[vc_row][vc_column][vc_column_text]ඕමානයට එරෙහිව පැවැත්වෙන පුහුණු තරග 2 කට සහභාගිවීම සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (04 දා) මධ්‍යාහ්නයේදී ඕමානය බලා පිටත් විය. මූලික සැලසුම අනුව ශ්‍රී ලංකා පිලට පිටත්ව යෑමට නියමිතව තිබුණේ ඊයේ (ඔක්තෝබර් 03 වැනිදා ) වුවත් ඕමානයේ පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කණ්ඩායම පිටත්වීම දිනකින් ප්‍රමාද කිරීමට සිදුවිය. ලබන 17 වැනිදා එක්සත් […]
පිතිකරණ ලැයිස්තුවේ වෙනසක් – මිකී ආතර්
[vc_row][vc_column][vc_column_text] තවත් හෝරා කීපයකින් පසු දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය සඳහා පිටත්ව යනු ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පෙර ඕමානයට එරෙහිව පුහුණු තරග 2 ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු පෙර පුහුණු තරග වනු ඇත. ඉන්දියාවට එරෙහිව විස්සයි-20 තරගාවලිය ජය ගත්තද දකුණු අප්‍රිකානු පිලට එරෙහිව පැවැති තරගාවලිය […]
ලෝක කුසලානය ජයගැනීමට ශ්‍රී ලංකාව පෙනතෙක් මානයක නෑ – Wisden
[vc_row][vc_column][vc_column_text]එක් එක් කණ්ඩායම සතු ක්‍රීඩකයන් හා මෑත කාලීන දක්ෂතා පදනම් කරගනිමින් මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීමට එක් එක් කණ්ඩායමට ඇති හැකියාව පිළිබදව wisden සගරාව ලිපියක් පළකොට ඇත. ඒ අනුව මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය හිමිකරගැනීමට වැඩි හැකියාවක් ඇති කණ්ඩායම ලෙසින් ඉන්දීය කණ්ඩායම නම් කොට ඇත. මෙවර ලෝක කුසලානය හිමිකරගැනීමට වැඩි සම්භාවිතාවක් ඇති […]
මහේලගේ පුහුණුකරණයේ තියෙන අත්දැකීම් ලංකාවෙ ගොඩක් පුහුණුකරුවන්ට නෑ – දසුන් ශානක
[vc_row][vc_column][vc_column_text]එළඹෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී දිවයිනෙන් පිටත් වීමට නියමිතය. තරගාවලියට එක්වීමට පෙරාතුව ඊයේ දිනයේදී පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක අදහස් දැක්වීය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් පුහුණු තරගවලදී හොදින් දක්ෂතා අතට පැමිණි බවත් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට හොදින් සූදානම් බවත් දසුන් ශානක ප්‍රකාශ කළේය. ඉන්දීය […]
දේශීය ක්‍රිකට් පිටිය සතියකින් කල් යන ලකුණු ?
[vc_row][vc_column][vc_column_text]අන්තර් සමාජ දේශීය ක්‍රිකට් තරගාවලිය ආරම්භය සතියකින් පමණ කල්දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කොට ඇත. මින් පෙර තරගාවලිය එළඹෙන ඔක්තෝබර් මස 20වනදා ආරම්භ කිරීමට නියමිතව තිබුණි. නමුත් තරගාවලිය ආරම්භය ඔක්තෝබර් මස 27වන දිනට කල් යන බවට තරගාවලි කමිටු සභාපති සමන්ත දොඩන්වල මහතා මේ බව තහවුරු සදහන් කොට ඇත. කණ්ඩායම් 26ක සහභාගීත්වයෙන් පැවැත්වෙන දේශිය තරගාවලියේ […]
කුසල් පෙරේරා ලෝක කුසලානයට හොද සුදානමක
[vc_row][vc_column][vc_column_text]හත්වන පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය එළඹෙන ඔක්තෝබර් මස 17වනදා ආරම්භ වීමට නියමිතය. මෙවර තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවී ඇත. මෙවර තරගාවලිය වෙනුවෙන් එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී දිවයිනෙන් පිටත් වීමට නියමිතය. ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් තරගාවලියට පෙරාතුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වීය. ” මේ දිනවල මම ඉන්දීය […]
දිමුත්, සුරංග , A කණ්ඩායමට
[vc_row][vc_column][vc_column_text]පාකිස්තාන A කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟ සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් කිහිපදෙනෙකු කැඳවීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. කොදෙව් ටෙස්ට් තරඟාවලියට පෙර තරඟ පුහුණුව ලබාදීමක් ලෙස ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න , වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් හා වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය පාකිස්තාන A කණ්ඩායම සමඟ […]
හර්ෂිතා මාධවීට නායකත්වය !
[vc_row][vc_column][vc_column_text]එක්දින තරඟ 3 ක් සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ සංචාරයක නිරතවීමට නියමිතයි.ලබන මස පැවැත්වීමට නියමිතව ඇති මෙම එක්දින තරඟ තුන සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදුවීමට නියමිතව තිබෙනවා. ඒ අනුව හර්ෂිතා මාධවී මෙම පාකිස්තාන සංචාරය සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වයට පත්කිරීමට නියමිතයි. මෙලෙස නායකත්වය වෙනස් කිරීමට හේතු වී ඇත්තේ බිග් […]
යොවුන් ක්‍රීඩකයන් යෝග්‍යතා පරීක්ෂණයෙන් ගොඩ !
[vc_row][vc_column][vc_column_text]එළඹෙන බංග්ලාදේශ තරගාවලිය වෙනුවෙන් පුහුණුවීම් සිදුකරන යොවුන් සංචිතයේ ක්‍රීඩකයන් සියලු දෙනා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සමත් වී ඇත. ශ්‍රී ලංකා යොවුන් සංචිතයට ඇතුළත් ක්‍රීඩකයන් 26දෙනාම මෙලෙසින් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් වී ඇති බවට යොවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන මහතා සදහන් කොට ඇත. මෙම මස බංග්ලාදේශය සමගින් පැවැත්වීමට නියමිත තරගාවලියට පෙර පුහුණු කදවුරේදී කණ්ඩායම ලද ප්‍රගතිය […]
U19 players recognized by Sri Lanka Cricket
[vc_row][vc_column][vc_column_text]Sri Lanka Cricket rewarded and recognized 26 players of the U19 squad, currently undergoing training focusing on the upcoming Inbound Tours, U19 Asia Cup, and the U19 World Cup. The players were given financial assistance of LKR 100,000 each for the commitment shown for the game by the youngsters since identifying them through an Island-wide Talent […]
ශ්‍රී ලංකා A කණ්ඩායමේ වගකීම රුමේෂ් රත්නායකට!
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා හිටපු වේගපන්දු යවන ක්‍රීඩක රුමේෂ් රත්නායක මහතා ශ්‍රී ලංකා A කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට පත් කොට ඇත. මෙලෙසින් රුමේෂ් රත්නායක මහතා A කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට පත් කොට ඇත්තේ එළඹෙන මසදී පාකිස්තාන A කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත තරගාවලිය වෙනුවෙනි. පාකිස්තාන A කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට තරග 5ක් ඇතුළත්ය. ඊට එක්දින තරග 3ක් […]
ඕමාන් තරගාවලියට පෙර අන්තර් සංචිත පුහුණු තරග!
[vc_row][vc_column][vc_column_text]එළඹෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය 24වනදා සිය පුහුණුවීම් ආරම්භ කළහ. පුහුණුවීම් ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම දින තුනක කාල සීමාවක් නිරෝධනයට ලක්විය. ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන ඔක්තෝබර් මස 3 වනදා ඕමානය බලා පිටත්ව යාමට නියමිතය. ඊට පෙරාතුව ශ්‍රී ලංකා කණ්ඩායම ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අන්තර් සංචිත පුහුණු තරග […]