[vc_row][vc_column][vc_column_text]අබුඩාබි T10 තරඟාවලියේ මූලික වටයේ තීරණාත්මක අවසාන තරඟය තිසර පෙරේරා නායකත්වය දරන බංගලා ටයිගර්ස් කණ්ඩායමසහ ඉයන් මෝගන් නායකත්වය දරන දිල්ලි බුල්ස් අතර පැවති අතර ඉතා උණුසුම් තියුණු තරඟයක් වූ මෙම තරඟය ජය පරාජයෙන් තොරවඅවසන් වී ප්‍රසාද ලකුණු සම සමව බෙදා ගැනීමට සිදු විය. කාසියේ වාසිය දිනාගත් තිසර පෙරේරා ප්‍රමුඛ බංග්ලා ටයිගර්ස් කණ්ඩායම පන්දුවාර 10 තුලදී […]
ක්‍රිස් ලයන් ගේ ප්‍රහාරය නිසා මරාතා ඇරබියන්ස් පිලට දෙවන ජයත් හිමි වෙයි.
[vc_row][vc_column][vc_column_text]T10 තරඟාවලියේ තෙවන දිනය වූ අද තරඟාවලියේ දහවන තරඟය මරතා අරබියන්ස් සහ ටීම් අබුඩාබි අතර පැවත්විනි. මෙම තරඟය දෙපිලටම ජයග්‍රහණය කිරීමට අත්‍යවශ්‍ය තරඟයක් වූ අතර කාසියේ වාසිය ටීම් අබුඩාබි කණ්ඩායමේ මොයින් අලී දිනාගත්අතර ඒ ආරාධනය පිලිගත් මරතා අරබියන්ස් පිල පන්දුවාර 10 අවසානයේ දැවන්ත ලකුණ ප්‍රමාණයක් ලෙස ලකුණු 134ක් ලකුණු පුවරුවටඑක් කිරීමට සමත් විය. ටීම් අබුඩාබි […]
ස්මිත් හට වසරක ක්‍රිකට් තහනමක් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පනවයි
[vc_row][vc_column][vc_column_text]24 හැවිරිදි ඕස්ට්‍රේලියානු කඩුලු රකින ක්‍රීඩිකාවක් වන එමිලි ස්මිත් හට වසරක ක්‍රිකට් තහනමක් පැනවීම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කොට තිබෙනවා.. මීට හේතුවී ඇත්තේ මේ දිනවල පැවැත්වෙන කාන්තා බිග් බෑශ් ක්‍රිකට් තරගාවලියේදී (WBBL) ඇය ක්‍රීඩා කරන හෝර්බාට් හරිකන්ස් කණ්ඩායම හා සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම් අතර තරගයේ ඇය නියෝජනය කරන හෝර්බාට් හරිකන්ස් කණ්ඩායමේ තරඟයට ක්‍රීඩා කරන කණ්ඩායම තරඟය […]
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම තවත් පරාජයකින් අවසන් වෙයි
[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන නැගි එන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර අද පැවති තරඟයද ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7කින් පරාජයට පත්විය. මෙම පරාජයත් සමඟින් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ බංගලාදේශ ක්‍රිකට් සංචාරය සංචාරකට පමණක් සීමා වූයේ සහභාගි වූ තරග තුනම පරාජයට පත්වෙමිනි.ගියවර ශූරයන් ලෙස තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙලෙස තරඟ තුනම පරාජයට පත්වීම […]
තිසර පෙරේරාගේ බංග්ලා ටයිගර්ස් කණ්ඩායම තරඟාවලියේ පළමු ජය වාර්තා කරයි
[vc_row][vc_column][vc_column_text]අබුඩාබි T10 තරඟාවලියේ තෙවන දිනය වූ අද තරඟාවලියේ 8වන තරඟය වූ බංග්ලා ටයිගර්ස් සහ කර්නාටක ටස්කර්ස් අතර තරඟයෙන්විශිෂ්ට ජයක් වාර්තා කිරිමට තිසර පෙරේරා ප්‍රමුඛ බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට කර්නාටක ටස්කර්ස් කණ්ඩායමට ආරධනා කලද ආරම්භයේ සිටම කර්නාටකටස්කර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගල වූ ජොන්සන් චාල්ස් සහ හශීම් අම්ලා දැඩි […]
ලසිත් මාලිංග ගේ මාරතා ඇරබියන්ස් පළමු ජය වාර්තා කරයි
[vc_row][vc_column][vc_column_text]T10 ලීග් තරඟාවලියේ තෙවන දිනයේ 9 වන තරඟය අද දින මාරතා ඇරබියන්ස් සහ ක්වැල්නඩර්ස් ග්ලැඩියේටර්ස් කණ්ඩායම්අතර පැවති අතර තරඟයෙන් ලකුණු 67ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරමින් තරඟාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. ක්වැල්නඩර්ස් කණ්ඩායම එක් තරඟයක් ජයග්‍රහණය කල අතර දෙවන තරඟය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට සමත් වූ අතර මෙයඔවුන්ගේ ප්‍රථම පරාජය විය. අබුඩාබි ශේයික් […]
මොයින් අලී,ලුක් රයිට් අබුඩාබි කණ්ඩායමට පළමු ජයග්‍රහණය වාර්තා කර දුන්නේය
[vc_row][vc_column][vc_column_text]අබුඩාබි T10 තරඟාවලියේ තෙවන දිනය අද වූ අතර තරඟාවලියේ හත්වන තරඟය සහ දිනයේ මුල්ම තරඟය ලෙස අබුඩාබි කණ්ඩායමසහ නෝදන් වොරියර්ස් කණ්ඩායම අතර තරඟය අද පැවති අතර තරඟයෙන් කඩුලු 7ක පහසු ජයක් අබුඩාබි කණ්ඩායම වාර්තා කිරීමටසමත් විය. මෙය ඔවුන්ගේ මෙම තරඟාවලියේ පළමු ජයග්‍රහණයයි. කාසියේ වාසිය දිනාගත් නෝදන් වොරියර්ස් කණ්ඩායමේ නායක ඩැරන් සමී ප්‍රථමයෙන් පන්දුවට පහට දීමට […]
ලහිරු කුමාර, සීක්කුගේ ප්‍රසන්න ක්වැල්නඩර්ස් පිලට ජය ගෙනෙයි!
[vc_row][vc_column][vc_column_text]අබුඩාබි T10 තරඟාවලියේ තෙවන අදියර ඊයේ ආරම්භ වූ අතර තරඟාවලියේ හය වන තරඟය අද දින නෝදන් වොරියර්ස් කණ්ඩායමසහ ක්වැල්නඩර්ස් කණ්ඩායම අතර පැවති අතර තරඟයෙන් ලකුණු 66ක දැවැන්ත ජයක් ලබා ගැනීමට ඩේවිඩ් මාලන් ප්‍රමුඛ ක්වැල්නඩර්ස්කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය ජයග්‍රහණය කල නෝදන් වොරියර්ස් නායක ඩැරන් සමී ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කලේ ය. මෙතෙක් පැවති තරඟහයේම කාසිය […]
ශේන් වොට්සන්ගේ කණ්ඩායම දෙවන ජයග්‍රහණයත් වාර්තා කරයි
[vc_row][vc_column][vc_column_text]T10 ලීග් තරඟාවලියේ තුන්වන අදියර ඊයේ දින අබුඩාබි ශේයික් සයිඩ් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ආරම්භ වුනු අතර තරඟ තුනක්ඊයේ දින නිමා විය. තරඟාවලොයේ හතර වන තරඟය තිසර පෙරේරා නායකත්වය දරන බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සහ ශේන් වොට්සන් නායකත්වය දරනඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවති අතර ශේන් වොට්සන් ප්‍රමුඛ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පිල තරඟාවලියේ දෙවනජයග්‍රහණයද වාර්තා කිරීමට සමත් වූයේ කඩුලු 6ක […]
බංග්ලාදේශය පැරදවූ ඉන්දියාව ප්‍රසාද ළකුණු තුන්සියයේ සීමාවට ළගා වෙයි
[vc_row][vc_column][vc_column_text]සංචාරක බංගලාදේශ කණ්ඩායම හා ඉන්දියාව අතර පැවැතත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ ප්‍රථම ටෙස්ට් තරගය ඉනිමකින් හා ලකුණු 130 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත් විය. තරගයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ බංලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී ලබා ගත්තේ ළකුණු 150ක් පමණි..බංගලාදේශ ඉණිමේ වැඩිම ලකුණු ලාභියා බවට […]
ගියවර ආසියානු ශූර ශ්‍රී ලංකාව මූලික වටයෙන්ම ඉවතට
[vc_row][vc_column][vc_column_text]නැගී එන ආසියානු ක්‍රිකට් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැති තීරණාත්මක තරගය ශ්‍රී ලංකාව පරාජයට පත්වීමත් සමග ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම මූලික වටයෙන්ම ඉවතට විසී වීමට සිදුවිය.. ප්‍රථම තරගය ඕමානය හමුවේ ලද පරාජයත් සමගින් අද තරගය ජය ගත යුතුම තත්වයක් නිර්මාණය වී පැවති අතර කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක චරිත් […]
ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු ජාතික ශේන් මැක්ඩමර්ට් පත් කරයි
[vc_row][vc_column][vc_column_text]ඕස්ට්‍රේලියානු ජාතික 38 හැවිරිදි ශේන් මැක්ඩමර්ට් ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පාකිස්තානු තරග සංචාරයේ සිට එක්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් අනාවරණය කරයි… ශේන් මැක්ඩමර්ට් යනු , ඔහු පත්වෙතැයි අපේක්ෂා කරන මිකී ආතර් සේම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩා නොකළ පුහුණුකරුවෙකි..වෘත්තීමය වශයෙන් ඔහු ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස සේවය ආරම්භ කොට ඇති අතර මේ දක්වා ඔහු […]

