Tag: Sri Lanka Cricket

කුසල්, කමිදු ඇතුලු 4ක් එක්දින සංචිතයෙන් ඉවතට

ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළ දකුණු අප්‍රිකානු සංචාරය වෙනුවෙන් නම් කොට ඇති පැතුම් නිස්සංක,කුසල් මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා එක්දින සංචිතයෙන් ඉවත් කොට තිබෙනවා. ඔවුන් වෙනුවට නුවනිදු ප්‍රනාන්දු, ලහිරු උදාර සහ එෂාන් මාලිංග ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැදවා තිබෙනවා. නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා […]

කුසල් සහා අවිශ්ක ශ්‍රී ලංකා පිල ජයමාවතට ගෙන යයි

2015 වසරෙන් පසුව නවසීලන්තයට එරෙහිව එක් දින තරග ජයක් වර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වනවා. ඒ නවසීලන්තය සමඟ පැවති පළමු එක් දින තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 45 කින් ජය ගනිමින්. දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දු වාර 49 යි පන්දු 2 කදී කඩුලු 5 ක් […]

ධනංජය ඇතුලු ටෙස්ට් කණ්ඩායමේ ප්‍රභලයන් කිහිපදෙනෙකු දකුණු අප්‍රිකාවට

ලෝක ටෙස්ට් ශූරතාවලියේ තීරණාත්මක තරග 2ක් වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ සංචාරක නිරත වීමට නියමිතය. මෙම තරගාවලියේ පළමු තරගය නොවැම්බර් මස 27සිට දෙසැම්බර් 1 දක්වා ඩර්බන්හිදී ද දෙවන තරගය දෙසැම්බර් මස 5 සිට 9 දක්වා පැවැත්වෙයි. මෙම තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු සහ පුහුණුකරුවන් දෙදෙනකු අද දිනයේදී දකුණු අප්‍රිකාව බලා පිටත් වීමට […]

ශ්‍රී ලංකා එක්දින සංචිතයේ වෙනසක්

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහි ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කමක් සිදුකොට තිබෙනවා. ඒ අනුව ආබාධයට ලක්වූ වනිදු හසරංග වෙනුවට දුෂාන් හේමන්ත ශ්‍රී ලංකා සංචිතයට කැදවා තිබෙනවා. ඒ අනුව චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයන් 17ක් ඇතුළත්. තරගාවලිය එළඹෙන 13 වනදා ආරම්භ වීමට නියමිතයි. Charith Asalanka – Captain  Pathum Nissanka  Kusal Janith Perera  Avishka Fernando  Kusal Mendis  Kamindu Mendis  Janith LiyanageSadeera […]

පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට

නවසීලන්තය සමග පැවති පළමුව විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුලු හතරකින් ජයගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා. තරගය පැවැත්වුණේ දඹුල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19.3 කදී සියලු ක්‍රිඩකයින් දැවී ලකුණු 135 ක් රැස්කළා.පන්දු යැවීමේදී දුනිත් වෙල්ලාලගේ පන්දු වාර 3.3 කදී ලකුණු 20 කට කඩුලු තුනක් දවා […]

කණ්ඩායම් ත්‍රිත්වයක් ඍජුව ගිවිසුම්ගත වූ ක්‍රීඩකයන් ප්‍රකාශයට පත් කරයි.

පළමු වරට පැවැත්වෙන ලංකා T10 තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් හෙට(10) දිනයේදී පැවැත්වීමට නියමිතයි. ක්‍රීඩක කෙටුම්පතට පෙරාතුව කණ්ඩායම් ත්‍රිත්වයක් ඍජුවම ගිවිසුම්ගතවූ ක්‍රීඩකයන් ලයිස්තුව ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව ගෝල් මාවල්ස්, හම්බන්තොට බන්ග්ලා ටයිගර්ස් සහ ජැෆ්නා ටයිටන්ස් යන කණ්ඩායම් මෙලෙසින් සිය Icon ක්‍රීඩකයන් ප්‍රකාශයට පත් කොට ඇත. තරගාවලිය වෙනුවෙන් එක්වන කලම්බු ජගුවර්ස්, නුවරඑළිය කිංග්ස් සහ කැන්ඩි බෝල්ට්ස් […]

රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ විස්සයි විස්ස වගතුග

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස තරගය අද දිනයේදී ආරම්භ වීමට නියමිතයි. තරගාවලිය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. ක්‍රීඩාංගණයේ විස්සයි විස්ස වගතුග පිළිබදව Ceylon Sports අපි තබන සටහනක් මේ. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය තුළ මේ දක්වා පවත්වා ඇත්තේ ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 6ක් පමණි. මෙම තරග 6න් තරග 4ක්ම […]

Back To Top