[vc_row][vc_column][vc_images_carousel images=”34143,34144,34145,34146,34147,34148,34149,34150,34151,34152,34153,34154,34155″][vc_column_text]දැල් පන්දු ක්‍රීඩාවේ ආදිපත්‍ය යළිත් තහවුරු කරමින් ජාතික කණිෂ්ඨ දැල් තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට කුරුණෑගල ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය සමත් වුණා. ඒ අවසන් මහා තරගයේදී මහනුවර දිස්ත්‍රික් ඒ කණ්ඩායම පරාජයට පත් කරමින්. ශ්‍රී ලංකා දැල් පන්දු සංගමය දෙවැනි වරට සංවිධානය තරගාවලිය දින 3 ක් පැවැත්වුණේ කොළඹ ටොරින්ටන් ක්‍රීඩාංගණයේදී. මූලික වටයේ තරග සදහා කණ්ඩායම් 36 ක් […]
ලාරාගේ බලාපොරොත්තු සුන්කළ ඕස්ට්‍රේලියානු තීරණය.
[vc_row][vc_column][vc_column_text]අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙකු ඉනිමකදී වාර්තා කළ ඉහළම පෞද්ගලික ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියනුයේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි සුපිරි පිතිකරු බ්‍රයන් ලාරාවේ. මෙම වාර්තාව අලුත් කරමින් නව වාර්තාවක් ඩේවිඩ් වෝනර් විසින් පිහිටුවනු ඇතැයි පසුගිදා අප සැවොම බලාපොරොත්තුවෙන් පසුවීමු. නමුත් ඕස්ට්‍රේලියානු නායකත්වය හා කළමණාකාරිත්වය වෝනර් ලකුණු 335ක් ලබා සිටියදී ඕස්ට්‍රේලියානු ඉනිම අත්හිටුවීමට ගත් තීරණය හේතුවෙන් […]
යුවරාජ් , හෆීස් ඇතුළුව කටාරය T10 තරගාවලියට සැරසේ
[vc_row][vc_column][vc_column_text]කටාර් ක්‍රිකට් සංගමය පූර්ණ අනුදැනුම හා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය යටතේ කටාර්හි පැවැත්වෙන පළමු ලීග් ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් මස 06 වනදා සිට 16 වනදා දක්වා කටාර්හි ආසියානු නගර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී (Asian Town International Cricket Stadium) පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. තරගාවලියට කණ්ඩායම් හයක් සහභාගී වන අතර මෙම කණ්ඩායම් සඳහා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් 24 දෙනෙකු , […]
ඩේවිඩ් වෝනර් සහ මාර්නස් ලැබුශේන් වාර්තා පොත් අලුත් කරති!
[vc_row][vc_column][vc_column_text]පකිස්ථානය සමඟ පැවත්වෙන තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ දෙවන ටෙස්ට් තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ දෙවන කඩුල්ල සඳහා ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් සහ මාර්නස් ලැබුශේන් දැවන්ත වාර්තාගත ලකුණු361ක සබඳතාවයක් ගොඩ නැගීමට සමත් විය. ජෝ බර්න්ස් ලකුණු 4කට දැවී යනවාත් සමඟම පිටියේ එක් වූ මෙම දෙපල තරඟයේ පළමු දින එනම් ඊයේ දින උදෑසන සිට පළමු […]
සාග් ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මහමගට. බලධාරීන් නිහඩ පිළිවෙතකට
[vc_row][vc_column][vc_column_text]දහතුන් වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වීමට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට හෝටල් පහසුකම් නොමැතිව මහමග සිටීමට සිදුවූ සිදුවීමක් වාර්තා වෙනවා. නවාතැන් පහසුකම් සැපයීමට පැය කිහිපයක් ප්‍රමාද වීම හේතු කොටගෙන ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේ රාත්‍රි කාලයේ පැය කිහිපයක් මහමගට වී ගමන් විඩා නිවා ගැනීමට ක්‍රීඩකයන්හට සිදුවීම කණගාටුවට කරුණක් බවට තරග ආරම්භයට පෙරම පත්වුණා. මෙවර දකුණු […]
චමරිගේ දඹුලු කණ්ඩායම සුපිරි පළාත් 20-20 ශූරතාවය දිනා ගනී.
[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය ඉලක්ක කොට ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ අන්තර් පළාත් සුපිරි විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණ හිමි කර ගැනීමට චමරි අතපත්තු නායකත්වය දරණ දඹුලු කණ්ඩායම අද සමත් විය. තරඟය අද උදෑසන 9.30 ට පමණ කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ අතර ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම පන්දුවාර […]
හර්ෂිතාගේ සියලු උත්සාහයන් ව්‍යාර්ථ කරමින් කොළඹ හා දඹුල්ල අවසන් සටනට සැරසේ
[vc_row][vc_column][vc_column_text]එළඹෙන කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට දඹුලු කණ්ඩායම හා කොළඹ කණ්ඩායම අද සමත් විය . පසුගිය දින 3 පුරාවටම කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවැති මූලික වටයේ තරඟ තුනෙන් තරඟ දෙකක් ජයග්‍රහණය කළ දඔුලු කණ්ඩායම පළමු ස්ථානයට පත්වෙමින් […]
කොදෙව් දැවන්තයා දඟ පන්දුවෙන් ඇෆ්ගනිස්ථනය අසරණ කරවයි!
[vc_row][vc_column][vc_column_text]බටහිර ඉන්දීය කොදෙව් – ඇෆ්ගනිස්ථානය අතර පැවත්වෙන එකම සහ ප්‍රථම ටෙස්ට් තරඟය අද දින ලක්නව්හිදී ආරම්භ වුනේය. තරඟයේ ප්‍රථම දිනය නිමාවන විට ඇෆ්ගනිස්ථාන ප්‍රථම ඉනිමට පිලිතුරු ලෙස සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන කොදෙව් පිල කඩුලු 8ක් ඇතැතිවලකුණු 119ක් පසුපසින් සිටියේය. තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලිය 3-0ක් ලෙස කොදෙව් කණ්ඩායමද තරඟ තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලිය […]
රන් පදක්කමක බලාපොරොත්තු ඇති දකුණු ආසියානු ක්‍රීඩා උළලේ ක්‍රිකට් තරග පැවැත්වෙන ආකාරය.
[vc_row][vc_column][vc_column_text]13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නැත්නම් සාෆ් ක්‍රීඩා උළෙල ලබන මස 1 වනදා සිට 10 වනදා දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවර කේන්ද්‍ර කොටගෙන පැවැත්වෙනවා. මේ වන විට ශ්‍රී ලාංකික හැමෝගෙම අවධානය දිනාගත් තරග ඉසව්වක් තමයි දකුණු ආසියානු ක්‍රීඩා උළලේ ක්‍රිකට් තරගාවලිය. මේ ඒ පිළිබඳව. ක්‍රිකට් තරගාවලිය කාන්තා හා පිරිමි යන අංශ දෙකෙන්ම පැවැත්වෙන අතර මෙයට […]
චමරිගෙන් කොළඹට දැවැන්ත ප්‍රහාරයක්. හර්ෂිතා නැවතත් මහනුවර වෙනුවෙන් පෙරමුණට
[vc_row][vc_column][vc_column_text]2020 කාන්තා ලෝක කුසලානය ඉලක්ක කොටගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන 20-20 සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය යටතේ අද උදෑසන පැවැති තරගයේදී කොළඹ පිලට එරෙහිව ලකුණු 46 ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල කණ්ඩායම සමත්විය. කොළඹ එස්. එස්. සී. පිටියේ පැවැති මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් දියත් කළ නායිකා […]
ශ්‍රී ලංකා පොඩ්ඩෝ ලෝක කුසලානයට පෙර කොදෙව් දූපත් වෙතට
[vc_row][vc_column][vc_column_text]ලංකාව වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ අසාර්ථක බංගලාදේශ තරග සංචාරයෙන් පසුව මේ මස 29 වනදා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම කොදෙව් දූපත් බලා තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් වෙනුවෙන් පියාසර කිරීමට නියමිතය. ශ්‍රී ලංකාව සමගින් සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම හා එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම තරගාවලියට […]
වෙළෙඳ සේවා A කොටසේ 20-20 තරගාවලිය දින නියමයක් නොමැතිව කල් යයි
[vc_row][vc_column][vc_column_text]සිංගර් සමාගමේ අනුග්‍රහය සහිතව වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන සිංගර් – වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේ A කොටසට අදාලව පැවැත්වීමට නියමිතව තිබූ 20-20 ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට තරග සංවිධායකයන් තීරණය කර ඇත. පෙර සැලසුම් කළ පරිදි තරඟාවලිය ආරම්භ වීමට නියමිතව තිබුණේ 28 වන දා නොයසේනම් එළඹෙන බ්‍රහස්පතින්දා දින වුවද පවතින […]

