U-15 ආසියානු බේස්බෝල් ශූරතාවලිය – 2025

අගෝස්තු 17 සිට 23 දක්වා තායිවානයේ දී පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම ශූරතාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩක කණ්ඩායම ඊයේ දින (අගෝස්තු 13) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයා හමුවිය.

එහිදී අමාත්‍යවරයා, BFA XII U-15 ආසියානු බේස්බෝල් ශූරතාවලිය සඳහා සහභාගී වන බේස්බෝල් (baseball) ක්‍රීඩක කණ්ඩායමට ජයග්‍රහණය උදෙසා සුබ පැතුම් එක් කරන ලදී. මෙම හමුව, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී සිදු කෙරිණි.

මෙම ජාත්‍යන්තර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන නිලධාරී මණ්ඩලය සහ ක්‍රීඩක කණ්ඩායම පහත දැක්වේ.

නිලධාරී මණ්ඩලය

1. W.V.A.S Sampath -Head of delegation
2. D.R.T Ranasinghe -team manager.
3. ⁠J.V.S.V De Silva -Head coach
4. ⁠ M.L.K Prabuddha -Assistant coach
5. ⁠ L.P.H Rajapaksha -Assistant manager
6. M.G Nilmini Pradeepika -Secretary Of SLSBA
7. ⁠ A.A.A.N Upendra -Tournament Secretary Of SLSBA

ක්‍රීඩක කණ්ඩායම

1. A.H.D Senavirathne
2. ⁠ W.A.D.L Chamathkara
3. ⁠M.M.D Amaneth
4. ⁠T.A.P Mihiranga
5. ⁠C.B Jayasinghe
6. ⁠R.M.D.I Rathnayake
7. ⁠H.M.A.S Lakshan
8. ⁠M.K.C.D Thilakarathna
9. ⁠M.A.N.I Thennakoon
10. ⁠B.M.O.D.T Basnayaka
11. ⁠H.T.T Dinsara
12. ⁠ A.P.S.D Kujana
13. ⁠ W.A.A Enuwara
14. ⁠K.P.D.H Perera
15. ⁠ P.H Vikum
16. ⁠A.M.H.L Adhikari
17. ⁠J.M.S Sathsara
18. ⁠B.M.S.V.V.K Vijerathna

 

Back To Top