Tag: Slider

20 – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාවේ තරග කාලසටහන නිකුත් වේ

[vc_row][vc_column][vc_column_text]2020 වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ වටයේ ජයග්‍රහණය ලබාදීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්විය.ඒ අවසන් මහා තරගයේ දී පැපුවා නිව්ගිනියා කණ්ඩායම පරාජයට පත්කරමිනි. මෙහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පැපුවා නිව්ගිනියා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදි කඩුලු 8ක් දැවී ලකුණු 128ක් ලබා ගැනීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායම සිය ඉලක්කය පන්දුවාර […]

ශකීබ් ට මොකද උනේ??

[vc_row][vc_column][vc_column_text]තිස් දෙහැවිරිදි බංගලාදේශ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ෂකිබ් අල් හසන් හට වසර දෙකක ක්‍රිකට් තහනමක් පැනවීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කරලා තියනවා.. ඒ ඔහුට තරඟ පාවාදීම සම්බන්ධයෙන් බුකී කරුවන් කළ යෝජනාවන් පිළිබඳව අන්ත‍ර් ජාතික ක්‍රිකට් කවුන්සිලය දැනුවත් නොකිරීමේ චෝදනා යටතේයි. ඔහුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් චෝදනා තුනක් යටතේ වරදකරුවකු කොට තිබෙනවා.එම චෝදනා තුන වන්නේ […]

හර්ෂිතා මාධවීගේ නායකත්වයේ ඉනීම ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

[vc_row][vc_column][vc_gallery interval=”3″ images=”32419,32420,32421,32422″][vc_column_text]ශ්‍රී ලංකා කාන්තා නැඟී එන කණ්ඩායම හා බංගලදේශ කාන්තා නැගී එන කණ්ඩායම අතර කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති එක්දින ජාත්‍යන්තර තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 4ක ජයග්‍රහණයක් හිමිවිය. තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංගලාදේශ කාන්තා කණ්ඩායම පන්දුවාර 48.3කදි සියල්ලන්ම දැවී ලබා ගත්තේ ළකුණු 127ක් පමණි. මෙහිදී මොස්ට්‍රි පමණක් සාර්ථක වෙමින් ළකුණු […]

Sri Lanka vs Australia 1st T20I – 2019 | Sri Lanka tour of Australia

[vc_row][vc_column][vc_column_text]Sri Lanka vs Australia 1st T20 – 2019 Skipper Malinga won the toss and elected to field first. Things started off well with both Pradeep and Malinga bowling good lines and lengths. But, once Finch and Warner assessed conditions, Lankan bowlers had no answer. Kasun Rajitha, who bowled well in the warm up was taken to […]

අබුඩාබි T 10 තරගාවලියට මේ දක්වා අපෙන් එකොළහක්

[vc_row][vc_column][vc_column_text]එළඹෙන මස 15 වදා ආරම්භ වීමට නියමිත අබුඩාබි T 10 තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සංඛ්‍යාව මේ වනවිට 11 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම තරගාවලියට එක්වූ නවතම ක්‍රීඩකයා වන්නේ 21 හැවිරිදි කෙවින් කොත්තිගොඩ යි. ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක පෝල් ඇඩම්ස්ගේ පන්දු යැවීමේ ඉරියව්වට බොහෝ සෙයින් සමාන බැවින් ඔහු පිළිබඳව […]

Sri Lanka vs Australia 1st T20 – Warner Century takes Aussies to 233

[vc_row][vc_column][vc_column_text]Sri Lanka vs Australia 1st T20 – Match Report It was an horrible day with the ball for the visiting lions as the ball flew all around the park. Australians put together a dominating batting performance in the Sri Lanka vs Australia 1st T20  at Adelaide. Skipper Malinga won the toss and elected to field […]

ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා පළමු විස්සයි විස්ස ගැටුම!

[vc_row][vc_column][vc_column_text]කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යැවීමට තීරණය කරයි! ඔස්ට්‍රේලියා- ශ්‍රී ලංකා තරග තුනකින් යුත් විස්සයි විස්ස තරඟාවලියේ ඇඩිලේඩ් හිදී පැවෙත්වෙන පළමු තරඟයේ කාසිය වාසිය දිනා පන්දු යැවීමට ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග තීරණය කලේය. අද දින කණ්ඩායමේ උප නායක නිරෝශන් දික්වැල්ල ක්‍රීඩා නොකරන අතර එයට අමතරව අවිශ්ක ප්‍රනාන්දු, ශෙහාන් ජයසූරිය සහ ලහිරු කුමාර […]

පුහුණු තරඟයෙන් ඔස්ට්‍රේලියානු සභාපති පිලට එක් කඩුල්ලක ඉතා තියුණු ජයක්!

[vc_row][vc_column][vc_column_text]විස්සයි විස්ස තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු සංචාරයේ පුහුණු තරගය අද දින කැන්බරාක්‍රීඩාංගණයේ රාත්‍රී තරගයක් ලෙස පැවති අතර තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයල් හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියා සභාපතිගේ පිල සමත්විය. ලකුණු 132ක ඉල්ලකයක් හඹා ගිය සභාපතිගේ කණ්ඩායමට ඉලක්කට සපුරා ගැනීමට අවසාන පන්දුව තෙක් ඉඩ ලබා නොදුන් ශ්‍රී ලංකාපන්දු යවන බලඇණිය අවසාන මොහොත තෙක් […]

යොවුන් ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව A කාණ්ඩයෙන් තරග බිමට

[vc_row][vc_column][vc_column_text]එළඹෙන වසරේ දකුණු අප්‍රිකාවේදී ආරම්භ වීමට නියමිත වයස අවුරුදු 19 පහළ ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායම් ලැයිස්තු ගත කිරීම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය මගින් මේ වනවිට සිදුකොට අවසන්‍ ය. එළඹෙන වසරේ ජනවාරි 17 වනදා ආරම්භ වන තරගාවලියේ ශ්‍රී ලංකාව A කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙන අතර මූළික වටයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ කෝඩුකාර ජපානය , ප්‍රභල ඉන්දියාව හා […]

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාහී වන පිරිමි, කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නම් කරයි.

[vc_row][vc_column][vc_column_text]මෙම වසරේ දෙසැම්බර් මස 1 වනදා සිට 10 වනදා තෙක් නේපාලයේ පැවත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ( සාග්) ක්‍රිකට්ඉසව්ව සඳහා සහභාගී වීමට නියමිත පිරිමි හා කන්තා ක්‍රිකට් කණ්ඩායම් වලට අද දින ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි විය. මෙවර ක්‍රිකට් ඉසව්ව වයස 23න් පහළ ලෙස පැවත්වීමට නියමිත වන අතර සාග් ක්‍රීඩා උළෙලකට ක්‍රිකට් ක්‍රීඩා අංගය එක් […]

Back To Top