Author: Sameera Peiris

නායකයෝ වැඩ පෙන්වති

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ පන්දුවාර විස්සයි-20 ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ සදුදා (09 වැනිදා) පැවැති තරගවලදී කණ්ඩායම් නායකයන්ගේ දක්ෂතා කැපී පෙනුණි. හලාවත මේරියන්ස් සහ මුවර්ස් තරගයේදී මුවර්ස් කණ්ඩායමේ රනිත ලියනආරච්චිගේ දක්ෂ පන්දු යැවීම හමුවේ (27/4යි) මේරියන්ස් ලකුණු 96කට දැවීගිය අතර මුවර්ස් පන්දුවට පහර දෙද්දී නායක මහේල උඩවත්ත පන්දු 45කදී හයේ පහක් හතරේ තුනක් සමඟ […]

කොදෙව්වන්ට එරෙහි අපරාජිතත්වය රැක ගැනීමේ සටන අද

[vc_row][vc_column][vc_column_text]බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති විස්සයි-20 ක්‍රිකට් තරගාවලියෙන් පසු දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය මාර්තු මස 10 වැනිදා ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. දිවා තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00 ට ආරම්භ වනු ඇත. ශ්‍රී ලංකාවට එරෙහිව විස්සයි 20 තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට බටහිර […]

ප්‍රවේගකාරී ක්‍රිකට් ක්‍රීඩක දිල්ෂාන් මුණවීර වාර්තා පොත් අතරට

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සතුව සිටි ප්‍රවේගාත්මක පිතිකරුවන් අතර නිතරම කියැවෙන නමක් වන දිල්ශාන් මුණවීර අද තවත් වාර්තාවක් අලුත් කිරීමට සමත් වූවේය. ඒ ජාත්‍යන්තර නොවන නමුත් විස්සයි විස්ස තත්වය ඇති තරඟ තුළ ලකුණු 2500 සහ කඩුලු 40ක් දවාගත් වේගවත්ම ශ්‍රී ලාංකිකයා වෙමින්. මීගමුව ක්‍රීඩා සමාජයේ නායකත්වය දරණ මුණවීර අද (9) බදුරෙලිය කණ්ඩායමට එරෙහි තරඟයේදී ලකුණු […]

තහනම් උත්තේජක පරීක්ෂණයෙන් කාලිංග සමත් බව වාර්තාවෙයි.

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාවේ ධාවන ශූර කාලිංග කුමාරගේ තහනම් උත්තේජක චෝදනාවලින් නිදහස් කිරීමට ගෙන තිබූ තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යායතනය විසින් ඉදිරිපත් කර තිබූ ඇපෑල ඉවත දමා ඇති බව වර්තා වේ. 2018 වසරේදී පැවැති යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවෙන් අනතුරුව සිදුකළ පරීක්ෂණයකදී කාලිංග, තහනම් උත්තේජක ලබා ඇති බවට වාර්තා විය.තමන් චූදිතයෙක් බවට […]

කොදෙව්වෝ තරගාවලිය ජය ගනී.

[vc_row][vc_column][vc_column_text]පන්දු 6 කදී වේගවත් ලකුණු 21 ක් රැස් කළ පසු පෙළ පිතිකරු ෆේබියන් ඇලන් සංචාරක ශ්‍රී ලංකා පිලට එරෙහිව කූලිජ්හි අද (08 දා) පැවැති තෙවැනි විස්සයි-20 තරගයෙන් කඩුලු 3 ක ජයක් කරා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩාය කැඳවාගෙන ගියේය. මෙම ජයග්‍රහණයත් සමඟ දෙරට අතර පැවැති විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමටද කොදෙව් ක්‍රීඩකයෝ සමත්වූහ. ලකුණු 132 ක […]

පාපැදි සවාරියේදී, වරායෙන් පෙරලියක්

[vc_row][vc_column][vc_column_text] අද පැවැති 22 වන ගුවන් හමුදා පාපැදි සවාරියේ පිරිමි අංශයේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමත් වුණා. ඒ, උණුසුම් තරග අවස්ථාවක් සියලු පාපැදි ප්‍රේක්ෂකයින්ට තිලිණ කරමින්. තරගය පුරා ක්‍රීඩක පොකුර තුළ රැඳී සිටිමින් අවසාන කිලෝ මීටර් 02 තුලදී පොකුරෙන් මිදී පෙරළියක් කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමත්වුණේ පිරිමි අංශයේ පළමු සහ දෙවන […]

අහන් වික්‍රමසිංහ හා සදීෂ රාජපක්ෂ ගෙන් නව පාසල් ක්‍රිකට් වාර්තාවක්.

[vc_row][vc_column][vc_column_text]කොළඹ රාජකීය විද්‍යාලයේ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායක අහන් වික්‍රමසිංහ හා මුල් පෙළ පිතිකරු සදීෂ රාජපක්ෂ එක්ව මෙරට පාසල් ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් වාර්තාවු ඉහළම ලකුණු සම්බන්ධතාවයේ වාර්තාව පසුගියදා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමග පැවති තරඟයේදි අලුත් කිරීමට සමත් වුනා. අහන් වික්‍රමසිංහ හා සදීෂ රාජපක්ෂ එක්ව ලකුණු 362 ක නොබිඳුණු සබඳතාවයක් ගොඩ නගා මෙම වාර්තාව […]

ටෙස්ට් සටනට පැතුම් නිස්සංකව නම් කරයි

[vc_row][vc_column][vc_column_text]විස්සයි-20 සහ එක්දින තරගාවලියෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට පැතුම් නිස්සංකව ඇතුළත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. තවත් විස්සයි-20 ජාත්‍යන්තර තරග 2 කට පමණක් ක්‍රීඩා කර ඇති දකුණත් පිතිකරු නිස්සංක, තවමත් 22 හැවිරිදි වියේ පසුවන්නේය. කොදෙව් පිලට එරෙහිව පැවැති පළමු […]

තරගාවලිය 1-1 ක් ලෙස ශ්‍රී ලංකා පිල සමකරයි

[vc_row][vc_column][vc_column_text]පළමු තරගයේදී සිදුවූ අතපසුවීම් සියල්ල නිවැරදි කර ගැනීමට සමත්වීම නිසා බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති දෙවැනි විස්සයි-20 තරගයෙන් ලකුණු 43 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අද (06 දා) හැකියාව ලැබිණ. මෙම තරගයේ ජය ගැනීමත් සමඟ තරග 3 කින් සමන්විත දෙරට අතර තරගාවලිය 1-1 ක් ලෙස ශ්‍රී ලංකා පිල සමතැන් ගත්තේය. එබැවින් දෙරට අතර […]

වීසා අර්බුදය නිම කරමින් දසුන් ශානක කොදෙව් දේශයට

[vc_row][vc_column][vc_column_text]වීසා බලපත්‍රය ලබා ගැනීම සම්බන්ධව ගැටළුවකට මුහුණ දුන් ශ්‍රී ලංකා විස්සයි-20 පිලේ නායක දසුන් ශානක ලබන 07 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යෑමට නියමිතය. නීරෝධායන කාල සීමාවට යටත්වීමට සිදුවීම හේතුවෙන් තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව දසුන්ට අහිමි වන නමුත් එක්දින සහ ටෙස්ට් තරග සංචාරය සඳහා තරග කිරීමේ අවස්ථාව ඔහුට උදාවනු ඇත. […]

කඩුලු 5 ක් දවා ගත් පළමු පන්දු යවන්නාගේ ගෞරවය රොස්කෝ තටිල්ට

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙ‍හෙය අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවන දින (මාර්තු 5) පැවැති තරග වලදී මීගමුව කණ්ඩායමේ රොස්කෝ තටිල් මෙවර තරග වාරයේ කඩුලු 5 ක් දවා ගන්නා ලද පළමු පන්දු යවන්නා බවට පත්විය. බී. ආර්. සී. පිලට එරෙහිව පැවැති තරගයේදී දක්වන ලද මෙම දක්ෂතාවය හේතුවෙන් ලකුණු 47 ක ජයක් වාර්තා කිරීමට මීගමුව කණ්ඩායමට […]

Back To Top