබා දුන්නා. ඉන්දීය කණ්ඩායම පන්දු වාර 20 අවසානයේදී කඩුලු 4 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 132 ක්. […]

උමාර් අක්මාල්ට තරග තහනමක්.

[vc_row][vc_column][vc_column_text]පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක උමාර් අක්මාල්ට වහාම ක්‍රියාත්මක වන පරිදි තරග තහනමක් පනවා තිබෙනවා. පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය මෙය නිල වශයෙන් ප්‍රකාශ කළා. මේ අනුව උමාර් අක්මාල්ට ජාත්‍යන්තර හෝ දේශීය ක්‍රිකට් තරග සදහා හෝ ක්‍රිකට් ආශ්‍රිත කිසිදු ක්‍රියාකාරකමකට සම්බන්ධ වීමට හැකියාවක් නොලැබෙන බවද පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් උමාර් අක්මාල් සිදු කළ […]

දෙවැනි පුහුණු තරගයෙන් කොදෙව්වන්ට ජය

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවැනි පුහුණු තරගය පැවැත්වුණේ කටුනායකදීයි. තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ ලහිරු තිරිමාන්න විසින්. තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව ඔවුන් පන්දු වාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස් කළ ලකුණු […]

කාන්තා 20 යි 20 ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවේදී

[vc_row][vc_column][vc_column_text]ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන 20 යි 20 කාන්තා ලෝක කුසලාන 20 යි 20 ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි මස 21 වැනිදා සිය මාර්තු මස 8 වැනිදා දක්වා ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙනවා. ඒ රටවල් 10 ක සහභාගීත්වයෙන්. තරගාවලියේ මූලික තරග ඒ හා බී ලෙස කාණ්ඩ 2 ක් යටතේ පැවැත්වෙනවා. තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය පැවැත්වෙන්නේ සත්කාරක ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව […]

කොදෙව් කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා සංචිතය

[vc_row][vc_column][vc_column_text]තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය සදහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත් ක්‍රීඩකයින් ගණන 15 ක්. එහි නායකත්වය හිමිව තිබෙන්නේ දිමුත් කරුණාරත්නට. අවසන් වරට පැවැති පාකිස්ථාන තරග සංචාරයට ක්‍රිඩා කළ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට මෙම තරගාවලිය සදහා සහභාගී වීමේ අවස්ථාව හිමි වන්නේ නැහැ. ඒ ඔහුගේ ආබාධ තත්වය තවමත් සුව නොවීම හේතුවෙන්. ධනුෂ්ක ගුණතිලකට අමතරව පාකිස්ථාන […]

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පුහුණු තරගයේ විශිෂ්ට ජයක්

[vc_row][vc_column][vc_column_text]සමීර පිරිස් ඔස්ට්‍රේලියාවේ සිට… ලෝක කුසලාන කාන්තා 20 යි 20 ක්‍රිකට් තරගාවලිය ඔස්ට්‍රේලියාවේදී මේ වනවිට පැවැත්වෙනවා . ඒ යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම තම දෙවන පුහුණු තරගයට සහභාගී වුණේ එංගලන්තයට එරෙහිව. එම තරගය ඇඩිලේඩ්හිදී පැවැත්වුණ‌ා. තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරා. ඒ අනුව එංගලන්තය පන්දු වාර 20 අවසානයේ කඩුලු 9 […]

Back To Top