විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් තරගය ලකුණු 5කින් ජයගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය. එලෙස ජයග්‍රහණය කළද පාකිස්තානයට අවසන් පූර්ව වටය දක්වා පැමිණීමේ අවස්ථා උදා නොවුණි. පාකිස්තානයට වඩා දළ ලකුණු වේගය අතින් නවසීලන්තය ඉදිරියෙන් සිටි බැවින් එංගලන්තය සමඟ නවසීලන්තය අවසන් පූර්ව වටයට පිවිසියහ. කාසියේ වාසිය දිනූ ශ්‍රී […]

