ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ තුන්දින තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන 7වනදා පපැවැත්වීමට නියමිතය. කොළඹ NCC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් මහා තරගය වෙනුවෙන් මෙවර සුදුසුකම් ලබාගැනීමට සමත් වූයේ SSC ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජයයි. තරගාවලියේ අවසන් මහා තරගයට සහභාගි වීම සදහා මේ වන විට T10 තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන් […]
I didn’t have an idea to be a songwriter – Lasith Malinga
Former Sri Lankan fast bowler Lasith Malinga is currently immersed in his newfound passion. The cricket legend has recently written new songs, which are set to be published in the near future. Malinga shared insights about his new venture in an interview with The Telegraph news website. However, these songs won’t be limited to the […]
ආසියානු කුසලාන තරගාවලිය සදහා එක්වන යොවුන් ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කරයි
දෙසැම්බර් 8 වනදා සිට 17 වනදා දක්වා ඩුබායිහිදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සිනෙත් ජයවර්ධනට පැවරී ඇත. ක්‍රීඩකයන් 15 දෙනෙකු හා අතිරේක ක්‍රීඩකයන් දෙදෙනකුගෙන් සංචිතය සමන්විතය. තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම B කාණ්ඩය යටතේ තරග වදින අතර එහිදී ශ්‍රී ලංකාව සමගින් බංග්ලාදේශය, ජපානය හා එක්සත් අරාබි එමීර් […]
පොලීසිය හා SSC අවසන් මහා තරගයට එද්දී කණ්ඩායම් හතරක් Tier B තෙක් පසු බසී
අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට පොලිස් ක්‍රීඩා සමාජය සහ එස්.එස්.සී ක්‍රීඩා සමාජය සමත් විය. A කාණ්ඩය යටතේ තරග වැදී, ක්‍රීඩා කළ තරග 10න් තරග 3ක් ජයග්‍රහණය කරමින් SSC ක්‍රීඩා සමාජය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ ප්‍රසාද ලකුණු 109ක් ලබාගනිමිනි. B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රමුඛයා බවට පත් වන්නට පොලිස් […]
IPL ක්‍රීඩක වෙන්දේසියට වනිදු, ඇන්ජි, ඩිල්ෂාන් ඇතුලු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක්
2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ක්‍රීඩකයන් 1166ක් ලියාපදිංචි වී ඇති බව මාධ්‍ය වාර්තා සදහන් කොට ඇත. ඊට ඉන්දීය ක්‍රීඩකයන් 830ක් හා විදෙස් ක්‍රීඩකයන් 336ක් ඇතුළත්ය. මිචෙල් ස්ටාක්, පැට් කමින්ස්, රචින් රවීන්ද්‍ර, ට්‍රැවිස් හෙඩ්, ඩැරල් මිචෙල් වැනි ප්‍රභලයන් රැසක් ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ලියාපදිංචි වී ඇත. IPL ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් මස 19 වනදා ඩුබායිහිදී […]
ශ්‍රී ලංකා මාධ්‍ය ක්‍රිකට් කණ්ඩායමට එක් කඩුල්ලක පරාජයක්
සංචාරක ඩුබායි මැමත්ස් කණ්ඩායම හා ශ්‍රී ලංකා මාධ්‍ය ක්‍රිකට් කණ්ඩායම අතර ක්‍රිකට් තරගය කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙම තරගය පන්දුවාර 25කට සීමා විය. තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා මාධ්‍ය කණ්ඩායම නියමිත පන්දුවාර 25 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 148ක් රැස්කිරීමට සමත් විය. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනීමක් ක්‍රීඩා කළ දිනේෂ් […]
ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු කාර්‍යමණ්ඩලයේ දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ ශාරීරික කාර්ය සාධන කළමනාකරු (Physical Performance Manager) ලෙස කටයුතු කක ග්‍රාන්ට් ලූඩන් එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇත. එමෙන්ම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ භෞතචිකිත්සකවරයා ලෙසින් කටයුතු කළ ක්‍රිස් ක්ලාක් ද සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. ග්‍රාන්ට් ලූඩ්න් 2021 වසරේ සිට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ශාරීරික කාර්ය සාධන කළමනාකරු ලෙසින් කටයුතු […]
ඉන්දීය පුහුණුකරු ධූරය තවදුරටත් රාහුල් ඩ්‍රාවිඩ්ට
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රාහුල් ඩ්‍රාවිඩ්ගේ ධුර කාලය දීර්ඝ කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කොට ඇත. ඩ්‍රාවිඩ් ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වසර දෙකක් සේවය කළ අතර එම ගිවිසුම් කාල සීමාව එක්දින ලෝක කුසලානයත් සමඟ අවසන් විය. හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රාහුල් ඩ්‍රාවිඩ් 2021 T20 ලෝක කුසලානයෙන් පසුව ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු […]
එළඹෙන වසරට අදාළ ශ්‍රී ලංකා ක්‍රිකට් කාලසටහන නිකුත් කෙරේ
2024 වර්ෂය සදහා වන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තරගාවලි කාලසටහන අද දිනයේදී නිවේදනය කොට ඇත. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන වසර තුළ දැනට සැලසුම් කොට ඇති ජාත්‍යන්තර තරගාවලි 11කට ක්‍රීඩා කිරීමට නියමිත ය. එළඹෙන වසරේ ජුනි හා ජූලි මාසවලදී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ද ඊට ඇතුළත් ය. ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන […]
පාකිස්තානය ආසියානු ක්‍රිකට් කවුන්සලයෙන් අමතර වන්දි මුදලක් ඉල්ලයි
අගෝස්තු-සැප්තැම්බර් මාසවලදී පැවති ආසියානු කුසලානය අතරතුරදී පකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් සංවිධානය කිරීමට සිදුවීම හමුවේ ආසියානු ක්‍රිකට් කවුන්සලයෙන් අමතර වන්දියක් ඉල්ලා සිටීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය කටයුතු කොට ඇත. තරඟාවලියේ සත්කාරක ගාස්තුව ඩොලර් 250,000 ක් පමණ වන අතර ප්‍රවේශපත්‍ර සහ අනුග්‍රාහක ගාස්තු වලින්ද පාකිස්තාන ක්‍රිකට් ආයතනය වෙත මුදල් හිමි විය. නමුත් ඔවුන් අමතර වන්දි […]
මැක්ස්වෙල්ගේ පිත්ත ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජය මාවතට රැගෙන යයි
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ඉන්දියානු කණ්ඩායම අතර දෙවන 2020 ජාත්‍යන්තර තරඟය අද දිනයේ දී පැවැත්විණි. තරගාවලියේ පළමු තරග 2කම ජයගත් ඉන්දියාව අද තරගයට පිවිසෙන්නේ තරගාවලි ජයග්‍රහණය අපේක්ෂාවෙනි. කාසිය වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහර දීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කළහ. ඒ අනුව පිටියට පිවිසෙන ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 222ක් රැස්කිරීමට […]
Northern Warriors නායක ඇන්ජිලෝ මැතිව්ස්ගෙන් කඩුලු ත්‍රිත්වයක්
අබුඩාබි T10 ලීග් තරගාවලිය ඊයේ දිනයේ දී ආරම්භ විය. තරගාවලියේ ආරම්භක තරගය වෙනුවෙන් තරග බිමට අවතීර්ණ වූයේ නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමගින් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමයි. තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දුවාර දහය තුළ ලකුණු 118ක් රැස්කිරීමට සමත් විය. එහිදී ටොම් කැඩ්මෝර් පන්දු 33කදී ලකුණු 60ක් රැස්කළේය. පන්දු යැවීමේදී නිව්යෝර්ක් පිළ වෙනුවෙන් චාමික කරුණාරත්න […]