Author: Sameera Peiris

ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගය පාකිස්තාන යොවුන් පිළ පහසුවෙන් ජය ගනී

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පළමු හා එකම ටෙස්ට් තරගය 15 වනදා කරච්චිහිදී ආරම්භ වුණා. කාසිය වාසිය දිනු පාකිස්තානය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව ඔවුන් සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 433 ක් රැස් කොට සිටියදී ඉනීම අත්හිටුවීමට තීරණය කළා. […]

මුල්තාන් සුල්තාන්වරුන්ගේ වේගපන්දුව කාන්තාවක් යටතට

එළඹෙන පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය සදහා ක්‍රීඩා කරන මුල්තාන් සුල්තාන් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ධූරයට කාන්තාවක් පත්කොට තිබෙනවා. ඒ අනුව තිස් හැවිරිදි වියෙහි පසුවන කැතරින් ඩාල්ටන් PSL ඉතිහාසයේ පළමු කාන්තා පුහුණුකාරිය බවට පත්විය. එමෙන්ම ඉහළ පෙළ පිරිමි කණ්ඩායමක වේගපන්දු පුහුණුකාරිය බවට පත් වූ ලොව පළමු කාන්තාව බවටද ඇය පත්වනු ඇත. එංගලන්තයේ උපත ලද ඇය එක්දින හා […]

අශේන්, එෂාන් පන්දුවෙන් දස්කම් පාද්දී අහන්, නවෝද් හා ෂමාස්ගෙන් අර්ධ ශතක තුනක්

බංග්ලාදේශ නැගී එන කණ්ඩායම සහ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අතර පළමු එක්දින තරගය අද දඹුල්ලේ දී පැවැත්වුණා. තරගයේ කාසිය වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටියට අවතීර්ණ වූ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පන්දුවාර 48 පන්දුවක් අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 245ක් රැස් කිරීමට සමත් වුණා. පන්දුවාර 48 […]

මම හිතනවා මේ වගේ තණතීරුවක ලකුණු 300ක් අනිවාර්යයෙන් ගහන්න ඕනි කියලා-පැතුම් නිස්සංක

ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති ලෝක කුසලාන තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පැතුම් නිස්සංක ප්‍රශ්නය : ලකුණු 125ක ආරම්භක සබඳතාවයකින් පස්සේ ලකුණු 209ට සියලු දෙනා දැවී ගියා. පිතිකරණ අංශය විදියට කොච්චර කණගාටුවක්ද තියෙන්නෙ ඒ ගැන පැතුම් නිස්සංක : ඇත්තම කිව්වොත් ලොකු කණගාටුවට හේතුවක් තමයි හොද ආරම්භයක් ලැබිලා ඒක ඉදිරියට අරං යන්න බැරිවුණ එක. නම හිතනවා එතනින් […]

කැංගරු ආධිපත්‍යයට නතු වූ එක්දින ලෝක කුසලානයේ ඉතිහාසගත වගතුග

[vc_row][vc_column][vc_column_text]13වැනි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය තව තවත් අද දිනයේදී ආරම්භ වීමට සියළු කටයුතු සූදානම්ය. ක්‍රිකට් ලෝක කුසලාන උණුහුම දිනෙන් දිනම වැඩි වෙද්දී ලෝක කුසලාන තරගාවලි ඉතිහාසගත වගතුග පිළිබඳව තැබූ සටහනකි මේ. එක්දින ජාත්‍යන්තර තරගවල ආරම්භය 20 වන සියවසේ අග භාගයේ දී සිදුවුණි. ඒ අනුව 1971 වසරේ ජනවාරි මස 05වන දින ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය […]

ආසියානු පදක්කම් දිනූ අයට නියමිත තෑගි මුදල් දේවිද ?

[vc_row][vc_column][vc_column_text] ආසියානු ක්‍රීඩා තරගාවලියේ ගෙවුණු දින දෙක මළල ක්‍රීඩා ඉසව්වලින් ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත්කර දුන්නා. ඊයේ දිනයේ හෙල්ලල විසිකිරීමේ ඉසව්වේව රිදී පදක්කම දිනූ නදීෂා ලක්මාලි, අද දිනයේදී මීටර් 800 ඉසව්වේ රන් පදක්කම දිනූ තරුෂි කරුණාරත්න හා මීටර් 400 සහය දිවීමේ ඉසව්වල ලෝකඩ පදක්කම් දිනූ කාන්තා හා පිරිමි සහය දිවීමේ කණ්ඩායම් මෙලෙසින් ශ්‍රී ලංකා නාමය […]

ලක්මාතාව රිදියෙන් සැරසූ ක්‍රිකට් පිළට ක්‍රිකට් ආයතනයෙන් තෑගි

[vc_row][vc_column][vc_column_text]2022 ආසියානු ක්‍රීඩා තරගාවලියේ ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පසුගිය දා සමත් වුණා. චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් රිදී පදක්කම දිනාගනිද්දී එය වසර 2014න් පසුව ආසියානු ක්‍රීඩා තරගාවලියේ පදක්කමක් දිනු පළමු අවස්ථාව බවට පත් විය. කාන්තා ක්‍රිකට් ඉසව්වේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කම දිනා දුන් චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා […]

වනිදු හා චමීර ලෝක කුසලානයට එයිද

[vc_row][vc_column][vc_column_text] 2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය හෙට දිනයේදී ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය ඔක්තෝබර් මස 7 වනදා පැවැත්වෙයි. එම තරගය වෙනුවෙන් දසුන් ශානක හා කුසල් පෙරේරා ක්‍රීඩා කරනු ඇති බවත් මහීෂ් තීක්ෂණ පිළිබඳව තවමත් ප්‍රකාශයක් සිදුකළ නොහැකි බවත් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සදහන් කොට ඇත. එමෙන්ම ආබාධයට ලක්වූ […]

Back To Top