Blog

උමාර් අක්මාල්ට තරග තහනමක්.

[vc_row][vc_column][vc_column_text]පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක උමාර් අක්මාල්ට වහාම ක්‍රියාත්මක වන පරිදි තරග තහනමක් පනවා තිබෙනවා. පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය මෙය නිල වශයෙන් ප්‍රකාශ කළා. මේ අනුව උමාර් අක්මාල්ට ජාත්‍යන්තර හෝ දේශීය ක්‍රිකට් තරග සදහා හෝ ක්‍රිකට් ආශ්‍රිත කිසිදු ක්‍රියාකාරකමකට සම්බන්ධ වීමට හැකියාවක් නොලැබෙන බවද පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් උමාර් අක්මාල් සිදු කළ […]

දෙවැනි පුහුණු තරගයෙන් කොදෙව්වන්ට ජය

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවැනි පුහුණු තරගය පැවැත්වුණේ කටුනායකදීයි. තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ ලහිරු තිරිමාන්න විසින්. තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව ඔවුන් පන්දු වාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස් කළ ලකුණු […]

කාන්තා 20 යි 20 ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවේදී

[vc_row][vc_column][vc_column_text]ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන 20 යි 20 කාන්තා ලෝක කුසලාන 20 යි 20 ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි මස 21 වැනිදා සිය මාර්තු මස 8 වැනිදා දක්වා ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙනවා. ඒ රටවල් 10 ක සහභාගීත්වයෙන්. තරගාවලියේ මූලික තරග ඒ හා බී ලෙස කාණ්ඩ 2 ක් යටතේ පැවැත්වෙනවා. තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය පැවැත්වෙන්නේ සත්කාරක ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව […]

කොදෙව් කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා සංචිතය

[vc_row][vc_column][vc_column_text]තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය සදහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත් ක්‍රීඩකයින් ගණන 15 ක්. එහි නායකත්වය හිමිව තිබෙන්නේ දිමුත් කරුණාරත්නට. අවසන් වරට පැවැති පාකිස්ථාන තරග සංචාරයට ක්‍රිඩා කළ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට මෙම තරගාවලිය සදහා සහභාගී වීමේ අවස්ථාව හිමි වන්නේ නැහැ. ඒ ඔහුගේ ආබාධ තත්වය තවමත් සුව නොවීම හේතුවෙන්. ධනුෂ්ක ගුණතිලකට අමතරව පාකිස්ථාන […]

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පුහුණු තරගයේ විශිෂ්ට ජයක්

[vc_row][vc_column][vc_column_text]සමීර පිරිස් ඔස්ට්‍රේලියාවේ සිට… ලෝක කුසලාන කාන්තා 20 යි 20 ක්‍රිකට් තරගාවලිය ඔස්ට්‍රේලියාවේදී මේ වනවිට පැවැත්වෙනවා . ඒ යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම තම දෙවන පුහුණු තරගයට සහභාගී වුණේ එංගලන්තයට එරෙහිව. එම තරගය ඇඩිලේඩ්හිදී පැවැත්වුණ‌ා. තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරා. ඒ අනුව එංගලන්තය පන්දු වාර 20 අවසානයේ කඩුලු 9 […]

ෆාෆ් ඩූ ප්ලෙසිස් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

[vc_row][vc_column][vc_column_text]දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ෆාෆ් ඩූ ප්ලෙසිස් වහාම ක්‍රියාත්මක වන පරිදි එක්දින , 20 යි 20 සහ ටෙස්ට් යන අංශ තුනෙහිම නායකත්වයෙන් ඉවත් වී තිබෙනවා. කෙසේ වෙතත් ඔහු ඉදිරියේදී මෙම අංශ තුනෙහිදීම දකුණු අප්‍රිකා කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි. නායකත්වෙන් ඉවත් වීම කෙරෙහි අදහස් දක්වමින් ප්ලෙසිස් කියා සිටින්නේ නව නායකයෙකුට එම වගකීම ලබා දීමට මේ […]

පළමු පුහුණ තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

[vc_row][vc_column][vc_column_text]සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති පළමු පුහුණු තරගයෙන් කඩුලු 2 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩාම සමත් වුණා. තරගය පැවැත්වුණේ කොළඹ පී සරා ක්‍රීඩාංගණයේදීයි. මෙම තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම මෙහෙයවූ උපුල් තරංග ශතකයක් වාර්තා කිරීම කැපී පෙනුණ‌ා. තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව […]

එෂානි ලොකුසූරිය සුව අතට

[vc_row][vc_column][vc_column_text]ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලායේ පළමු පුහුණු තරගයෙන් දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රී ලංකාව පරාජය වුණා. ඇඩිලේඩ්හිදී පැවැති තරගය නිමා වීමෙන් පසු දෙපිළේ ක්‍රීඩිකාවන් යළි පුහුණු වීම් සිදු කළා. එම අවස්ථාවේ තමා දෙසට පැමිණි උඩ පන්දුවක් රැක ගැනීමට උත්සාහ කිරීමේදී එය නිසි පරිදි වටහා නොගැනීම නිසා පන්දුව එෂානි ලොකුසූරියගේ හිසෙහි වැදී තිබේ. එම අවස්ථාවේ […]

සී ආර් හමුවේ යුධ හමුදාව පරාජයට

[vc_row][vc_column][vc_column_text]අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සී ආර් ඇන්ඩ් එෆ් සී සහ යුධ හමුදා කණ්ඩායම් අතර තරගය පැවැත්වුණේ වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී. තරගයේ පළමු අර්ධයේදී සී ආර් ක්‍රීඩකයින් ගෝල දිනුම් 2 ක් උත්සාහක දිනුමක් සහ දඩුවම් පහරක් මගින් ලකුණු 22 ක් රැස් කළා. ප්‍රතිවාදීන් එම අර්ධයේදී රැස් ක‌ෙල් ලකුණු 3 ක් පමණයි. දෙවැනි අර්ධයේදී සී ආර් […]

උගන්ඩා ක්‍රීඩකයෙකුගෙන් නව ලෝක වාර්තාවක්

[vc_row][vc_column][vc_column_text]මීටර 10 000 ඉසව්වේ ලෝක ශුර උගන්ඩාවේ ජොෂුවා චෙප්ටගෙයි නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ මොනාකොහිදී පැවැති කිලෝ මීටර 5 මාර්ග ධාවන තරගයෙන්. ඔහු තරගය නිමා කළේ මිනිත්තු 12 යි තත්පර 51 ක කාලයක් වාර්තා කරමින්. මීට පෙර එහි වාර්තා පිහිටුවා තිබුණේ කෙන්යාවේ රොනෙක්ස් කිප්රුටෝ විසින්.තරගයේ  දෙවැනි ස්ථානය ප්‍රංශයේ ජිම් ග්‍රෙසියර් දිනා ගත් අතර තුන්වැන්නා […]

ජාත්‍යන්තර පාසැල් මලල ක්‍රීඩා ශුරතාව වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසැලට

[vc_row][vc_column][vc_column_text]20 වැනි වරට පැවැති ජාත්‍යන්තර පාසැල් මලල ක්‍රීඩා තරගාවලිය අවසන් වුණේ මෙවරත් එහි ශුරතාව වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසැලට හිමි කර දෙමින්. තරගාවලිය දින 3 ක් පුරා පැවැත්වුණේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදීයි. ඊට දිවයින පුරා ජාත්‍යන්තර පාසැල් 23 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1750 කට අධික පිරිසක් එක්ව සිටියා. සමස්ත ශුරතාව දිනූ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසැල රන් […]

20 යි 20 තරගාවලියේ ජය එංගලන්තයට

[vc_row][vc_column][vc_column_text]දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තෙවැනි 20 යි 20 තරගයෙන් කඩුලු 5 ක ජයක් හිමි කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ අනුව එංගලන්තය තරගාවලිය ජය ගත්තේ තරග 2 ට 1 ක් ලෙසයි. තුන්වැනි තරගය පැවැත්වුණේ සෙන්චූරියන්හිදී. කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඔවුන් පන්දු වාර 20 අවසානයේ කඩුලු 6 ක් […]

Back To Top