සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදී ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද දිනයේදී සමත් වුණා. ඒ දෙරට අතර පැවති දෙවන එක්දින තරගය කඩුලු 5කින් ජයග්‍රහණය කරමින්. සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනූ කොදෙව් නායිකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. නමුත් ශ්‍රී ලංකා […]
ජයග්‍රහණයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලාන ගමන නිමා කරයි
ග්‍රොස් අයිලට් නුවර ඩැරන් සාමි ජාතික ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී නෙදර්ලන්ත පිලට එරෙහිව ලකුණු 83 ක විශිෂ්ඨ තරග ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම 2024 පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ගමන අද (17 දා) අවසන් කළේය. මෙම තරගයේ ජය හිමිවීමත් සමඟ ‘ඩී‘ කාණ්ඩයේ තෙවැනි කණ්ඩායම බවට පත් වෙමින් ශ්‍රී ලංකාව තරගාවලිය අවසන් කළේය. ඒ අනුව එම කාණ්ඩය යටතේ […]
ICC T20I WC | Sri Lanka Vs Netherlands – 4th Match
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති පුටුවට ඡන්දයක් නෑ !
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් සැකසීමට පත්කළ “විනිසුරු චිත්‍රසිරි කමිටු” වාර්තාව අද (15) ජනාධිපතිවරයාට භාර දුන්නේය. එමගින් නිර්දේශ කර ඇත්තේ, ක්‍රිකට් සභාපතිවරයා තෝරාගැනීම ක්‍රීඩා සංගම් ඡන්දයෙන් සිදුනොකළ යුතු බවයි. එමෙන්ම, 18 දෙනකුගෙන් සමන්විත ක්‍රිකට් නිලධාරී මණ්ඩලයට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාවේ නිරත වූ ක්‍රීඩකයින් පස්දෙනෙකු ඇතුළු විය යුතු බවද විනිසුරු චිත්‍රසිරි කමිටු වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය. […]
මම සහභාගී වුන ලෝක කුසලාන වල වැඩියෙන්ම ට්‍රැවල් කරපු ලෝක කුසලාන තරගාවලිය මෙක ” ඇන්ජලෝ මැතිව්ස්
Photo | Sri Lanka Practices ahead of the 4th match against Netherlands
රුමේෂ් තරංගගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් සමගින් රන් පදක්කමක්
ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ දී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට රුමේෂ් තරංග අද දිනයේදී සමත් විය. ඒ හෙල්ල විසිකිරීමේ ඉසව්වට සහභාගි වෙමින්. ඔහු එම ඉසව්වේ දී රන් පදක්කම දිනාගැනීමට සමත් විය. දකුණු කොරියාවේ පැවැත්වෙන මෙම තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දී මීටර් 85.45ක දක්ෂතාවක් දක්වමින් නව ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවීමට රුමේෂ් තරංග සමත් විය. ඔහු විසින් […]
සාන්ත පීතර විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලයට එරෙහිව දැවැන්ත ජයක් ලබයි.
අන්තර් පාසල් රග්බි තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ දිනයේදී පැවැත්විණි. එම තරග අඅතුරින් කැපී පෙනෙන තරගය බවට පත් වූයේ සාන්ත පීතර විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය අතර තරගයයි. මෙම තරගයේදී ලකුණු 112-0ක් ලෙසින් අති විශිෂ්ට ජයක් හිමිකරගැනීමට සාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායම සමත් විය. ඔවුන් මෙම තරගයේ පළමු අර්ධය තුළදී උත්සාහක දිනුම් 9ක් සහ ප්‍රවර්ථන 5ක් සමගින් […]
නදීශා දිල්හානි ලෝකඩ පදක්කමක් දිනයි
දකුණු කොරියාවේ දී පැවැත්වෙන ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ දී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා ක්‍රීඩිකා නදීශා දිල්හානි ලේකම්ගේ අද දිනයේදී සමත් විය. ඇය එම ඉසව්වේ දී මීටර් 57.94ක දක්ෂතාවයක් දක්වමින් ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් විය. එම ඉසව්ව වෙනුවෙන් සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකා ඩයනා මධුවන්ති මීටර් 48.46ක දක්ෂතාවක් දක්වමින් හත්වන ස්ථානය හිමිකරගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට කඩුලු 6ක විශිෂ්ට ජයක්
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද දිනයේදී සමත් විය. හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනූ චමරි අතපත්තු පළමුව පන්දුවට පහර දීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසෙන කොදෙව් ක්‍රීඩිකාවන්ට පන්දුවාර 47 එක් පන්දුවකදී සියලු දෙනා […]
විද්‍යාර්ථයින්ගෙන් සාන්ත ජෝසප් වරුන්ට ප්‍රහාරයක්
ඩයලොග් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයේදී ප්‍රභල සාන්ත ජෝසප් විද්‍යාලය පරාජයට පත් කරමින් තියුණු ජයක් ලබන්නට මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයීය රග්බි කණ්ඩායම අද දිනයේදී සමත් විය. තරගාවලියේ සමාරම්භක තරගය කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී අද පස්වරුවේ පැවැත්වුණු අතර එහිදී ලකුණු 22ට 27ක් ලෙසින් ලකුණු 5ක තියුණු ජයක් හිමිකරගන්නට විද්‍යර්ථ ක්‍රීඩකයන්ට හැකියාව ලැබුණි අතිශය […]
Deja Vu for Joes as Tigers Roar at Havelock Park
The much-anticipated 2024 edition of the Dialog Schools’ Rugby League commenced with a cliffhanger as Vidyartha College triumphed over St. Joseph’s College, 27-22, at Havelock Park. It was a case of déjà vu for St. Joseph’s, who similarly lost their opening game to St. Anthony’s last season at Bogambara. Vidyartha College came out all guns […]

