[vc_row][vc_column][vc_column_text]නිලානී රත්නායකට ඔලිම්පික් අහිමි වුණා ද? මෙය මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ සියලු දෙනාට මේවනවිට ඇති ගැටලුවක් ලෙස පෙන්වා දිය හැක.ඒ, පරිසාධන මට්ටම පසු කිරීමට තිබූ කාලයට පෙර මාධ්‍ය හරහා නිලානී ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගත් බවට පළවීමත් සමගයි. ජූනි මස 29 වැනි දා මධ්‍යම රාත්‍රිය තෙක් සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව පැවති අතර, ඒ වනවිට නිලානී පසුවුනේ 46 වැනි ස්ථානයේයී. […]
Jayasundara banned for seven years under icc anti-corruption code
[vc_row][vc_column][vc_column_text]Sanath Jayasundara, a former performance analyst at Sri Lanka Cricket, has been banned from all cricket for seven years after the ICC Anti-Corruption Tribunal found him guilty of breaching the ICC Anti-Corruption Code. The ban is backdated to 11 May 2019, when he was provisionally suspended. Following a full hearing and presentation of written and […]
ඉන්දීය කණ්ඩායම අද තරග බිමට
[vc_row][vc_column][vc_column_text]ඉන්දියානු කණ්ඩායම අද තම පළමු පුහුණු තරගය සදහා සභාගි වුහාය. එම ජායාරුප පහලින් [/vc_column_text][/vc_column][/vc_row]
තෙවැනි තරගය වර්ෂාවට සේදෙයි
[vc_row][vc_column][vc_column_text]එංගලන්ත තරග සංචාරය අවසානය සනිටුහන් වුණු තෙවැනි එක්දින තරගයට අයහපත් කාලගුණය හරස්වීම හේතුවෙන් තරගය ප්‍රතිඵලයකින් තොරව අද (04 දා) නිමාවට පත්විය. ඒ වන විටත් සිය ඉනිම ක්‍රීඩා කර සිටි ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 166 ක් ලබා සිටියේය. පන්දුවාර 41 කුත් පන්දුවකදී ශ්‍රී ලංකා ඉනිම අවසන් වූ අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවිය. තරගය යළිත් ආරම්භ කිරීමට නොහැකි තරම් […]
නිමාලි ලියනාරච්චි ඔලිම්පික් වරම් හිමිකරගෙනි
[vc_row][vc_column][vc_column_text]ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මගින් ආරාධිත ක්‍රීඩකයන් ලෙස ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට පිරිනැමෙන අවස්ථාව (Unversality Place) අනුව මීටර් 800 කාන්තා ඉසව්ව නියෝජනය කරන නිමාලි ලියනාරච්චි ඔලිම්පික් වරම් හිමිකරගෙන තිබෙනවා . අදාල ඉසව්වේ ලෝක මට්ටමේ ශ්‍රේණිගත කිරීම් වල ඉහල ස්ථානයක(56) පසුවන නිමාලි ලියනාරච්චි ව ඒ සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් යෝජනා කරනු ලැබුවේ ඔලිම්පික් ක්‍රීඩා […]
ශිකර් ධවාන්ගේ ඉන්දීය කණ්ඩායම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් තක්සේරුවක්
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින සහ විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නේ දෙවැනි පෙළ ඉන්දීය කණ්ඩායමක් යැයි ඇතැම් පාර්ශ්වයන් විසින් ප්‍රකාශයන් නිකුත් කරනු ලැබුවද ශිකර් ධවාන්ගේ නායකත්වයෙන් යුතු ඉන්දීය කණ්ඩායම යනු ශක්තිමත් කණ්ඩායමක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කර සිටියි. මෙම මස 13 වැනිදා ආරම්භ වීමට නියමිත දෙරට අතර තරගාවලියට සහභාගිවීම සඳහා මෙරටට පැමිණ සිටින 20 දෙනෙකුගෙන් […]
LPL දෙවැනි අදියරට ජාත්‍යන්තර තරු රැසක්
[vc_row][vc_column][vc_column_text]මේ මස අවසානයේ ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරට ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තු ඇතිව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලොව ඉදිරියෙන්ම සිටින තුන් ඉරියව් ක්‍රීඩකයින් රැසක් ලියාපදිංචිව සිටිති. එම ක්‍රීඩකයින් අතර බංග්ලාදේශය සතු හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා වන ශකීබ් අල් හසන්, ඔස්ට්‍රේලියාවේ බෙන් කටින් සහ ජේම්ස් ෆෝල්ක්නර් සහ දකුණු අප්‍රිකාවේ එක්දින සහ විස්සයි-20 […]
මිලියන 557 ක් නැරඹූ එල්.පී.එල්.හි වැඩිම තක්සේරුව ජැෆ්නා ස්ටැලියන්ට
[vc_row][vc_column][vc_column_text]ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට ශූරතාවය දිනා දෙමින් පැවැති ‘ලංකා ප්‍රිමියර් ලීග්’ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පළමු අදියර වෙනුවෙන් නිකුත් කෙරුණු ප්‍රගති සමාලෝචන වාර්තාවට අනුව එහි අභිනව තරගාවලිය ලොව පුරා වෙසෙන මිලියන 557 ක ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නරඹා තිබෙන බව තරගාවලියේ අළෙවි හිමිකාරීත්වය හිමි අයි.පී.ජී. සමාගම අවධාරණය කර සිටියි. මෙම තරගාවලියේ දෙවැනි අදියර එළැඹෙන ජූලි මස 30 වැනිදා ආරම්භ වන […]
“ඔව් මම ඔලිම්පියන් කෙනෙක් !
[vc_row][vc_column][vc_column_text]යුපුන් අබේකෝන් …. ඔව්,ඔහු ඔලිම්පික් යන ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වන්නේ ඔලිම්පික් සුදුසුකම් සැපිරූ ක්‍රීඩකයෙක් විදියට….ආරාධිත ක්‍රීඩකයෙක් විදියට ඔලිම්පික් උළෙල නියෝජනය කරන එක සහ සුදුසුකම් ලබා ඔලිම්පික් උළෙල නියෝජනය කරන එක කාරණා දෙකක්… ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවා යන එක වගේම තෝරාගැනීමට අයත් වන ලෝක ශ්‍රේණිගත කිරීමේ ස්ථානය රැකගැනීමත් අභියෝගයක්. යුපුන් කියන්නේ ඒ අභියෝගය ජයගත්ත ක්‍රීඩකයෙක්.කියවන්න. මේ […]
එංගලන්තය පහසුවෙන්ම එක්දින තරගාවලියත් ජය ගනියි
[vc_row][vc_column][vc_column_text]සෑම් කරන්ගේ දක්ෂ පන්දු යැවීමත් නායක එයන් මෝගන් ඇතුළු පිතිකරුවන්ගේ දක්ෂතා කැපී පෙනුණු දෙවැනි එක්දින තරගයෙන්ද ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කළ එංගලන්ත කණ්ඩායම විස්සයි-20 තරගාවලිය ජය ගත් පරිදිම තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම එක්දින තරගාවලියද ජය ගැනීමට අද (01 දා) සමත්විය. පළමු කඩුලු 4 ම ලකුණු 21 ක් ඇතුළත බිඳ වැටුණද ධනංජය ද සිල්වා […]
කොන්ත්‍රාත් අත්සන් කළ 39 ක් පුහුණුවීම් අරඹති
[vc_row][vc_column][vc_column_text]ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එතෙරදී මෙන්ම මව්බිමේදී සහභාගිවීමට නියමිත ක්‍රිකට් තරගාවලි සඳහා සූදානම් වීමේ කොටසක් ලෙසින් ක්‍රීඩකයින් 39 දෙනෙකු ජෛව ආරක්ෂිත පරිසර 2 ක රැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. එම ජෛව බුබුලුවලට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින් 39 දෙනොම 2021/22 වසර සඳහා වූ නව වාර්ෂික කොන්ත්‍රාත්තු අත්සන් කළ ක්‍රීඩකයින් වීම කැපී පෙනෙයි. අදාළ ස්ථානගත කිරීමේදී ක්‍රීඩකයින් 13 දෙනෙකු කොළඹද, ඉතිරි ක්‍රීඩකයින් 26 […]
ඔලිම්පික් යන ක්‍රීඩිකාවක ද සමඟ ජයග්‍රාහී මලල ක්‍රීඩා කණ්ඩායම හදිසි තීරණයකින් මාතර හිරවෙයි..
[vc_row][vc_column][vc_column_text] 60වන ඉන්දීය අන්තර් ප්‍රාන්ත මලල තරගාවලිය නිමකළ ආරාධිත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම නිරෝධායන ක්‍රියාවලිය සඳහා මාතර ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇති බව වාර්තා වනවා. ඒ, මීට පෙර ඔවුන් නිරෝධාය කටයුතු සඳහා කොළඹ සුගතදාස හෝටලයේ නතර කිරීමට ගෙන තිබූ තීරණය ද හදිසියේ වෙනස් කරමිනි. මීට පෙර සැලසුම වී තිබුණේ සුගතදාස හෝටලයේ නවාතැන් […]

