Tag: Sri Lanka Cricket

ඇෆ්ගනිස්තානයට එරෙහි ටෙස්ට් සංචිතයට නවකයන් තිදෙනෙක්

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමගින් එළඹෙන පෙබරවාරි මස දෙවෙනිදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයන් 16කින් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක් මේ වන විට නම්කොට ඇත. ධනංජය සිල්වාගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට අත්දැකීම් බහුල ක්‍රීඩකයන් වන දිමුත් කරුණාරත්න ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස් හා දිනේෂ් චන්දිමාල් ඇතුළත් වී ඇත. එමෙන්ම මෙම සංචිතයට අන්තර් සමාජ ක්‍රිකට් පිටියේ දස්කම් පෑ […]

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන ටෙස්ට් තරගය නොමිලේ නැරඹීමට අවස්ථාවක්

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු හා එකම ටෙස්ට් තරගය එළඹෙන පෙබරවාරි මස 2වනදා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. මෙම තරගය නොමිළේ නැරඹීමේ අවස්ථාවක් මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට අවස්ථාව සලසා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කොට ඇත. ගේට්ටු අංක 4 හා 9 ඔස්සේ ප්‍රේක්ෂකයන්ට ක්‍රීඩාංගණයට ඇතුලු වීමේ අවස්ථාව හිමි වනු ඇත. ටෙස්ට් […]

සුපිරි හය වටයේ තියුණු තරගයකින් අනතුරුව ශ්‍රී ලංකාවට පරාජයක්

වයස අවුරුදු දහනමයෙන් පහළ එදින ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හය තරඟ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරඟය අද දිනයේදී පැවැත්වුණා. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවයි. තරගයේ කාසිය වයසේ දිනූ ශ්‍රී ලංකා නායකයා පළමු පන්දුවට පහරදීමට තීරණය කළේය. පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 231ක් […]

ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලිය වෙනුවෙන් ඇෆ්ගනිස්තාන ටෙස්ට් සංචිතය නම් කරයි

ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැත්වෙන ටෙස්ට් තරගය සඳහා වන ඇෆ්ඝනිස්ථාන සංචිතය නම් කොට ඇත. හස්මටුල්ලා සහීඩිගේ නායකත්වයෙන් යුතු ඇෆ්ගනිස්තාන සංචිතයට ක්‍රීඩකයන් 16 දෙනෙකු ඇතුළත්ය. නමුදු ඇෆ්ඝනිස්ථාන සංචිතය වෙනුවෙන් නම් දැරූ විස්සයි විස්ස ක්‍රීඩකයන් කිසිවෙකු ඇතුළත් වී නොමැත. ආබාධයකට ලක්වී සිටින රශීඩ් ඛාන් ටෙස්ට් තරගාවලියට ඇතුළත් වී නොමැති අතර ක්වයිස් අහමඩ් ශ්‍රී ලංකාවට එරෙහි තරගය වෙනුවෙන් […]

ඇෆ්ගනිස්තානයට එරෙහි ටෙස්ට් තරගයට 16කින් යුතු සංචිතයක්

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමගින් එළඹෙන පෙබරවාරි මස දෙවෙනිදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයන් දාසයකින් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක් මේ වන විට නම්කොට ඇත. තරංගගේ ප්‍රධානත්වයෙන් යුතු නව තේරීම් කමිටුව විසින් නම් කළ මෙම සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිර්දේශය වෙනුවෙන් යොමු කොට ඇත. ධනංජය සිල්වාගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට අත්දැකීම් බහුල ක්‍රීඩකයන් වන දිමුත් කරුණාරත්න ඇන්ජලෝ […]

ශ්‍රී ලංකා යෞවනයන් ලෝක කුසලාන තරගාවලියේ දෙවන වටයට

වයස අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන තරගාවලියේ දෙවන වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහල කණ්ඩායමත් විදිනයේදී සමත් වුණා. ඒ නැමිබියානු කණ්ඩායම ලකුණු 77 කින් පරාජයට පත් කරමින්. ඒ අනුව ශ්‍රී ලංකාවේ දහනමයෙන් පහළ කණ්ඩායම ක්‍රීඩා කළ තරඟ දෙකම ජයග්‍රහණය කරමින් සුපිරි හය දෙනාගේ තරඟ වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා. […]

NSL තරගාවලියේ කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලිය එළඹෙන ජනවාරි මස 18 වනදා ආරම්භ වීමට නියමිතය. කණ්ඩායම් පහක් තරග වදිනැ තරගාවලියේ පළමු තරග දෙකේදී ගාල්ල හා මහනුවර කණ්ඩායමුත් යාපනය හා කොළඹ කණ්ඩායමුත් තරග වැදීමට නියමිතය. මෙම තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී හා SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. කාලසටහන18-21 January 2024Galle vs Kandy @MRICSJaffna […]

කුසල්, ධනංජය, රමේෂ්, කමිදු හා පැතුම්ට නායකත්වයන් හිමි වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලියේ කාලසටහනට හා කණ්ඩායම් ලැයිස්තුව ප්‍රකාශයට පත් කොට ඇත. මෙවර තරගාවලිය වෙනුවෙන් ද කොළඹ, දඹුල්ල, නුවර, යාපනය හා ගාල්ල කණ්ඩායම් තරග වැදීමට නියමිතය. මෙවර තරගාවලිය වෙනුවෙන් එක්වන කණ්ඩායම් වල නායකත්වය කුසල් මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, ධනංජය සිල්වා, පැතුම් නිස්සංක හා කමිදු මෙන්ඩිස් යන ක්‍රීඩකයන්ටට හිමි වී […]

මහීෂ්, චරිත් ශ්‍රේණිගතකිරීම් වල ඉහළට එයි

නවතම ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගතකිරීම් ලැයිස්තුවට අද දිනයේදී ප්‍රකාශයට පත් කොට ඇත. සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන තරගාවලියේ දැක්වූ දක්ෂතා සමගින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ශ්‍රේණිගත වල ඉදිරියට පැමිණෙන්නට සමත් වී ඇත. නවතම පිතිකරණ ශ්‍රේණිගතකිරීම් හි ස්ථාන 2කින් ඉදිරියට පැමිණෙමින් 19වැන්නා බවට පත් වන්නට චරිත් අසලංක සමත් වී ඇත. මෙම තරගාවලිය මග හැරුණු පැතුම් නිස්සංක ශ්‍රේණිගතකිරීම් හි 28 […]

Back To Top