Author: Sameera Peiris

ශ්‍රී ලංකාව ලෝක කුසලාන ගමන හමාර කරයි

[vc_row][vc_column][vc_column_text]පන්දුවට පහරදීම, පන්දු යැවීම මෙන්ම පන්දු රැකීම යන තුන් ඉරියව්වෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂතා දැක්වීමට සමත්වීම නිසා පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 35 වැනි තරගයේදී ඉකුත් වර විස්සයි-20 ලෝක ශූරයින් වන බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලකුණු 20 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (04 වැනිදා) සමත්වූහ. මෙම තරගය ජය ගත්තද සුපිරි කණ්ඩායම් අතර තරග වටය යටතේ තරග […]

‘ක්‍රීඩක කෙටුම්පත්’ කිරීම නොවැම්බර් 09 වැනිදා

[vc_row][vc_column][vc_column_text]දෙවැනි වරට පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා වූ ක්‍රීඩකයින් තෝරා ගැනීම වන ‘ක්‍රීඩක කෙටුම්පත්’ (Player draft) කිරීමෙහි දින සංශෝධනයක් සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. මූලික සැලසුම අනුව එම ‘ක්‍රීඩක වෙන්දේසිය’නොවැම්බර් 05 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණත් එය මේ වන විට නොවැම්බර් 09 වැනිදා පැවැත්වීමට තීරණය වී තිබේ. නොවැම්බර් 04 වැනි දිනට යෙදී තිබෙන දීපවාලි […]

මම ජාතික කණ්ඩායමට එන්න අවුරුදු 5ක් උත්සාහ කළා – චරිත් අසලංක

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර පැවති 2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ මූලික වටයේ තරඟය අවසන් වූයේ ශ්‍රී ලංකාව හට ලකුණු 20 ක ජයග්‍රහණයක් අත්කර දෙමිනුයි. මෙය ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන තරඟාවලියේ සහභාගී වූ අවසන් තරඟයද වූ අතරම අවසන් පූර්ව වටයට පිවිසීමට නොහැකි වුවත් ජයග්‍රාහී ලෙසින් තරඟාවලිය අවසන් කිරීමට ශ්‍රී ලංකාවට හැකි […]

ශ්‍රී ලංකා යොවුන් පිලට එරෙහි තරගාවලියට එංගලන්ත යොවුන් පිල 22 ලංකාවට

[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන සහ ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර ගනිමින් යොවුන් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට වැඩි වැඩියෙන් ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා දීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායමට, එංගලන්තයට එරෙහි එක්දින තරගාවලියකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව සකසා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. එක්දින තරග 5 ක් ඇතුළත් මෙම තරගාවලිය  සහභාගිවීම සඳහා එංගලන්ත යොවුන් පිල නොවැම්බර් 22 […]

ශ්‍රී ලංකා කොදෙව් විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසය

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර පැවැත්වෙන 2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ මූලික වටයේ තරඟය අද දිනයේදී පැවැත්වීමට නියමිත වේ. මෙම තරඟය ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් එකිනෙකා මුණ ගැසෙන 8 වෙනි ලෝක කුසලාන තරඟයයි. ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම වතාවක් මුණගැසී ඇති ප්‍රතිවාදියා වන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි. මේ ලිපියෙන් […]

ශ්‍රී ලංකා ගෞරවය රැක ගැනීමට අද කොදෙව් පිල සමග ගැටෙයි

[vc_row][vc_column][vc_column_text]2021 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරඟය අද දිනයේදී බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම සමගින් පැවැත්වෙනවා. ඉතිහාසයේ අවස්ථා ගණනාවකදීම ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක කුසලාන වල කොදෙව්වන් හමුවේ සාර්ථක දස්කම් දක්වා තිබෙනවා. අද තරඟය සඳහා සහභාගී වන ශ්‍රී ලංකාව මේ වන විට තරඟාවලියෙන් ඉවත්ව තිබීම නිසාවෙන් මම තරඟය තම ගෞරවය […]

වනිදු අංක 1 ට එයි

[vc_row][vc_column][vc_column_text]අන්තර්ජාතික ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම යටතේ විස්සයි-20 තරග අංශයේ ලොව හොඳම පන්දු යවන්නන් අතර අංක එකේ ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව සිටියි. ගෙවී ගිය මාස කීපයේදී දකුණු අප්‍රිකානු පිලේ ටබ්‍රේස් ශම්සි සමඟ කරට කර සටනක සිටි වනිඳු මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට සමත්වීමත් සමඟ ශම්සිව දෙවැනි […]

කණ්ඩායම සටන් කළ ආකාරය පිළිබඳව මට සතුටුයි – දසුන් ශානක

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර 2021 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ පැවති තීරණාත්මක තරඟය එංගලන්තයට ලකුණු 26 ක ජයග්‍රහණයක් ලබා දෙමින් අවසන් වුණා. ඒත් සමගින් 2021 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ගමනද අවසන් වූවා. කෙසේ වෙතත් තරඟය අවසාන මොහොත වන තෙක්ම සටන් වැදීමට ශ්‍රී ලංකාවට හැකි වූ අතරම තරඟය අවසානයේදී තරඟයේ වීරයා වෙමින් විශිෂ්ට ශතකයක් රැස් […]

ශ්‍රී ලංකාවට අද තරගය තීරණාත්මකයි !

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අතිශය තීරණාත්මක මූලික වටයේ තරඟයක් අද දිනයේදී සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත වනවා. මෙම තරඟය එංගලන්තයට වඩා ශ්‍රී ලංකාවට තීරණාත්මක වන්නේ මෙය පරාජය වීම තුළින් ශ්‍රී ලංකා ලෝක කුසලාන ගමන් නිළ වශයෙන් නිමා වන හේතුවෙනි. එම නිසා මෙය ශ්‍රී ලංකාව දෙසින් ජයග්‍රහණය කළ යුතුම තරඟයක් වනවා. අනෙක් පසින් තරඟය පරාජයට […]

Back To Top