Tag: Slider

දිනුර කළුපහනගේ නොදැවුනු ශතකයේ සවියෙන් පළමු ඉනීමට සාර්ථක ලකුණු පුවරුවක්.

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් 19න් පහළ කණ්ඩායම් අතර පළමු සිව්දින ටෙස්ට් තරගය ඊයෙ දඹුල්ල ජාතන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ඊයේ දිනයේදී තරගය වර්ෂාවෙන් බාධා එල්ල වීම හමුවේ ක්‍රියාත්මක කිරීමට හැකිවීමෙන් පන්දුවට තිස් අටක් පමණයි. ඒ […]

චමරි ශ්‍රේණිගතකිරීම්හි ඉහළම රේටින් ප්‍රමාණය ලබා ගනී

[vc_row][vc_column][vc_column_text]නවතම ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් ලයිස්තුව ඊයේ ප්‍රකාශයට පත් කෙරිණි. එංගලන්තයට එරෙහි දෙවන විස්සයි විස්ස තරගයේ දී දැක්වූ දක්ෂතා අනුව සිය 20-20 දිවියේ හොඳම රේටින් ප්‍රමාණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ට හැකිවිය. මේ අනුව ඇය 20-20 දිවියේ පිතිකරණ හා අංශයෙන් ඉහළම රේටින් ප්‍රමාණය ලබාගැනීම සමත් වී ඇත. ඇය වත්මන් විස්සයි විස්ස පිතිකාරිණියන්ගේ […]

ඇෆ්ගනිස්ථානය දළ ලකුණු වේගයට අදාළ පන්දුවාර ගණන දැනගෙන සිටියේ නැද්ද ?

[vc_row][vc_column][vc_column_text]ලකුණු 292 ක ඉලක්කය හඹා ගොස් 2023 ආසියානු කුසලානයේ සුපිරි 4 අදියර සඳහා සුදුසුකම් ලැබීමට ඇෆ්ගනිස්ථානයට ඕවර 37 පන්දු 1ක් හෝ ඊට අඩුවෙන් තරගය අවසන් කළ යුතු විය. නමුත් ඔවුන්ට අවසන් කණ්ඩායම් හතර අතරට යාමට තවත් අවස්ථා කිහිපයක් තිබුණි. ටෙස්ට් ක්‍රීඩා කරන රටකට දල ලකුණු වේගය ගණනය කිරීම් ගැන අවබෝධයක් නොතිබීමේ අභාග්‍යසම්පන්න ඉරණම ලෙසින් ඔවුන්ට […]

ශ්‍රී ලංකා කායවර්ධන ක්‍රීඩිකාවන් ලක්මාතාව රිදියෙන් බබලවයි.

[vc_row][vc_column][vc_column_text]55වන ආසියානු කායවර්ධන හා පිසික් තරගාවලිය පසුගිය සැප්තැම්බර් මස 1 වනදා ආරම්භ විය. නේපාලයේ කත්මණ්දු නුවරදී පැවති තරඟාවලියේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කම් දෙකක් සහ 5 වන ස්ථානයක් හිමිවිය. එම රිදී පදක්කම් යුගලයම දිනාගත්තේ ක්‍රීඩිකාවන් වීම මෙහිදී සුවිශේෂීය. උදානි අමරසිංහ කාන්තා Sport physique අංශයේ 165cm කාණ්ඩයේ රිදී පදක්කමද, හශිනි හේවගේ කාන්තා Model Physique අංශයේ 165cm කාණ්ඩයේ […]

ආසියානු කුසලාන සුපිරි 4 වටයේ තරග කොළඹදීම

[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් වටයට අදාළ තරග කොළඹ දී පැවැත්වෙන බවට නිවේදනය කොට ඇත. ඒ අනුව සුපිරි කණ්ඩායම් 4 වටය හෙට දිනයේදී ආරම්භ වීමට නියමිතය. හෙට තරගය පාකිස්තානයේ ලාහෝර් හිදී පැවැත්වෙයි. මීළඟ තරග සියල්ලම කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. ඒ අනුව සුපිරි කණ්ඩායම් වටයේ තරග සැප්තැම්බර් 9,10,12,14 හා 15 යන දිනවලදී පැවැත්වෙන අතර අවසන් […]

ලෝක රග්බි වසන්තයේ අසිරිය මෙවර සිරස TV නාලිකාවෙන්

[vc_row][vc_column][vc_column_text]10වන රග්බි ලෝක කුසලාන තරඟාවලිය සැප්තැම්බර් මස 8 වන දා සිට ඔක්තෝබර් මස 28 වනදා දක්වා පැවැත්වෙයි. තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 20 සහභාගී වන අතර ප්‍රංශය කේන්ද්‍ර කර ගනිමින් මෙවර තරගාවලිය පැවැත්වේ. තරගාවලියේ දේශීය විකාශන අයිතිය මෙවර හිමිකරගෙන ඇත්තේ සිරස TV නාලිකාවයි. ඒ අනුව මෙවර තරගාවලිය සිරස TV නාලිකාව, ශක්ති TV නාලිකාව හා TV 1 නාලිකාව […]

දකුණු අප්‍රිකානු නවකයන්ට ලෝක කුසලනය අහිමි වෙයි

[vc_row][vc_column][vc_column_text]2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා වන දකුණු අප්‍රිකානු කණ්ඩායම ප්‍රකාශයට පත් කොට ඇත. ටෙම්බා බවුමා ගේ නායකත්වයෙන් යුතු දකුණු අප්‍රිකානු සංචිතයට ක්‍රීඩකයන් 15ක් ඇතුළත්. දකුණු අප්‍රිකානු සංචිතයට නවක ක්‍රීඩකයන් වන ස්ටබ්ස් හා බ්‍රෙවිස් ඇතුළත් වනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළද ඔවුන්‍ට කණ්ඩායමේ ස්ථානය අහිමි වී ඇත. දකුණු අප්‍රිකාව පළමු තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව […]

ශක්තිමත් පිතිකරණ බලඇණියක් සමගින් ඉන්දියාව ලෝක කුසලානයට

[vc_row][vc_column][vc_column_text]එළඹෙන ලෝක කුසලාන තරගාවලියේ සඳහා එක්වන ඉන්දීය සංචිතය මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළා. ඒ අනුව මෙවර ඉන්දීය සංචිතයේ පිතිකරණ ඒකකය ශක්තිමත් කොට ඇත. ඒ අනුව ඔවුන් අයියර්, රාහුල්, ඉෂාන්ට අමතරව සූර්ය කුමාර් ද කණ්ඩායමට ඇතුළත් කොට ඇත. රොහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුතු ඉන්දීය කණ්ඩායමට වමත් දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයන් වන අක්ෂාර් පටෙල් […]

මෙතෙක් අවසන් පූර්ව වටයටවත් නොපැමිණි අයර්ලන්තය මෙවර රග්බි ලෝක ශූරයන් වේවිද ?

[vc_row][vc_column][vc_column_text]රග්බි ලෝක කුසලාන අසිරිය විදගන්නට රග්බි ප්‍රේක්ෂකයන් දැඩි සූදානමකින් පසුවෙයි. දසවැනි රග්බි ලෝක කුසලාන තරගාවලිය මෙවර සැප්තැම්බර් මස 8 වනදා සිට ඔක්තෝබර් මස 28 වනදා දක්වා ප්‍රංශයේ දී පැවැත්වෙයි. මෙවර ලෝක ශූරයන් කවුරුන්ද යන්න පිළිබඳව අනාවැකි ඉදිරිපත් කරන්නට ලොව ප්‍රමුඛ පෙළේ දත්ත විශ්ලේෂක ආයතනයක් වන Opta Analyst කටයුතු කොට ඇත. ඔවුන් දහස් සංඛ්‍යාත වූ දත්ත […]

Milo පාසල් දැල්පන්දු සමස්ථ ශූරතාවය මලියදේව බාලිකාවන් සතුවෙයි

[vc_row][vc_column][vc_column_text]30වන වරට පැවති Milo අන්තර් පාසල් දැල්පන්දු තරගාවලිය පොලොන්නරුව ගල්ඇල්ල මහජන ක්‍රීඩාංගණයේදී ඊයේ නිමාවට පත්විය. 13න්, 15න් 17න් හා 19න් පහළ වයස් කාණ්ඩ යටතේ පැවති තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩිකාවන් 500කට වැඩි ගණනක් සහභාගි විය. මෙවර තරගාවලියේ සමස්ථ ශූරතාවය දිනාගැනීමට සමත් වූයේ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයයි. පසුගිය දශකය පුරාවට පාසල් දැල්පන්දු පිටිය ආක්‍රමණය කොට සිටි අසල්වැසි පාසල […]

ආසියානු කුසලාන සුපිරි හතර වටය හම්බන්තොටට ?

[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන එක්දින තරගාවලියේ සුපිරි කණ්ඩායම් 4 වටයේ තරග හම්බන්තොටට රැගෙන යාමට නියමිත බව වාර්තා වෙයි. වර්ෂාව හේතුවෙන් තරගාව්ලියට එල්ල වන බලපෑම් අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගැනීමට නියමිත බව සදහන්. ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර තරග වටය සැප්තැම්බර් 6 වැනිදා එනම් අනිද්දා දිනයේදී ආරම්භ වීමට නියමිතව තිබුණි. එම තරග සියල්ල කොළඹදි පැවැත්වීමට සැලසුම් […]

ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායමට චීනයේ දී විශේෂ පුහුණුවක්

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම පසුගිය සෙනසුරාදා චීනය බලා පිටත්ව ගියා. ඒ සති තුනක පුහුණු වීම් කඳවුරක් සඳහාය. ඒ අනුව මෙම පුහුණු කදවුර වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නවදෙනකු හා පුහුණු කරුවන් දෙදෙනකු සහභාගි වීමට නියමිතයි. අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, පබසර නිකූ, රාජිත රාජකරුණා, පසිදු කොඩිකාර, දිනුක දේශාන්, නදීෂා රාමනායක, ජයේෂි උත්තරා හා සයුරි මෙන්ඩිස් මෙම පුහුණු […]

Back To Top