Author: Sameera Peiris

Lanka Premier League commencement date readjusted to meet ‘Quarantine Requirements’

[vc_row][vc_column][vc_column_text]Sri Lanka Cricket (SLC) decided to readjust the commencement date of the ‘Lanka Premier League’ (LPL) in order to ensure that participating players have adequate time to meet ‘Quarantine Requirements,’ as per the Government’s health regulations. Accordingly, the commencement of the LPL, which was scheduled to start on the 14th of November 2020 will be […]

ලංකා ප්‍රිමියර් ලීග් ආරම්භක දිනය වෙනස්වේ

[vc_row][vc_column][vc_column_text]රජයේ සෞඛ්‍ය රෙගුලාසි වලට අනුව සහභාගී වන ක්‍රීඩකයින්ට ‘නිරෝධායන අවශ්‍යතා’ සපුරාලීමට ප්‍රමාණවත් කාලයක් ඇති බව සහතික කිරීම සඳහා ‘ලංකා ප්‍රිමියර් ලීග්’ (LPL) ආරම්භක දිනය නැවත සකස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) තීරණය කොට ඇත. ඒ අනුව 2020 නොවැම්බර් 14 වන දින ආරම්භ කිරීමට නියමිතව තිබූ එල්පීඑල් ආරම්භ වන්නේ 2020 නොවැම්බර් මස 21 වෙනිදින දක්වා කල් […]

සකුන සහ අම්ෂි දක්ෂතම ක්‍රීඩකයින් අතර පෙරමුණගනී

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 5 ක් අවසානයේදී පිතිකරුවන් අතර සකුන ලියනගේ සහ පන්දු යවන්නන් අතර අම්ෂි ද සිල්වා පෙරමුණ ගැනීමට සමත්ව සිටිති. නුගේගොඩ ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබන සකුණ තරග 4 කට ක්‍රීඩා කරමින් ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 72 ක් රඳවා ගනිමින් […]

Lakshitha, King of National Surfing

[vc_row][vc_column][vc_column_text]Lakshitha Madushan from Weligama SC took the major honours by winning both the Arugambay edition and overall National title with 3,000 points at the Surfing Open/National Championship series finale held in Arugambay over the weekend. Exciting finals were held throughout yesterday – which incidentally also marked World Tourism Day. The Arugambay tourism-based economy which faced […]

සිලොන් ක්‍රිකට් පදනම අඩු පහසුකම් සහිත පාසල් සදහා අතහිත!

[vc_row][vc_column][vc_column_text]සිලොන් ක්‍රිකට් පදනම අඩු පහසුකම් සහිත පාසල් සදහා වාර්ෂිකව ලබාදෙන ක්‍රිකට් භාණ්ඩ ප්‍රදානය තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, ශ්‍රී ලංකා ටෙස්ට් හා එක්දින නායක දිමුත් කරුණාරත්න, හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් වන නුවන් කුලසේකර, චාමර කපුගෙදර, සිලොන් ක්‍රිකට් පදනමේ සාමාජිකයන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් 25වෙනිදින ක්‍රීඩා අමාත්‍යංශයේ දී සිදුවිය. සිලොන් ක්‍රිකට් පදනමේ මෙම සත් […]

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් සංචාරය අත්හිටුවයි

[vc_row][vc_column][vc_column_text]නිරෝධායන අවශ්‍යතා සම්බන්ධයෙන් BCB සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ඇති වූ සාකච්චාවකින් පසු බංග්ලාදේශ ශ්‍රී ලංකා සංචාරය යළිත් කල් දමා තිබේ. සති දෙකක සාකච්ඡා අසාර්ථක වීමත් සමඟ මණ්ඩල දෙක අතර ගිවිසුමක් ඇති කර ගැනීමට නොහැකි විය. ක්‍රීඩකයන් ඔවුන්ගේ හෝටල් කාමරවලට පමණක් සීමා කර තිබිය යුතු බවත් ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන් විසින් ප්‍රකාශ කිරීම මුලික […]

අවු 23න් පහළ ප්‍රධාන ක්‍රිකට් තරගාවලිය උණුසුම්වේ

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අවුරුදු 23න් පහළ ප්‍රධාන ක්‍රිකට් තරගාවලියේ සෙනසුරාදා (27) පැවැති තරග පහේ දී ම වර්ෂාව සහ ඇඳිරි කාලගුණය අභිභවමින් කණ්ඩායම් පහක් ම සම්පූර්ණ ජයග්‍රහණ (ඩක් වර්ත් ක්‍රමය නොමැතිව) අත්කරගැනීමට සමත්විය. මේ තරග පහ ම අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා වු අතර, ගාල්ල-කුරුණෑගල තරගයේ දී පමණක් ගාල්ල කණ්ඩායම ලකුණු 250 ඉක්මවා ලකුණු 260ක් […]

PCR පරීක්‍ෂණයක් කිරීමෙන් අනතුරුව බංග්ලාදේශය ශ්‍රී ලංකා සංචාරය සඳහා පුහුණු කඳවුරෙන් ක්‍රීඩකයා ඉවත් කරයි

[vc_row][vc_column][vc_column_text]PCR පරීක්ෂණ කිරීමෙන් අනතුරුව වේග පන්දු යවන ක්‍රීඩක අබු ජයද් ශ්‍රී ලංකා සංචාරයේ පුහුණු කඳවුරෙන් ඉවත් කළ බව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය (BCB) නිවේදනය කළේය.නිවේදනයක් නිකුත් කරමින් BCB කියා සිටියේ කඳවුරට කැඳවා ඇති ක්‍රීඩකයින් 27 දෙනාගේ PCR පරීක්ෂණ අත්හදා බැලූ බවයි. “වේග පන්දු යවන ක්‍රීඩක අබු ජයද් චෞද්රි රාහි COVID-19 සඳහා ධනාත්මක බව වාර්තා කර තිබේ” […]

My Cola’s Cristal and Life becomes the ‘’Official Bottled Drinking Water Partner’ of Sri Lanka Cricket

[vc_row][vc_column][vc_column_text]Sri Lanka Cricket (SLC) is delighted to announce Cristal and Life, two brands coming under My Cola Beverages Private Limited as the “Official Bottled Drinking Water Partner,’’ of the SLC. The signing and exchange of the 03 year agreement, which came into effect from today took place during a ceremony held in Colombo this evening. My Cola’s […]

Back To Top