NSL තරගාවලියේ කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලිය එළඹෙන ජනවාරි මස 18 වනදා ආරම්භ වීමට නියමිතය. කණ්ඩායම් පහක් තරග වදිනැ තරගාවලියේ පළමු තරග දෙකේදී ගාල්ල හා මහනුවර කණ්ඩායමුත් යාපනය හා කොළඹ කණ්ඩායමුත් තරග වැදීමට නියමිතය. මෙම තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී හා SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

කාලසටහන
18-21 January 2024
Galle vs Kandy @MRICS
Jaffna vs Colombo @ SSC

25-28 January 2024

Colombo vs Kandy @RPICS
Dambulla vs Jaffna @ MRICS

1 Feb-4 Feb
Dambulla vs Galle @MRICS
Colombo vs Kandy @ PICS

8-11 February 2024
Jaffna vs Galle @ MRICS
Kandy vs Dambulla @ RDICS

15-18 February 2024
Galle vs Colombo @ MRICS
Dambulla vs Jaffna @ PICS

14-17 March 2024
Galle vs Kandy @ RDICS
Jaffna vs Colombo @ PICS

21-24 March 2024
Colombo vs Dambulla @ MRICS
Kandy vs Jaffnal @ RPICS

28-31 March 2024
Dambulla vs Galle @ RDICS
Colombo vs Kandy @ PICS

04-07 April 2024
Jaffna vs Galle @ RPICS
Kandy vs Dambulla @ RDICS

23-26 April 2024
Galle vs Colombo @ RDICS
Dambulla vs Jaffna @ PICS

Final
30 April – 3 May 2024 @ PICS

PICS – පල්ලෙකැලේ
RDICS – දඹුල්ල
RPICS – කෙත්තාරාම
MRICS – හම්බන්තොට

Back To Top