හර්ෂිතා සමරවික්‍රම සහ විශ්මි ගුණරත්නගේ කැපී පෙනෙන පිතිහරඹය හේතුවෙන් අයර්ලන්තයට එරෙහිව පැවැති පළමු විස්සයි-20 තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක විශිෂ්ඨ ජයක් වාර්තා කර ගනිමින් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්විය. අයර්ලන්තයේ ඩබ්ලින් නුවරදී පැවැති මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි පිතිහරඹයක් දියත් කළ හර්ෂිතා සමරවික්‍රම පන්දු 45 කින් ලකුණු 86 ක් රැස් කර […]
ඒස් කැපිටල් එක්දින තරගාවලියේ ශූරයෝ වෙති
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ප්‍රධානතම සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට තනුක දාබරේගේ නායකත්වයෙන් යුතු ඒස් කැපිටල් කණ්ඩායම අද (11 දා) පස්වරුවේදී සමත්වීය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී ප්‍රබල සී.සී.සී. කණ්ඩායමට එරෙහිව 4 ක ජයක් වාර්තා කළ ඒස් කැපිටලන් ක්‍රීඩකයෝ ශූරතා කුසලානට අමතරව මුදලින් ලක්ෂ 30 […]
දැවැන්ත ජයකින් ශ්‍රී ලංකාව වසර 27 ක ඉතිහාසය වෙනස් කරයි
කලකට අමතක නොවන තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් ඉන්දියාවට එරෙහිව අද (07 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තුන්වැනි එක්දින තරගයේදී ලකුණු 110 ක අති විශිෂ්ඨ ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්වූහ. ශ්‍රී ලංකා කණ්ඩායම තම මව්බිමේදී සහභාගිවූ 300 වැනි එක්දින තරගය ලෙසින් සනිටුහන් වුණු අද තරගයේ ජයග්‍රහණයත් සමඟ වසර 27 කට පසුව ඉන්දියාවට එරෙහිව ද්වී පාර්ශ්වික […]
අවු. 19 න් පහළ බාළිකා ක්‍රිකට් තරගාවලිය 07 වැනිදා සිට හම්බන්තොටදී
මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට ශක්තිමත් දෙවැනි පෙළ කණ්ඩායමක් නිර්මාණයකර ගැනීමේ මූලික අරමුණ ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19 න් පහළ බාළිකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය අගෝස්තු මස 07 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. ජාතික සංවර්ධන ක්‍රිකට් වැඩපිළිවෙළ යටතේ පවත්වනු ලබන මෙම පන්දුවාර විස්සයි-20 තරගාවලිය සඳහා කණ්ඩායම් 4 […]
ශ්‍රී ලංකා පිල ටෙස්ට් තරග 3 කට එංගලන්තයට
එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරගාවලියකට සහභාගිවීම සදහා ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම අගෝස්තු සහ සැප්තැම්බර් මසදී එංගලන්තයේ තරග සංචාරයකට නියැළීමට නියමිතය. අයි.සී.සී. ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය ටෙස්ට් තරග 3 කින් සමන්විත වේ. අගෝස්තු 21 වැනිදා ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සිව්දින පුහුණු තරගයකට සහභාගිවීමට නියමිත අතර එම තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය […]
ශ්‍රී ලංකාව එක්දින තරගාවලියේ පෙරමුණට
ලකුණු 33 ක් ඇතුළත ජෙෆ්රි වැන්ඩර්සි විසින් ඉන්දීය පිතිකරුවන් 6 දෙනෙක් දවා ගැනීමට සමත්වීමත් මැද පෙළ පිතිකරුවන්ගේ ධෛර්යවන්ත පිතිහරඹයක් හේතුවෙන් ඉන්දියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී (අද (04 දා) රාත්‍රියේ පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 32 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. අද ලද ජයග්‍රහණයෙන් කියැවෙනුයේ ඉදිරි තරගයේ ප්‍රතිඵලය කුමක් වුවත් මෙම තරගාවලියේදී […]
චරිත් අසලංක වරද නිවැරදි කරයි
එක්දින තරගයකදී ලකුණු 231 ක ඉලක්කයක් යනු පහසුම ඉලක්කයක් වුවත්, ප්‍රබල පිතිකරුවන්ගෙන් සමන්විත ඉන්දීය කණ්ඩායමට එරෙහිව කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වීම නිසා තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (02 දා) පැවැති පළමු එක්දින තරගය ලකුණු සම තරගයක් ලෙසින් අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා […]
ආසියානු ශූරියෝ අගෝස්තු මසදී අයර්ලන්ත සංචාරයක
අයර්ලන්තයට එරෙහිව සුදු පන්දුවෙන් කෙරෙන තරගාවලි 2 කට සහභාගිවීම සඳහා ආසියානු ක්‍රිකට් කිරුළේ ශූරියන් බවට පත් වුණු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අගෝස්තු මස 06 වැනි දින අයර්ලන්තය බලා පිටත්වීමට නියමිතව තිබේ. මෙම තරගාවලියට පන්දුවාර විස්සයි-20 තරග 2 ක් සහ එක්දින ජාත්‍යන්තර තරග 3 ක් ඇතුළත් වේ. මෙම තරගාවලිය යටතේ පැවැත්වෙන එක්දින තරගාවලිය ලෝක කුසලාන […]
Women’s Asia Cup | Sri Lanka Vs Bangladesh | Photo’s
දසුන්ගේ තුන් ඉරියව් දක්ෂතා කැන්ඩි ෆැල්කන්ට ජය ගෙනෙයි
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට අලුතින්ම හඳුන්වා දුන් පවර් බ්ලාස්ට් අධිවේගී පන්දුවාර දෙකේදී ලකුණු 44 ක් උදුරා ගනිමින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට දසුන් ශානක සහ ඇන්ජලෝ මැතිව්ස් දෙදෙනා සමත්වීම නිසා දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට එරෙහිව අද (01 දා) පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් කඩුලු 6 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට හැකියාව ලැබිණ. වර්තමාන එල්.පී.එල්. ශූරයින් […]
විචිත්‍රවත් සමාරම්භක උළෙලකින් ‘LPL-5‘ ක්‍රිකට් සැණකෙළිය ඇරඹෙයි
ශ්‍රී ලංකා ආර්ථීකයට ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක ආදායමක් එක්කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මහා සැණකෙළියවූ ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලිය හෙවත් LPL-5 හෙට (01) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. පළමු තරඟය දඹුල්ල සික්සර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අතර තරගය රාත්‍රී 7.30 ට ආරම්භ වනු ඇත. එම තරගාරම්භයට පෙර නැටුම්, ගැයුම් සහ වැයුම් වලින් […]
LPL තරගාවලියට විදෙස් විනිසුරුවරුන් දෙදෙනෙක්
පස්වැනි වතාවටත් පවත්වනු ලබන ‘ලංකා ප්‍රිමියර් ලීග් 2023′ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදීද ඉහළ පිළිගැනීමක් ඇති තරග තීරක සහ විනිසුරු මණ්ඩලයකගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. ඒ අනුව ලොව ටෙස්ට් තරග 200 ක තරග තීරකවරයා වශයෙන් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) ඉහළම පිළිගැනීමකට පාත්‍රව සිටින ප්‍රභූ තරග තීරක මඩුල්ලේ ප්‍රධානී රංජන් මඩුගල්ල මහතා ද පස්වැනි […]

