බංග්ලාදේශ නැගී එන කණ්ඩායම හා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අතර දෙවන නිළ නොවන ටෙස්ට් තරගය අද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට බංග්ලාදේශයට ආරාධනා කළා. නමුත් අද දිනයේදී අඳුරු ආලෝකය හේතුවෙන් නියමිත පන්දුවාර ගණන ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. ඒ අනුව ක්‍රියාත්මක කළ පන්දුවාර […]
ශ්‍රී ලංකා යෞවනයන් පාකිස්තානයට එරෙහි එක්දින තරගාවලිය ජය ගනී
ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පස්වන සහ අවසන් එක්දින තරගය අද කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත් වුණා. කාසිය වාසිය දිනූ පාකිස්ථාන වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. පිටියට පිවිසෙන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයන් පන්දුවාර 50 අවසානයේ කඩුළු […]
ICC World Cup 2023 | Sri Lanka Vs Afghanistan – 6th Match
පාකිස්තානයට එරෙහි සිව්වන එක්දින තරගයේ ජය ශ්‍රී ලංකා යෞවනයන්ට
කරච්චි ජාතික බැංකු ක්‍රීඩාංගණයේදී පැවැති සිව්වන එක්‌දින තරගයෙන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම කඩුලු තුනක විශිෂ්ට ජයක් හිමිකරගැනීමට සමත් වූයේ තරගාවලිය තරග 2-2ක් ලෙසින් සම තත්වයට රැගෙන එමිනි. වමතින් පිත්ත හසුරුවන පාකිස්තාන ආරම්භක පිතිකරු ෂාසායිබ් ඛාන් විශිෂ්ට අර්ධ ශතකයක් ලබා ගනිමින් පිත්තෙන් දස්කම් පාන්නට සමත් වුවද, ශ්‍රී ලංකා පා දඟ පන්දු යවන මල්ෂ […]
Sri Lanka Practice Session in Pune ahead of the Afghanistan match
තෙවන එක්දින තරගය ජයගත් පාකිස්තාන යෞවනයන් තරගාවලියේ පෙරමුණ ගනී.
කරච්චිහිදී පැවැති තෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකා 19න් පහළ පිල කඩුලු 6කින් පරදවා තරග පහකින් සමන්විත තරගාවලිය 2-1ක් ලෙස පෙරමුණ ගැනීමට පාකිස්තාන යොවුන් පිල සමත්විය. කාසියේ වාසිය දිනූ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළහ. ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 289ක් ලබා ගැනීමට සමත් විය. විශිෂ්ට ශතකයක් වාර්තා […]
නවෝද් හා සොනාල් බංග්ලාදේශයට එරෙහිව ශතක වාර්තා කරයි
ශ්‍රී ලංකා නැගි එන කණ්ඩායම සහ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම අතර පළමු නිල නොවන ටෙස්ට් තරගය මේ දිනවල දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. තරගයේ පළමුව පන්දුවට පහර දෙන බංග්ලාදේශය සිය පළමු ඉනීමට කඩුලු 9ක් දැවී ලකුණු 501ක් රැස්කොට සිටියදී ඉනීම අත්හිටුවීමට තීරණය කළහ. එහිදී අනිච් මොල්ලා ලකුණු 147ක්, ශහදත් හුසේන් ලකුණු 93ක්, මහ්මුදුල් හසන් […]
ICC World Cup 2023 | Sri Lanka Vs England – 5th Match
නායකයා මට පන්දුව දුන්නොත් මම පැහැදිලිවම පන්දු යවනවා – ඇන්ජිලෝ මැතිව්ස්
එක්දින ලෝක කුසලාන තරගාවලියේ තවත් තීරණාත්මක තර්ගයක් හෙට දිනයේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන මෙම තරගයට පෙර පැවති මාධ්‍ය හමුව වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක ඇන්ජිලෝ මැතිව්ස් සහභාගි විය. එහිදී ඔහු දැක්වූ අදහස් මේ. මම අවසාන අවුරුදු තුනේ වැඩිය සීමිත පන්දුවාර තරග ක්‍රීඩා කරලා නෑ. නමුත් මම බලාපොරොත්තු වෙනවා මගේ අත්දැකීම් උපයෝගී කරගන්න. […]
Sri Lanka Practice Session in Bangalore ahead of the England match
මහීෂ් තීක්ෂණ එංගලන්ත තරගයට ක්‍රීඩා කිරීමට සූදානමින්
ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ, එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයේදී තේරීම් සදහා එක්වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළ බැංගලෝර් හි පැවති ශ්‍රී ලංකා පුහුණු සැසියෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දකවමින්. මහේෂ් තීක්ෂණ නෙදර්ලන්ත තරගයෙන් පසු ස්කෑන් පරීක්ෂණයකට භාජනය කරන ලද අතර ආබාධ තත්වය […]
මතීෂ වෙනුවට ඇන්ජි ශ්‍රී ලංකා සංචිතයට
ආබාධයට ලක්වූ වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජිලෝ මැතිව්ස් ශ්‍රී ලංකා සංචිතයට එක් කොට ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මැතිව්ස්ගේ නම අද දිනයේදී ICC ඉසව් තාක්ෂණික කමිටුව වෙත යවා ඇත. ICC බොහෝ විට අද දිනය තුළ එය අනුමත කිරීමට ඉඩ ඇත. ආදේශක ක්‍රීඩකයෙකු ලෙස ඇන්ජිලෝ මැතිව්ස් පසුගිය සතියේ ඉන්දියාවට පැමිණි අතර […]

