Tag: Sri Lanka Cricket

NSL තරගාවලියට කණ්ඩායම් නම් කෙරෙයි

[vc_row][vc_column][vc_column_text]මෙම මස 24 වැනිදා ආරම්භ වීමට නියමිත නැෂනල් සුපර් ලීග් හෙවත් එන්.එස්.එල්. 2022 තරගාවලිය සඳහා තරග වැදීමට නියමිත කණ්ඩායම් කවුරුන්ද යන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව අදාළ කණ්ඩායම් 5 මෙහෙයවීමේ වගකීම එක්දින නායක දසුන් ශානක, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, ධනංජය ද සිල්වා සහ අශාන් ප්‍රියන්ජන් වෙත භාර දී තිබේ. නම් කරන ලද කණ්ඩායම් සියල්ලටම ජාතික සංචිතයේ […]

වාර්තාගත ජයකින් ශ්‍රී ලංකාව තරගාවලිය අරඹයි

[vc_row][vc_column][vc_column_text]ඉදිරි පෙළ පිතිකරුවන් සිව් දෙනාගෙන් තිදෙනකුම අර්ධ ශතක වාර්තා කිරීමට සමත්වීම නිසා පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී මෙතෙක් කණ්ඩායමක් හඹා ගිය ඉහළම ඉලක්කයේ වාර්තාව බවට පත්වූ ලකුණු 297 ක ඉලක්කය පන්දු 9 ක් සහ කඩුලු 5 ක් ඉතිරිව තිබියදී සපුරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (16 දා) හැකියාව ලැබිණ. 2023 ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුස්සන් බවට පත්වීමේ අරමුණ කරා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම එම ප්‍රසාද ලකුණු මල්ලට […]

LPL ක්‍රීඩක වෙන්දේසිය තිරයෙන් පිටුපස ඇත්තම මොකද වුනේ ?

[vc_row][vc_column][vc_column_text]දෙවැනි වතාවට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී ඉහළ පෙළේ ක්‍රීඩකයින් ක්‍රීඩකයින් කීප දෙනෙකු කණ්ඩායම් වලට ඇතුළත් කර ගැනීමට කණ්ඩායම් හිමිකාරීත්වයන් කටයුතු නොකිරීම, කැලැඹිලි සහගත තත්ත්වයක් මතු කරවන්නක් බවට පත්ව තිබේ. තෝරා නොගැණුණු ක්‍රීඩකයින් අතරට හිටපු නායකයින් දෙදෙනකු වන කුසල් පෙරේරා සහ ඇන්ජලෝ මැතිව්ස් ද ඒ අතර සිටීම වඩාත් පුදුමය දනවන කරුණක් විය. […]

මම ජාතික කණ්ඩායමට එන්න අවුරුදු 5ක් උත්සාහ කළා – චරිත් අසලංක

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර පැවති 2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ මූලික වටයේ තරඟය අවසන් වූයේ ශ්‍රී ලංකාව හට ලකුණු 20 ක ජයග්‍රහණයක් අත්කර දෙමිනුයි. මෙය ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන තරඟාවලියේ සහභාගී වූ අවසන් තරඟයද වූ අතරම අවසන් පූර්ව වටයට පිවිසීමට නොහැකි වුවත් ජයග්‍රාහී ලෙසින් තරඟාවලිය අවසන් කිරීමට ශ්‍රී ලංකාවට හැකි […]

රට වෙනුවෙන් දිගටම තරඟ ජයග්‍රහණය කිරීමයි මගේ අරමුණ – චරිත් අසලංක

[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 වටයේ පළමු තරඟයම ජයග්‍රහණයකින් ආරම්භ කරමින් තරඟාවලියේ මීළඟ කොටස වෙතට අවතීර්ණ වුණා. මෙහිදී ශ්‍රී  ලංකාව විසින් බංග්ලාදේශය කණ්ඩායම කඩුලු 5 කින් පරාජයට පත් කළේ ලකුණු 172 ක ඉලක්කයක් සාර්ථකව හඹා යෑම සිදු කරමිනි. ශ්‍රී ලංකාව වෙතට ජයග්‍රහණය ගෙන ඒමේ නියමුවා ලෙසින් කටයුතු කළේ අංක 3 පිතිකරු ලෙසින් පිටියට […]

බංග්ලාදේශ පිල ශ්‍රී ලංකා පිල සමග අද සාජාහි හමුවෙති

[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකාව 2021 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ වටය අපරාජිතව සුපිරි ලෙසින් නිමා කරමින් අද දිනයේදී සුපිරි 12 වටයේ තම පළමු තරඟය ලෙසින් බංග්ලාදේශය සමගින් තරඟ වැදීමට නියමිත වනවා. මෙම තරඟය ශ්‍රී ලංකාව දෙසින් මෙන්ම බංග්ලාදේශය දෙසින්ද බැලූ විට අංශ ගණනාවක් සම්බන්ධයෙන් කතා බහ කළ හැකියි. මෙම විග්‍රහය ඒ සම්බන්ධයෙනුයි ලෝක කුසලාන ඉතිහාසයේ හමුවීම් […]

ශ්‍රී ලංකාව අපරාජිතව ‘සුපිරි 12’ තරග වටයට

[vc_row][vc_column][vc_column_text]විස්සයි-20 තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කර ගැනීමට වේග පන්දු යවන ළහිරු කුමාර සමත් වුණු නෙදර්ලන්තයට එරෙහි තරගයේදී පන්දු යවන්නන් දක්වන ලද අති විශීෂ්ඨ දස්කම් හේතුවෙන් කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කර ගත් දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරග වටය යටතේ සිය අපරාජිත භාවය රැක ගනිමින් ප්‍රධාන කණ්ඩායම් 12 තරග වටයට […]

සුපිරි ජයකින් ශ්‍රී ලංකාව ‘සුපිරි 12’ වටයට එයි

[vc_row][vc_column][vc_column_text]වනිඳු හසරංග සහ පැතුම් නිස්සංක එක්ව ගොඩ නංවන ලද වාර්තා ගත සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාවයත් පන්දු යවන්නන් සිය යුතුකම් කොටස නිසියාකාරව ඉටු කිරීමට සමත්වීමත් සමඟ පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 12 අතර තරග වටයට තේරී පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (ඔක්තෝබර් 20 වැනිදා) දිනයේදී සමත්විය. අයර්ලන්තයට එරෙහිව ලකුණු 70 ක දැවැන්ත ජයක් අත්කර ගනිමින් […]

මම පිතිකරණ අංශයේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් – වනිඳු හසරංග

[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ මූලික වටයට පිවිසිම සඳහා පැවති තරඟය අවසන් වූයේ ශ්‍රී ලංකාවට ලකුණු 70 ක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර දෙමින්. එම ජයග්‍රහණයත් සමගින් ලෝක කුසලානයේ මූලික වටයේ තමන්ගේ ස්ථානය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා. ලකුණු 8 කට කඩුලු 3ක් බිඳ වැටී තිබූ මොහොතේදී පැමිණ විශිෂ්ට […]

තීරණාත්මක ශ්‍රී ලංකා අයර්ලන්ත ගැටුම අද

[vc_row][vc_column][vc_column_text] විස්සයි විස්ස ලෝක කුසලානයේ සුදුසුකම් ලබා ගැනීමේ වට වලදී ශ්‍රී ලංකාව සහභාගී වන වඩාත් තීරණාත්මකම තරඟය වන අයර්ලන්තයට එරෙහි තරඟය අද දිනයේදී අබුඩාබි හීදී පැවැත්වීමට නියමිත වනවා. මෙම තරඟය ජයග්‍රහණය කිරීම බොහෝ දුරට ශ්‍රී ලංකාවට ලෝක කුසලානයේ මූලික වටය සඳහා එක් අඩියක් තැබීමක් ලෙසටද හඳුන්වා දිය හැකියි. තරඟය අංශ කීපයකින්ම දෙපිළටම තීරණාත්මක වනවා, ශ්‍රී […]

Back To Top