කැන්ඩි කස්ටම්ස් ජයක් ලබද්දී ගෙවුණු සතියේ තරග බොහොමයක් වැස්සට සේදෙයි

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන හොඳට සමාජ තුන්දින තරගාවලියේ තරග නමයක් සතිය නිමාවට පත්වුණා. නමුත් එම තරඟ වලින් ප්‍රතිඵලයකින් තොරව අවසන් වූයේ කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය සහ මේ ගම ක්‍රිඩා සමාජ අතර පැවති තරගය පමණි. එම තරගයෙන් ලකුණු 35 ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට කැන්ඩි කස්ටම්ස් කණ්ඩායම සමත්වුණා. ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක. එම තරගයේදී පන්දුවේ විශිෂ්ට දස්කම් පෑ ගයාන් සිරිසෝම ඉනීම 2 තුළදීම කඩුලු 4 බැගින් බිද හෙලිමට සමත් වුනා.

එමෙන්ම BRC ක්‍රීඩා සමාජය හා ගාල්ල ක්‍රීඩා සමාජය අතර පැවැති තරගයේ පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. එම තරගයේදී BRC ක්‍රීඩකයන් පළමු ඉනීමට කඩුලු 8ක් දැවී ලකුණු 460 රැස් කළ අතර එහිදී නිමන්ත මධුසංඛ ලකුණු 100ක් නොදැවී රැස්කළා. ගාල්ල ක්‍රීඩා සමාජය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4ක් ලකුණු 324ක් රැස්කළා. ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය සහ NCC ක්‍රිඩා සමාජ අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර මෙම තරගයේ දී ටැමිල් යූනියන් නායක ලසිත් අබේරත්න ලකුණු 100ක් නොදැවී රැස්කිරීමට සමත් වුණා. NCC කණ්ඩායම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ලකුණු 68ක් රැස්කළා. මුවර්ස් කණ්ඩායම සමගින් පැවති තරඟයේ දී චිලව් මේරියන්ස් ක්‍රීඩක කසුන් විදුර ශතකයක් වාර්තා කළ අතර මුවර්ස් ක්‍රීඩක ජනිෂ්ක පෙරේරා ලකුණු 96ක් රැස්කළා.

කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව යුධ හමුදා ක්‍රීඩක අසේල ගුණරත්න ලකුණු 89ක් රැස්කිරීමට සමත් වුණා. බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම සමගින් පැවති තරගයේ දී පොලිස් ක්‍රිඩක මලින්ද පුෂ්පකුමාර කඩුලු 8ක් බිදහෙලන්නට සමත් වුණා. වර්ෂාව හේතුවෙන් තරග 2ක් කිසිදු පන්දුවක් යැවීමෙන් තොරව අවසන් කිරීමට සිදුවුණා.

තරග ප්‍රතිඵල සාරාංශය

නුගේගොඩ ක්‍රීඩා සමාජය හා රාගම ක්‍රීඩා සමාජය අතර

1ST INNINGS – NUGEGODA SPORTS WELFARE CLUB – 47/2(15 Overs)
Tillakaratne Sampath 15* (21)
Santhush Gunathilake 2/24 (6)

BRC ක්‍රීඩා සමාජය හා ගාල්ල ක්‍රීඩා සමාජය අතර

1ST INNINGS – BURGHER RECREATION CLUB – 460/8(124.2 Overs)
Nimanda Madushanka 100* (121), Lakshan Gamage 77 (72)
Sahan Adeesha Appuhami 3/101, (30)Umega Chaturanga2/107 (30.2)

1ST INNINGS – GALLE CRICKET CLUB – 324/4(83 Overs)
Buddika Hasaranga 67 (125), Harsha Vithana 64* (90)
Duvindu Tillakaratne 2/111 (28)

කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය හා නුගේගොඩ ක්‍රීඩා සමාජය අතර

1ST INNINGS- KANDY CUSTOMS CRICKET CLUB -117/10(34 Overs)
Sahan Kosala 51 (66), Sameen Kandanearachchi 34 (35)
Chanura Fernando 3/28 (11), Nishan Peiris 3/24 (5)

1ST INNINGS- NEGOMBO CRICKET CLUB – 131/10(54.5 Overs)
Himasha Liyanage 30 (109), Nishan Peiris 22 (34)
Gayan Sirisoma 4/34 (20), Buddika Sanjeewa 4/38 (12.5)

2ND INNINGS- KANDY CUSTOMS CRICKET CLUB – 221/10(57 Overs)
Sadeesh Jayawardena 45 (93), Malindu Maduranga 44 (42)

Upul Indrasiri 4/67 (21), Nishan Peiris 3/63 (12)

2ND INNINGS- NEGOMBO CRICKET CLUB – 172/10(59.5 Overs)
Himasha Liyanage 68 (146)
Gayan Sirisoma 4/75 (20), Imesh Udayanga 2/25 (9)

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය හා NCC ක්‍රීඩා සමාජය අතර

1ST INNINGS- TAMIL UNION CRICKET AND ATHLETIC CLUB – 339/8(86.4 Overs)
Lasith Abeyratne 100* (191), Ron Chandraguptha 58 (63)
Lasith Embuldeniya 4/113 (31.4), Amshi de Silva 2/33 (9)

1ST INNINGS- NONDESCRIPTS CRICKET CLUB – 130/2(16.1 Overs)
Niroshan Dickwella 68 (54), Lahiru Udara 53 (25)
Sachith Pathirana 1/18 (3.1), Vijayakanth Viyaskanth 1/34 (4)

චිලාව් මේරියන්ස් ක්‍රීඩා සමාජය හා මුවර්ස් ක්‍රීඩා සමාජය අතර

1ST INNINGS- CHILAW MARIANS CRICKET CLUB – 321/10(83.5 Overs)
Kasun Vidura 116 (181), Vishva Chathuranga 53 (42)
Praveen Jayawickrama4/76 (21.5),Tilanga Udeshana 3/58 (15)

1ST INNINGS-MOORS SPORTS CLUB – 195/4(42.4 Overs)
Janishka Perera 96 (127), Pasindu Sooriyabandara 74 (89)
Thikshila de Silva 2/18 (10.4)

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර

1ST INNINGS – BLOOMFIELD CRICKET AND ATHLETIC CLUB -131/10(43.5 Overs)

Hasnain Bokhari 52 (95), Jeffrey Vandersay 24* (26)
Malinda Pushpakumara 6/64 (22), Nalin Priyadarshana 3/46 (16.5)

1ST INNINGS- POLICE SPORTS CLUB – 156/10(41.1 Overs)
Ashen Bandara 42 (50)
Sandun Weerakkody 4/32 (13.1), Sahan Nanayakkara 4/48 (14)

2ND INNINGS- BLOOMFIELD CRICKET AND ATHLETIC CLUB -61/5(28 Overs)
Hasitha Boyagoda 20 (76)
Malinda Pushpakumara2/19 (14)

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා සෙබස්තීයනිට්ස් ක්‍රීඩා සමාජය අතර

1ST INNINGS- SRI LANKA AIR FORCE SPORTS CLUB – 205/10(90 Overs)

Praveen de Silva 68 (148), Udayawansha Parakrama 34 (64)
Tharusha Fernando 4/44 (20), Isitha Wijesundara 2/40 (16)

1ST INNINGS – SEBASTIANITES CRICKET AND ATHLETIC CLUB – 235/6(85 Overs)
Navindu Vithanage66 (182), Adeesha Nanayakkara 43 (95)
Geeth Kumara 2/33 (16)

යුධ හමුදා ක්‍රීඩා සමාජය හා කෝල්ට්ස් ක්‍රීඩා සමාජය අතර

1ST INNINGS – SRI LANKA ARMY SPORTS CLUB – 330/7(82.4 Overs)
Asela Gunaratne 89 (109), Pathum Kumara 77 (109)
Udith Madushan 2/52 (13.4), Kavishka Anjula 2/44 (11)[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top