Tag: Slider

චාමික ගුණසේකරගේ වේගපන්දුව බංග්ලාදේශ නැගී එන පිතිකරුවන් අසරණ කරයි

බංග්ලාදේශ නැගී එන කණ්ඩායම හා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අතර දෙවන නිළ නොවන ටෙස්ට් තරගය අද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට බංග්ලාදේශයට ආරාධනා කළා. නමුත් අද දිනයේදී අඳුරු ආලෝකය හේතුවෙන් නියමිත පන්දුවාර ගණන ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. ඒ අනුව ක්‍රියාත්මක කළ පන්දුවාර […]

ශ්‍රී ලංකා යෞවනයන් පාකිස්තානයට එරෙහි එක්දින තරගාවලිය ජය ගනී

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පස්වන සහ අවසන් එක්දින තරගය අද කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත් වුණා. කාසිය වාසිය දිනූ පාකිස්ථාන වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. පිටියට පිවිසෙන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයන් පන්දුවාර 50 අවසානයේ කඩුළු […]

White Board එක පසුපස තිබූ සැලසුම පිළිබඳව ඇෆ්ගනිස්තාන පුහුණුකරුගෙන් හෙළිදරව්වක්

ඇෆ්ගනිස්ථානයේ ඉවසිලිවන්ත හඹායාම වයිට් බෝඩ් එකක ලියා තිබූ සරල සැලැස්ම අනුගමනය කරන ආකාරය ඊයේ තරගය නැරඹූ ඔබට දැකගන්නට හැකිවිය. රූපවාහිනී කැමරා මගින් පන්දුවට පහර දීමේ සැලැස්මක් වයිට් බෝඩ් එකක ලියා තිබෙනු පෙන්වූ අතර එහි එක් එක් පන්දුවාර 10 සඳහා ඉලක්කගත ලකුණු සංඛ්‍යාවක් සටහන් කොට තිබුණි. වඩාත් සංකීර්ණ උපක්‍රම නොවුනත් එම ක්‍රමය පිළිබඳව පුහුණුකරු ජොනැතන් ට්‍රෝට් […]

මෙසී අටවැනි වරටත් Ballon d’Or සම්මානය දිනාගනී.

ආජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී අටවැනි වරටත් Ballon D’or (බැලොන් ඩෝර්) සම්මානය දිනාගැනීමට සමත් වී ඇත. ඒ මැන්චෙස්ටර් සිටි පාපන්දු තරුව අර්ලින් හාලන්ඩ් අභිභවා යමින්. ඒ අනුව Inter Miami පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී මෙම සම්මානයට පාත්‍ර වූ අතර පසුගිය වසරේ කටාර්හිදී පැවති ලෝක කුසලාන තරගාවලියේ ශූරතාවය ආජන්ටිනාව දිනාගත්තේ මෙසීගේ නායකත්වය යටතේය. එමෙන්ම MSL තරගාවලියේ […]

සිම්බාබ්වේ සතුවූ පරාජයන්ගේ වාර්තාව ශ්‍රී ලංකාව ඉදිරියේ ලියවෙයි.

එක්දින ලෝක කුසලාන තරගාවලි ඉතිහාසය තුළ වැඩිම පරාජයන් ලද කණ්ඩායම බවට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනයේ දී පත් විය. ඒ ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති තරගයද පරාජයට පත් වීමත් සමගිනි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන ඉතිහාසය පුරාවට තරග 43ක් පරාජයට පත් වී ඇත. මින් පෙර වැඩිම පරාජයන් ලද කණ්ඩායම බවට පත් වූයේ සිම්බාබ්වේ කණ්ඩායමයි. ඔවුන් […]

පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියා ලෙසින් කටයුතු කළ පාකිස්තාන හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉන්සමාම් උල් හක් එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඉන්දියාවේදී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියේදී පකිස්ථාන කණ්ඩායම බලාපොරොත්තු වූ දස්කම් නොදැක්වීම හමුවේ ඉන්සිගේ මෙම ඉල්ලා අස්වීම සිදු විය. ඉන්සමාම් සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානී සකා අෂ්රෆ් වෙත සඳුදා (ඔක්තෝබර් 30) […]

ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ සොඳුරුතම තරග දිරිගන්වන්නාගේ දිවිසැරිය නිමවෙයි!

ලොව පුරා වෙසෙන ක්‍රිකට් ලෝලීන්ගේ ජනාදරයට පත් පර්සි Uncle නාමයෙන් හදුන්වන පර්සි අබේසේකර මහතා අභාවප්‍රාප්ත වී ඇත. ඔහු ශ්‍රී ලංකාවේ සිට ප්‍රමුඛතම ක්‍රිකට් තරග දිනවන්නා ලෙසින් හැඳින්විය හැකි ක්‍රිකට් වලට දැඩි ඇල්මක් දැක්වූ පුද්ගලයෙකි. මිය යන විට 87 හැවිරිදි වියෙහි පසුවූ පර්සි අබේසේකර මහතා කලක සිට අසනීප තත්වයෙන් පසුවිය. සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය […]

සුපර් ලීග් පිරිමි සහ කාන්තා ශූරතාවය Best Pacific සහ මාවතගම MAS Casualline කණ්ඩායම් සතු වෙයි

2023 වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලිය ඉතාමත්ම තරගකාරී මුහුණුවරකින් සහ අති උත්කෂර්වත් ලෙස පැවැත්විණි. අදියර දෙකක් ලෙස පැවැති මෙම තරගාවලියේ මූලික වටයේ තරග සැප්තැම්බර් මස 16 සහ 17 දිනවල සිදුව දවිසමර ක්‍රීඩාංගනයේ පැවැත්වුණු අතර අවසන් මහා තරග ඔක්තෝම්බර් 29 වන දින මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. තරගාවලියේ ප්‍රමුඛතම තරග කාණ්ඩය වන සුපර් ලීග් […]

අපි 2015 ඉදන් ක්‍රීඩකයෝ හදලා නෑ – මුත්තයියා මුරලිදරන්

ICC ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට අනෙක් කණ්ඩායම් වලට සාපේක්ෂව ඉන්දියාවට වැඩි අවස්ථාවක් තිබෙන බව ශ්‍රී ලංකා හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ප්‍රකාශ කළ අතර ටෙස්ට්, විස්සයි විස්ස සහ එක්දින යන ක්‍රීඩාවේ ආකෘති තුනම අනාගතයේදී පැවතිය යුතු බවද ඔහු සදහන් කොට ඇත. ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය පැවැත්වෙන පූනේහිදී මාධ්‍ය වෙත අදහස් […]

වර්ල්ඩ්කප් එක ඉවර වෙද්දි 100 ඒවා දෙකක් තුනක් ගහන්න තමයි උත්සහ කරන්නෙ – පැතුම් නිස්සංක

මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලිය තුළ පිට පිට අර්ධ ශතක හතරක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත් විය. එමෙන්ම 2017 වසරෙන් පසුව එක්දින ලකුණු 1000 සම්පූර්ණ කළ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත් වන්නටද පැතුම්ට හැකිවිය. Ceylon Sports වෙතට අදහස් දක්වමින් පැතුම් නිස්සංක පළකළ අදහස් මේ. ඇත්තටම මගේ දක්ෂතා ගැන ලොකු සතුටක් […]

පාකිස්තානයට එරෙහි සිව්වන එක්දින තරගයේ ජය ශ්‍රී ලංකා යෞවනයන්ට

කරච්චි ජාතික බැංකු ක්‍රීඩාංගණයේදී පැවැති සිව්වන එක්‌දින තරගයෙන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම කඩුලු තුනක විශිෂ්ට ජයක් හිමිකරගැනීමට සමත් වූයේ තරගාවලිය තරග 2-2ක් ලෙසින් සම තත්වයට රැගෙන එමිනි. වමතින් පිත්ත හසුරුවන පාකිස්තාන ආරම්භක පිතිකරු ෂාසායිබ් ඛාන් විශිෂ්ට අර්ධ ශතකයක් ලබා ගනිමින් පිත්තෙන් දස්කම් පාන්නට සමත් වුවද, ශ්‍රී ලංකා පා දඟ පන්දු යවන මල්ෂ […]

Back To Top