Author: Sameera Peiris

එදා රුපියල් 200 අභියෝගයක් වූ චන්දි අද ලක්ෂ 200ක ක්‍රීඩාංගණයක් ඉදිකරයි.

[vc_row][vc_column][vc_column_text]අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ක්‍රීඩකයන්ට අද දිනය ඉතාමත් සුවිශේෂී දිනයක් බවට පත්වුණා. අද දිනයේදී ශ්‍රී ලංකා හිටපු නායක දිනේෂ් චන්දිමාල් ඉදිකළ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගණය සිසු අයිතියට පත් වද්දී එමගින් ධර්මාශෝක ක්‍රීඩකයන්ගේ ක්‍රිකට් දිවියට නිසැකවම සුවිසල් අත්වැලක් සපයනු ඇත. දිනේෂ් චන්දිමාල් විසින් මිලියන 20කට ආසන්න වූ තම පෞද්ගලික මුදල් වැය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය උදෙසා මෙම ක්‍රීඩාංගණය […]

චන්දිමාල් ඉදිකළ ගෘහස්ත ක්‍රීඩාංගණය සිසු අයිතියට පත් කෙරේ

[vc_row][vc_column][vc_column_text] අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ ඉදිකරන ලද ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගනය 2023 ඔක්තෝම්බර් 01 වන දින එනම් අද දිනයේදී විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩකයින් අතට පත් කෙරිණි. මෙම ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීමෙහිලා පුරෝගාමීව කටයුතු කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල්ය. අද දිනයේදී මෙම ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගණය සිසු අයිතියට පත් කිරීමට දිනේෂ් චන්දිමාල් එක්විය. චන්දිමාල් කොළඹ ආනන්ද විද්‍යාලයට […]

ක්‍රීඩා ඇමති පත්කළ කමිටුව හමුවීම ICCය ප්‍රතික්ෂේප කරයි

[vc_row][vc_column][vc_column_text]ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පත් කළ ත්‍රිපුද්ගල ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටුව හමුවීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තරයේම ප්‍රතික්ෂේප කොට ඇත. එම කමිටුවට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණි, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති උපාලි ධර්මදාස සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ ඇතුළත්ය   ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය, ස්වාධීනත්වය සහ විනිවිදභාවය ආරක්ෂා […]

නිලූක බැඩ්මින්ටන් පිටියට සමුදෙයි

[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකා සුපිරි බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න ක්‍රීඩා දිවියට සමු දීමට තීරණය කොට ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නගේ සහෝදරයා වන නිලූක සිය සමුගැනීම පිළිබඳව ජාතික ඔලිම්පික් කමිටුව නිළ වශයෙන් දැනුම් දී ඇත. නිලූක කරුණාරත්න සිය ක්‍රීඩා දිවිය තුළ නොකඩවා වසර 17ක් ජාතික ශූරයා ලෙසින් කිරුලු දරන්නට සමත් වද්දී ලක්මාතාවට ජාත්‍යන්තර තරග ඉසව්වලදී […]

ලෝක කුසලාන අවසන් මහා ගැටුම කවුරුන් අතර වේවිද ? ක්‍රිකට් ලොව දැවැන්තයන් අනාවැකි පළ කරයි

[vc_row][vc_column][vc_column_text] එක්දින ලෝක කුසලාන තරගාවලිය එළඹෙන ඔක්තෝබර් මස 5 වනදා ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ අවසන් මහා තරගය නොවැම්බර් මස 19 වනදා පැවැත්වීමට නියමිතය. තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසෙන කණ්ඩායම් දෙක් පිළිබඳව ක්‍රිකට් ලොව හිටපු දැවැන්තයන් කිහිපදෙනෙකුම අනාවැකි පළ කොට ඇත. StarSports නාළිකාව වෙත අදහස් දක්වමින් හිටපු ලෝක පූජිත ක්‍රීඩකයන් අවසන් මහා ගැටුමට පිවිසෙන කණ්ඩායම් දෙක […]

බංග්ලාදේශය අවසන් කණ්ඩායම් හතරට එන බවට අනාවැකියක්

[vc_row][vc_column][vc_column_text] මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර අතරට බංග්ලාදේශය පිවිසියහොත් ඒ සම්බන්ධයෙන් තමා පුදුම නොවන බව බංග්ලාදේශ හිටපු ක්‍රීඩක මෙන්ම වත්මන් විස්තර විචාරක අතාර් අලි ඛාන් සදහන් කොට ඇත. පසුගිය වසර තුන තුළ බංග්ලාදේශ කණ්ඩායම විසින් ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව්, ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ, ඇෆ්ගනිස්ථානය සහ අයර්ලන්තය වැනි කණ්ඩායම්වලට එරෙහිව තරඟාවලි ජයග්‍රහණ ලබා ඇත. මීට […]

විශ්ව නියෝජනය කළ ඩර්හැම් පිළ දෙවන කොටසේ ශූරතාවය දිනයි.

[vc_row][vc_column][vc_column_text] Leicestershire කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙන් ඉනීමකින් හා ලකුණු 141කින් ජයග්‍රහණය කළ ඩර්හැම් ප්‍රාන්ත කණ්ඩායම County තරගාවලියේ දෙවන කොටසේ ශූරතාවය දිනාගැනීමට සමත් වුණා. ඒ දෙවන කොටසේ ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රමුඛයා බවට පත් වෙමින්. ඩර්හැම් ප්‍රාන්ත කණ්ඩායම ක්‍රීඩා කළ තරග 14න් 7ක් ජයග්‍රහණය කළ අතර තරග 6ක් ජයපරාජයෙන් තොරව අවසන් කිරීමට සමත් වුණා. තරගාවලියේ ඩර්හැම් කණ්ඩායම […]

දාහත් වසරක ආසියානු මළල ක්‍රීඩා පදක්කම් ඉඩෝරයට තිත තබන්නට ලාංකිකයන් තිදෙනෙක් අද තරග බිමේ

[vc_row][vc_column][vc_column_text] ආසියානු ක්‍රීඩා තරගාවලියේ මළල ක්‍රීඩා තරග ඉසව්වේ තීරණාත්මක තරග 2ක් අද පස්වරුවේ පැවැත්වෙයි. මීටර් 400 ඉසව්වේ පිරිමි හා කාන්තා අවසන් මහා තරගය අද මෙරට වේලාවෙන් පස්වරු 5.30 සිට පැවැත්වෙන අතර පිරිමි ඉසව්ව වෙනුවෙන් කාලිංග කුමාර හා අරුණ දර්ශන සහභාගි වන අතර කාන්තා ඉසව්ව වෙනුවෙන් නදීෂා රාමනායක තරග බිමට අවතීර්ණ වීමට නියමිතයි. ආසියානු ක්‍රීඩා ඉතිහාසය […]

කුසල්ගේ ආබාධය පිළිබඳ නවතම තත්වය

  ලෝක කුසලාන තරගාවලියේ ඊයේ දිනයේ දී බංග්ලාදේශය සමගින් පැවති පුහුණු තරගය අතරතුර පන්දුවට පහර දීම නවතා යළිත් ක්‍රීඩාගාරයට යාමට කුසල් පෙරේරාට සිදුවිය. නමුත් කුසල් ජනිත් පෙරේරා හොඳින් සිටින බවත් ඔහුගේ උරහිසේ පන්දුවට පහරදීමේදී සුළු වේදනාවක් ඇති වූ බවත් තොරතුරු වාර්තා වෙයි. එය ඔහු පසුගියදා සැත්කමකට භාජනය කරන ලද උරහිස ආශ්‍රිතව ඇට්ජිවී ඇත. ඔහුට ඊයේ […]

පාකිස්තාන පන්දු යවන්නන් නවසීලන්තය ඉදිරියේ අසරණ වෙයි

[vc_row][vc_column][vc_column_text] එක්දින ලෝක කුසලාන තරගාවලියේ තවත් පුහුණු තරගයක් අද දිනයේදී පැවැත්විණි. ඒ පාකිස්තාන කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතරයි. හයිද්‍රාබාද් හිදී පැවති තරගයේ කාසිය වාසිය දිනූ පාකිස්තාන නායක බාබර් අසාම් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසෙන පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 345ක් රැස්කිරීමට සමත් විය. එහිදී […]

පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට අවමන් සහගත පරාජයක්

[vc_row][vc_column][vc_column_text] එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු පුහුණු තරගය අද දිනයේදී පැවැත්විණි. ඒ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවයි. ගුවහාටිහිදී පැවති තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසෙන ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය සාර්ථක ආරම්භයක් ලබාගැනීමට සමත් විය. නමුත් කුසල් පෙරේරා පන්දු […]

ලෝක කුසලානය ආරම්භයටත් පෙර බංග්ලාදේශයට ගැටලුවක්

[vc_row][vc_column][vc_column_text] එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය ආරම්භයට පෙරාතුවම බංග්ලාදේශ කණ්ඩායමට ගැටළුවක් පැන නැගී ඇත. ඒ බංග්ලාදේශ නායක ශකිබ් අල් හසන් ආබාධයට ලක්වීම හේතුවෙන්. පුහුණුවීම් අතර තුරදී ශකිබ් පාදයේ ආබාධයකට ලක්වූ අතර ඔහුට ක්‍රීඩා කිරීමට අවශ්‍ය යෝග්‍යතාවය ලබාගැනීමට දින 10ක් පමණ ගතවනු ඇතැයි වාර්තා පළ වී ඇත මේ හේතුවෙන් ඔහුට අද පැවති ශ්‍රී ලංකාවට එරෙහි පුහුණු […]

Back To Top