ලක්මව රනින් බැබළවූ සාරංගිගේ උත්සහය
[vc_row][vc_column][vc_column_text]නිලානි රත්නායක දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මළල ක්‍රීඩා අංශයෙන් ප්‍රථම රන් පදක්කම පදක්කම ශ්‍රී ලංකාව වෙත ලබාදීමට ඊයේ දින සමත්වූවාය. එම පදක්කම විශේෂත්වය වන්නේ ඇය මෙම තරඟාවලියට මුලදී ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් නොසිටි ක්‍රීඩිකාවක් වීමත් ඇගේ සුපුරුදු ඉසව්වක් නොවන මීටර් 1500 ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමත් වීම නිසාවේ. එවැනිම රන් කතාවක් අද දිනත් නේපාලයේ කත්මණ්ඩු නුවරින් […]
South Asian Games 2019-Athletics Day 01
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
ශ්‍රී ලංකා ක්‍රිකට්හි ඉදිරි වසර දෙකක කාලය නිළ වශයෙන් මිකී ආතර් යටතට
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා කණ්ඩායමට අඩුවක්ව පැවති ප්‍රධාන පුහුණුකාර ධූරය ඇතුළු පුහුණුකාර මණ්ඩලය නිළ වශයෙන් ඉදිරි දින කිහිපය තුළදී වැඩ භාරගැනීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. ඔහු මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ මෙම ගිවිසුම් වසර දෙකක කාලයක් සඳහා බල පැවැත්වෙන බවය. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන […]
ක්‍රිකට් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 30කට අධික පිරිසක් සම්මානයෙන් පිදුම් ලබති
[vc_row][vc_column][vc_column_text]ක්‍රිකට් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 30කට අධික පිරිසක් සම්මානයෙන් පිදුම් ලබති. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් වාර්ශිකව සංවිධානය කරනවාර්ශික සම්මාන රාත්‍රිය අද දින කොලඹදී පැවත්වින. මෙහෙදී කාන්තා, පිරිමි, ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ , අන්තර්ජාතික, පාසල් , පළමු පෙල යන සියලුම ක්ශේත්‍රයන් ආවරණය කරමින් 2018/19 තරඟවාරය සඳහා ක්‍රිකට් ක්‍රිඩක ක්‍රීඩිකාවන්ගේ දක්ශතා ඇගයීම සහ සම්මාන ප්‍රධානය කිරීම සිදුවිනි. මෙම උත්සවයට ප්‍රවීණ […]
වෙළඳ සේවා T20 තරඟාවලියේ පළමු දිනය අවිශ්ක ප්‍රනාන්දු පිත්තෙන් හැඩ කරයි!
[vc_row][vc_column][vc_column_text]වෙළඳ සේවා විස්සයි විස්ස තරඟාවලිය කණ්ඩායම් 6ක සහභාගීත්වයෙන් යුතුව අද දින කොපඹදී ආරම්භ විය. අද දින පැවති තරඟ වලින් හේලිස්, ඩීමෝ කණ්ඩායම් තරඟාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කරද්දී ජෝන් කීල්ස් සහ LB ෆයිනෑන්ස් අතර පැවත්වීමට නියමිතව තිබූ තරඟය ක්‍රීඩා පිටියේ තෙතබරිත තත්වය නිසා අතහැර දැමීමට සිදු විය. ඩිමෝ vs සම්පත් බැංකු කණ්ඩායම අයහපත් කාලගුණය සහ […]
නිමාලිගේ අඩුව නොදැනෙන්නට ලක්මව රනින් බැබළවූ නිලානි
[vc_row][vc_column]දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා අංශයෙන් ප්‍රථම රන් පදක්කම දිනා දීමට නිලානි රත්නායක අද සමත් වූවාය.. මෙම රන් පදක්කම දිනාදුන් නිලානි ශ්‍රී ලංකා වෙනුවෙන් මෙවර සාග් තරගාවලිය නියෝජනය කිරීමට සුදුසුකම් නොලැබූ ක්‍රීඩිකාවක් වීම විශේෂත්වයකි.ඇය මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වේ ජාතික ශූරිය වන අතර දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා මීටර් 3000 බාධක දිවීමේ ඉසව්ව ඇතුළත් […]
ස්ථාන 73ක් වෙනුවෙන් අපෙන් 39ක් ලංසු ඉදිරිපත් කළ IPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය වෙන්නේ මෙහෙමයි
[vc_row][vc_column][vc_column_text]ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නැත්නම් IPL තරගාවලිය කියන්නේ ලෝකයේ දැනට පවතින ජනප්‍රියතම ලීග් ක්‍රිකට් තරගාවලිය. මෙම තරගාවලියේ එක් විශේෂිත අංගයක් තමයි සෑම වසරකදීම සිදුවන ක්‍රීඩක වෙන්දේසිය. 2020 වසර IPL තරගාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය සිදු කිරීමට නියමිතව ඇත්තේ එළඹෙන 19 වන දා කොල්කටා වලදී. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 39 දෙනෙකු ලංසු ඉදිරිපත් කිරීම හා ඔවුන්ට ක්‍රීඩක […]
නවසීලන්ත – එංගලන්ත ටෙස්ට් තරඟාවලිය 1-0ක් ලෙස නවසීලන්තය ජය ගනී!
[vc_row][vc_column][vc_column_text]තරඟ දෙකකින් යුත් නවසීලන්ත- එංගලන්ත ටෙස්ට් තරඟාවලියේ දෙවන ටෙස්ට් තරඟය අද දින ජය පරාජයකින් තොරව නිමාවට පත් වූඅතර පළමු තරඟයේ සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව ඉනිමක විශිෂ්ට ජයක් වාර්තා කල කේන් විලියම්සන් ප්‍රමුඛ නවසීලන්ත පිලතරඟාවලිය 1-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට වාර්තා විය. තරඟ පහකින් යුත් ඉතා උද්වේගකර විස්සයි විස්ස තරඟාවලිය තරඟ 3-2ක් ලෙස එංගලන්තය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව […]
ශම්මු අශාන් ශ්‍රී ලංකාවේ ගැලවුම්කරු වනවිට කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජය වැළද ගනී
[vc_row][vc_column][vc_column_text]දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 23 න් පහළ කාන්තා කණ්ඩායම හා බංගලාදේශ වයස අවුරුදු 23න් පහළ කාන්තා කණ්ඩායම් අතර පැවති තරඟය කඩුළු 7කින් ජයග්‍රහණය කිරීමට බංගලාදේශ කාන්තා කණ්ඩායම අද සමත් විය. තරඟයේ කාසියේ වාසිය කාසියේ වාසිය දිනාගෙන ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළ බංගලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා වයස අවුරුදු […]
South Asian Games 2019 – Athletics Practices
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
South Asian Games – Opening Ceremony
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
කුරුණෑගල ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය දැල් පන්දුවේ ආදිපත්‍ය යළිත් තහවුරු කරයි
[vc_row][vc_column][vc_images_carousel images=”34143,34144,34145,34146,34147,34148,34149,34150,34151,34152,34153,34154,34155″][vc_column_text]දැල් පන්දු ක්‍රීඩාවේ ආදිපත්‍ය යළිත් තහවුරු කරමින් ජාතික කණිෂ්ඨ දැල් තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට කුරුණෑගල ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය සමත් වුණා. ඒ අවසන් මහා තරගයේදී මහනුවර දිස්ත්‍රික් ඒ කණ්ඩායම පරාජයට පත් කරමින්. ශ්‍රී ලංකා දැල් පන්දු සංගමය දෙවැනි වරට සංවිධානය තරගාවලිය දින 3 ක් පැවැත්වුණේ කොළඹ ටොරින්ටන් ක්‍රීඩාංගණයේදී. මූලික වටයේ තරග සදහා කණ්ඩායම් 36 ක් […]

