Category: Athletics

දකුණු ආසියාව ජයගත් තරු 7 කට ආසියානු ගෘහස්ත වරම්

[vc_row][vc_column][vc_column_text]දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනෙකුට ආසියානු ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ. චීනයේ දී ලබන පෙබරවාරි මස 12 හා 13 වැනි දින පැවැත්වෙන තරගාවලිය, ලෝක ශූරතා ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලියට සහභගීවීමේ අවස්ථාව ද ලබා ගත හැකි තරගාවලියක් වේ. දකුණු […]

ආරක්ෂක සේවා ලෝක ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩාවට ශ්‍රී ලංකාවෙන් 18 ක්

[vc_row][vc_column][vc_column_text]චීනයේ වුහාන් හී දී ලබන 18 වැනි දා සිට පැවැත්වෙන ආරක්ෂක සේවා ලෝක ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා 13 ක් සඳහා ප්‍රභල කණ්ඩායමක් සහභාගීවීමට නියමිතය. එහි මලල ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගීවේ. නාවික හමුදාව නියෝජන කරමින් ගයන්තිකා අබේරත්නත්, ගුවන් හමුදාව නියෝජනය කරමින් නිමාලි ලියනාරච්චි, තාරිකා ප්‍රනාන්දු හා […]

Back To Top