ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ, එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයේදී තේරීම් සදහා එක්වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළ බැංගලෝර් හි පැවති ශ්‍රී ලංකා පුහුණු සැසියෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දකවමින්. මහේෂ් තීක්ෂණ නෙදර්ලන්ත තරගයෙන් පසු ස්කෑන් පරීක්ෂණයකට භාජනය කරන ලද අතර ආබාධ තත්වය […]
මතීෂ වෙනුවට ඇන්ජි ශ්‍රී ලංකා සංචිතයට
ආබාධයට ලක්වූ වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජිලෝ මැතිව්ස් ශ්‍රී ලංකා සංචිතයට එක් කොට ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මැතිව්ස්ගේ නම අද දිනයේදී ICC ඉසව් තාක්ෂණික කමිටුව වෙත යවා ඇත. ICC බොහෝ විට අද දිනය තුළ එය අනුමත කිරීමට ඉඩ ඇත. ආදේශක ක්‍රීඩකයෙකු ලෙස ඇන්ජිලෝ මැතිව්ස් පසුගිය සතියේ ඉන්දියාවට පැමිණි අතර […]
Sri Lanka’s first Practice Session in Bangalore ahead of the England match
චමීරයි, ඇන්ජියි කණ්ඩායමට ආපු එක ගොඩක් වටිනවා – සදීර සමරවික්‍රම
මෑත කාලීනව ශ්‍රී ලංකා කණ්ඩායම තරග ජයග්‍රහණය කරා රැගෙන යාමට සුවිශේෂී කාර්‍යභාරයක් ඉටුකරන්නට සදීර සමරවික්‍රම සමත් වුණා. ඊයේ දිනයේ බැංගලෝර්හිදී පැවති පුහුණුවීම් අතරතුරදී සදීර සමරවික්‍රම Ceylon Sports වෙත මෙලෙසින් අදහස් දැක්වූවා. හොද රිද්මයකින් ලකුණු ලබාගැනීමට හැකිවීම ගැන මොකද හිතෙන්නේ?ඇත්තටම සතුටුයි මොකද ලෝක කුසලානයක මේ වගේ දක්ෂතා දක්වන්න ලැබීම ගැන. කණ්ඩායමක් විදියට සෙල්ලම් කරද්දි මගේ දක්ෂතා […]
මතීෂ ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට
දකුණු උරහිසේ ආබාධයට ලක්ව සිටින වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කොට තිබෙනවා. ඔහුව ශ්‍රී ලංකා සංචිතයෙන් නිදහස් කරන ලෙස කණ්ඩායම් කළමණාකාරීත්වය ලෝක කුසලාන තාක්ෂණික කමිටුවෙන් ඉල්ලීමක් සිදු කළ අතර ඊට අනුමැතිය හිමි වීමත් සමග මතීෂ ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කෙරිණි. ඒ අනුව මතීෂ පතිරණ අද රාත්‍රියේ දී මෙරටට පැමිණීමට නියමිතය. මතීෂ […]
පුලිදු පෙරේරාගේ විශිෂ්ට ශතකය ශ්‍රී ලංකා යොවුන් පිළට ජය කැන්දයි
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පළමු එක්දින තරගය අද පැවැත්විණි. කරච්චි හිදී පැවති තරගයේ කාසිය වාසිය පරාජයට පත් වුවද පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි විය. ඒ අනුව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දු 49 එක් පන්දුවකදී සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 309ක් රැස්කිරීමට සමත් […]
පවන් රත්නායකගේ ප්‍රහාරාත්මක ඉනීම නැගී එන පිළට පහසු ජයක් උරුම කරයි
බංග්ලාදේශ නැගී එන කණ්ඩායම හා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අතර තෙවන එක්දින තරගය අද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. කාසිය වාසිය දිනූ අහන් වික්‍රමසිංහ පළමුව පන්දුවට පහර දීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කළේය. ඒ අනුව පිටියට පිවිසෙන බංග්ලාදේශ නැගී එන කණ්ඩායමට පන්දුවාර 47ක් අවසානයේ සියලු ක්‍රීඩකයන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 223ක් පමණයි බංග්ලාදේශය වෙනුවෙන් ශහදත් හුසේන් […]
ICC World Cup 2023 | Sri Lanka Vs Netherlands – 4th Match
ICC World Cup 2023 | Sri Lanka Vs Australia – 3rd Match
ICC World Cup 2023 | Sri Lanka Vs Pakistan – 2nd Match
ICC World Cup 2023 | Sri Lanka Vs South Africa – 1st Match
Sri Lanka Cricket Team Departure for ICC Men’s Cricket World Cup 2023
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]

