Tag: LPL AUCTION

ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වැඩිම මිල මතීෂ පතිරණට

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි වෙන්දේසි ඉතිහාසයේ වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට පත්වීමට වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සමත්විය. පස්වැනි වතාවටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ අද (21 වැනිදා) කොළඹදී පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී මතීෂව ඇමරිකානු ඩොලර් 120,000 ක මුදලකට හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් තුන්කෝටි හැටදහසකට අසන්න මුදලකට මිලදී ගනු ලැබුවේ කලම්බු ස්ට්‍රයිකසර් […]

Back To Top