Tag: Sri Lanka Cricket

ලංකා T10 තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියත් කල්දමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ටී10 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන නොවැම්බර් මස 10 වනදා පැවැත් වීමට නියමිතව තිබුණි. නමුත් එය නොවැම්බර් මස 24 වැනිදා දක්වා කල්දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කොට ඇති බවට තොරතුරු වාර්තා වී ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට මේ වන විට එල්ල වී ඇති බලපෑම් හේතුවෙන් ක්‍රීඩක වෙන්දේසිය කල්දැමීමට […]

බංග්ලාදේශ – ශ්‍රී ලංකා තරගය තවදුරටත් අවදානමේ ?

ICC ලෝක කුසලාන 2023 තරඟාවලියේ බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර තරගය එළඹෙන සඳුදා දිනයේදී පැවැත්වීමට නියමිතය. බංග්ලාදේශය මේ වන විටත් ලෝක කුසලානයෙන් ඉවත්ව සිටින අතර ශ්‍රී ලංකාව තරගාවලිය තුළ තවමත් රැදී සිටින නමුත් අවසන් පූර්ව වටය පිළිබඳව බලා තබාගත නොහැකි තතත්වක ශ්‍රී ලංකා කණ්ඩායම රැදී සිටියි. නමුත් මේ අතර තරගය නතර කිරීමට ඉඩ ඇති බවට […]

ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා සිය ඉල්ලා අස්වීම භාරදී ඇත. එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ලබන පරාජයන් හමුවේ විවිධ පාර්ශව වලින් එල්ල වන චෝදනා හමුවේ ක්‍රිකට් ලේකම් වරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මෑත කාලීන පරාජයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සහ තේරීම් කමිටුවෙන් ඉල්ලා […]

පරාජය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හදිසි කරුණු පැහැදිලි කිරීමක් ඉල්ලයි

ඉන්දියාවට එරෙහිව ඊයේ පැවති තරගය පරාජයට පත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කනස්සල්ල සහ සිය කලකිරීම ප්‍රකාශ කොට ඇත. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටියේ මෙම ගැටළු සැලකිල්ලට ගනිමින්, සමස්ත පුහුණු කාර්ය මණ්ඩලයෙන් සහ තේරීම් කමිටුවෙන් හදිසි සහ පුළුල් පැහැදිලි කිරීමක් ඉල්ලා ඇති බවයි. මෑතකාලීනව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සමස්ත දක්‍ෂතා […]

ශ්‍රී ලංකා නැගී එන පිළ පළමු ඉනීමේ තවත් ලකුණු 32ක් පිටුපසින්

බංග්ලාදේශ නැගී එන කණ්ඩායම හා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අතර දෙවන නිළ නොවන ටෙස්ට් තරගය තුන්වන දිනටත් අද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. පළමු ඉනීම වෙනුවෙන් පිටියට පිවිසෙන ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම තෙවන දිනයට තරගය ආරම්භ කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 81ක් කොට සිටියහ. ඔවුන් අද දිනයේ දී තවත් කඩුලු 4ක් […]

වසර 12කට පසුව ලෝක කුසලාන කඩුලු 5ක අයිතිය ශ්‍රී ලංකා පන්දු යවන්නෙකුට.

එක්දින ලෝක කුසලාන ඉතිහාසය තුළ ඉනිමකදී කඩුලු 5 ක් දවාගත් සිව්වන ශ්‍රී ලංකා පන්දු යවන්නා බවට පත්වීමට දිල්ශාන් මධුශංක අද දිනයේ දී සමත් වුණා. ඒ ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී ලකුණු 80 ට කඩුලු 5ක් දවා ගනිමින්. ඒ අනුව 2011 වසරේ ට පසුව එක්දින කුසලානයක් තුළදී තුළදී කඩුලු 5ක් බිඳ හෙලූ පළමු ශ්‍රී ලංකා […]

ඇෆ්ගනිස්තාන තරගයේ ප්‍රතිඵලයෙන් පසුව අපි සියලු දෙනා දැඩි කළකිරීමට පත් වුණා – ක්‍රිස් සිල්වර්වුඩ්

ඉන්දීය තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් අදහස් දක්වා ඇත. එහිදී ඔහු ඉන්දීය කණ්ඩායම පිළිබඳව, ඇෆ්ගනිස්තානයට එරෙහිව ලද පරාජය පිළිබඳව, ධනංජය හා චරිත්ගේ රිද්මය පිළිබඳව හා යොවුන් ක්‍රීඩකයන් වන දිල්ෂාන් හා දුනිත් සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත. ආසියානු කුසලානයේ පරාජය අපිට මෝටිවේෂන් එකක් ලබාදෙනවා කියලා මම හිතන්න කැමතියි. ආසියානු කුසලානයේ […]

බංග්ලාදේශ ඉනීමේ කඩුලු 10න් 9ක්ම චාමික ගුණසේකරගේ නමට ලියැවෙයි.

බංග්ලාදේශ නැගී එන කණ්ඩායම හා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අතර දෙවන නිළ නොවන ටෙස්ට් තරගය දෙවන දිනටත් අද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. ඊයේ දිනයේදී තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට බංග්ලාදේශයට ආරාධනා කළා. ඒ අනුව අද දිනයට තරගය ආරම්භ කරන විට බංග්ලාදේශ ඉනීම පන්දුවාර 47 තුළ දී […]

තවත් අතිරේක වේගපන්දු යවන්නෙකු ලෝක කුසලාන සංචිතයට

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන් අතිරේක ක්‍රීඩකයෙකු ලෙසින් ශ්‍රි ලංකා සංචිතය සමගින් එකතු වී ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේ මුම්බායිහිදී සිය පුහුණුවීම් වල නිරත වන අතර එහිදී ප්‍රමෝද් ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එකතු වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ Traveling reserve ක්‍රීඩකයන් හෙවත් අතිරේක ක්‍රීඩකයන් ලෙසින් දසුන් ශානක හා ප්‍රමෝද් […]

චාමික ගුණසේකරගේ වේගපන්දුව බංග්ලාදේශ නැගී එන පිතිකරුවන් අසරණ කරයි

බංග්ලාදේශ නැගී එන කණ්ඩායම හා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අතර දෙවන නිළ නොවන ටෙස්ට් තරගය අද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට බංග්ලාදේශයට ආරාධනා කළා. නමුත් අද දිනයේදී අඳුරු ආලෝකය හේතුවෙන් නියමිත පන්දුවාර ගණන ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. ඒ අනුව ක්‍රියාත්මක කළ පන්දුවාර […]

ශ්‍රී ලංකා යෞවනයන් පාකිස්තානයට එරෙහි එක්දින තරගාවලිය ජය ගනී

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පස්වන සහ අවසන් එක්දින තරගය අද කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත් වුණා. කාසිය වාසිය දිනූ පාකිස්ථාන වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. පිටියට පිවිසෙන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයන් පන්දුවාර 50 අවසානයේ කඩුළු […]

Back To Top