Tag: Slider

47 වන ජාතික මහා ක්‍රීඩා තරගාවලියේ ශූරතාව බස්නාහිර පළාත හිමි කර ගනී

[vc_row][vc_column][vc_column_text]ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව 47 වන වරටත් සංවිධානය කරන ලද ජාතික ක්‍රීඩා තරගාවලියේ ශූරතාව රන් පදක්කම් 115 ක්, රිදී පදක්කම් 78 ක්, ලෝකඩ පදක්කම් 89 හිමිකරගනිමින් මෙවරත් බස්නාහිර පළාත හිමිකර ගත්තේය. අනුශූරයන් වූ මධ්‍යම පළාත රන් පදක්කම් 39 ක්, රිදී පදක්කම් 45 ක් හා ලෝකඩ පදක්කම් 50 ක් දිනාගත් […]

ඩිල්ෂාන් වෙනුවට වමත් වේගපන්දු යවන්නෙකු ශ්‍රී ලංකා සංචිතයට

[vc_row][vc_column][vc_column_text]එළඹෙන ආසියානු කුසලාන තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට වමත් වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු කැදවා ඇත. ඒ ආබාධයට ලක් වූ වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුසංඛ වෙනුවටයි. මින් පෙර ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කොට සිටි ක්‍රීඩකයන් සිව් දෙනෙකුම ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කොට ඇත්තේ ආබාධයන්ට ලක්වීම හේතුවෙනි. ඒ අනුව දුෂ්මන්ත චමීර, වනිදු හසරංග, […]

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අවතක්සේරුවට ලක් කළ නොහැකි – වසීම් අක්‍රම්

[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන එක්දින තරගාවලිය මෙම මස 30 වනදා ආරම්භ වීමට නියමිතය. තරගාවලිය පාකිස්තානය හා ශ්‍රී ලංකාව කේන්ද්‍ර කොටගනිමින් පැවැත්වීමට නියමිත ආරම්භක තරගය අගෝස්තු මස 30වනදා පාකිස්තානයේදී පැවැත්වෙනු ඇත. පාකිස්තානයේ හිටපු නායකයෙකු මෙන්ම වේග පන්දු යවන්නෙකු වූ වසීම් අක්‍රම් ඉරිදා ප්‍රකාශ කළේ එළඹෙන ආසියානු කුසලාන තරගාවලිය, එක්දින ලෝක කුසලානයට පෙර උපමහාද්වීපික පන්දු යවන්නන්ගේ සූදානම පරීක්ෂා කිරීමට […]

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් හට අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක්

[vc_row][vc_column][vc_column_text]වර්ෂ 2022 ඕස්තගේලියාගේ පැවති T20 ගලෝක කුස්ලාන (පිරිමි) ක්‍රිකට් තර වලිය ආශ්‍රිතව සිදු වී ඇතැයි ස්ඳහන් කරනු ලැබූ අක්‍රමිකතා ස්හ අවභාවිතාවන් ස්ම්බන්ධගයන් ජාතික වි ණන කාර්යාලය විසින් සිදු කරන ලද විග තෂ වි ණනයනට අනුව වි ණකාධිපතිවරයා විසින් ක්‍රීඩා අමාතයං ය ගවත පමණක් නිකුත් කරනු ලැබූ විග තෂ වි ණන ගකටුම්පත මාධයය මගින් එළිදරවු කරමින්, […]

Back To Top