Dialog Knockout President’s Trophy – Semi Finals 1 | Trinity College vs Zahira College
Fan Photo’s | Sri Lanka Vs New Zealand U85KG – Kandy
Sri Lanka Vs Malaysia | Asia Rugby Men’s Championship 2025
ක්ලිෆර්ඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ ශූරතාව මහනුවරට
ක්ලිෆර්ඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට මහනුවර කණ්ඩායම අද සමත් වුණා. ඔවුන් මෙම ශුරතාව දිනූ 22 වැනි අවස්ථාව මෙයයි. මහනුවර සහ සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම් අතර අවසන් තරගය අද පැවැත්වුණේ මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී. ආරම්භයේ සිටම දෙපිලම තියුණු තරගයක නිරතවූ අතර, පළමු අර්ධයේදී මහනුවර ක්‍රීඩකයින් ලකුණු 17 ක් රැස් කළා. සීආර් ක්‍රීඩකයින් […]
සිංහ පුතුන්ට ලෝක කුසලානයට වරම් හිමි වෙයිද ?
2027 රග්බි ලෝක ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාවක් උදා වී ඇත. ඒ අනුව මලයාසියාව සමගින් පැවැත්වෙන තරගය ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාව ආසියානු සුපිරි කණ්ඩායම් හතර අතරට පිවිසෙන අතර, ආසියානු සුපිරි කණ්ඩායම් හතර තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කළහොත් ලෝක කුසලානයට ඍජුවම සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවනු ඇත. ආසියානු රග්බි ඉහළ […]
ආසියානු රග්බි එමිරේට්ස් සත්සාමාජික කුසලානයේදී ශ්‍රී ලංකාවට තෙවන තැන
ආසියානු රග්බි සම්මේලනය සංවිධානය කරන Asian Rugby Emirates Sevens Trophy රග්බි තරගාවලිය ඔක්තෝබර් මස 04 සහ 05 යන දින දෙක තුළ නේපාලයේදී පැවැත්වුණා. මෙම තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 14ක් එක්වද්දී ශ්‍රී ලංකාව තරග බිමට අවතීර්ණ වුණේ C කාණ්ඩය යටතේයි. ඊයේ දිනයේ දී පැවති මූලික වටයේ සියලු තරග ජයග්‍රහණය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ ශ්‍රී […]
Isipathana College Vs Royal College | Dialog Schools Rugby League 2024
ඩී එස් ක්‍රීඩකයන් ත්‍රිත්ව විද්‍යාලයට එරෙහිව පෙරලිකාර ජයක් වාර්තා කරයි.
ඩයලොග් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ දෙවන සතියට අදාළ තරග රැසක් ඊයේ සහ අද දිනයේදී පැවැත්විණි. පළමු කොටසේ තරග 8ක් ගෙවුණු සතියේ දී සාර්ථකව නිමා වද්දී පෙරලිකාර ජයක් වාර්තා කිරීමට කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය සමත් වීම වැඩි කතාබහට ලක් විය. ගෙවුණු සතියේ පැවති තරග අතුරින් කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය සමගින් තරග වැදුනේ මහනුවර […]
සාන්ත පීතර විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලයට එරෙහිව දැවැන්ත ජයක් ලබයි.
අන්තර් පාසල් රග්බි තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ දිනයේදී පැවැත්විණි. එම තරග අඅතුරින් කැපී පෙනෙන තරගය බවට පත් වූයේ සාන්ත පීතර විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය අතර තරගයයි. මෙම තරගයේදී ලකුණු 112-0ක් ලෙසින් අති විශිෂ්ට ජයක් හිමිකරගැනීමට සාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායම සමත් විය. ඔවුන් මෙම තරගයේ පළමු අර්ධය තුළදී උත්සාහක දිනුම් 9ක් සහ ප්‍රවර්ථන 5ක් සමගින් […]
විද්‍යාර්ථයින්ගෙන් සාන්ත ජෝසප් වරුන්ට ප්‍රහාරයක්
ඩයලොග් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයේදී ප්‍රභල සාන්ත ජෝසප් විද්‍යාලය පරාජයට පත් කරමින් තියුණු ජයක් ලබන්නට මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයීය රග්බි කණ්ඩායම අද දිනයේදී සමත් විය. තරගාවලියේ සමාරම්භක තරගය කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී අද පස්වරුවේ පැවැත්වුණු අතර එහිදී ලකුණු 22ට 27ක් ලෙසින් ලකුණු 5ක තියුණු ජයක් හිමිකරගන්නට විද්‍යර්ථ ක්‍රීඩකයන්ට හැකියාව ලැබුණි අතිශය […]
Sri Lanka Cricket recognises the national rugby team
Sri Lanka Cricket handed over the promised US$30,000 to the national rugby team, which elevated it to the top tier of the Asian Rugby circle by winning the Asia Rugby Division 1 Championship, which was played recently.The handing over of the reward was done recently during a felicitation dinner hosted for the National Rugby Team […]

