Category: Cricket

ශම්මි සිල්වා ආසියානු ක්‍රිකට් මුල් පුටුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධූරය නිල වශයෙන් භාරගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ආසියානු ක්‍රිකට් කවුන්සලය සදහන් කොට ඇත්තේ වසර කිහිපයක් ආසියානු ක්‍රිකට් කවුන්සල මූල්‍ය සහ අලෙවි කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ඇති ෂම්මි සිල්වා මහතා නව ආසියානු ක්‍රිකට් සභාපතිවරයා ලෙසින් කටයුතු කරනු ඇති බවයි “ආසියානු ක්‍රිකට් කවුන්සිලයට නායකත්වය […]

දෙවන ටෙස්ට් තරගයේ පලමු දිනය සම සම බෙදීයයි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද පෝර්ට් එළිසබත් හිදි ආරම්භ වුණා.දිනය නිමාවන විට දකුණු අප්‍රිකාව පළමු ඉනිමට කඩුලු හතක් දැවී ලකුණු 269 ක් ලබා සිටියා. දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් රයන් රිකට්ලන් තම මංගල ටෙස්ට ශතකය මෙහිදී වාර්තා කළා.ඔහු ලකුණු 101 යි.නායක ටෙම්බා බවුමා ලකුණු 78යි. අද පළමු දිනයට තරගය නතර […]

17 පහල ක්‍රිඩකයන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරයි

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම් අතර පැවති පළමු තුන් දින ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. තරගය පැවැත්වුණේ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. තරගයේ පළමු ඉනිමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් කඩුලු 8 ක් දැවී ලකුණු 285 ක් ලබා සිටියදී ඉනිම අත්හිටවනු ලැබුවා. බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 252 යි. අනතුරුව ශ්‍රී ලංකා […]

අපරාජිත සිංහ පුතුන් ආසියානු කුසලාන අවසන් පූර්ව වටයට

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද දිනයේදී සමත් වුණා. ඒ මූලික වටයේ B කාණ්ඩයේ අපරාජිත කණ්ඩායම බවට පත්වෙමින්. අද දිනයේ පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අතින් පරාජයට පත්වුණේ බංග්ලාදේශ දහනමයෙන් පහළ කණ්ඩායම‍යි. තරගයේ කාසිය වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට […]

තේරීම් කමිටුවෙන් පුහුණුකරු ධූරයට මාරු වූ දිල්රුවන්

ශ්‍රී ලංකා තේරීම් කමිටු සාමාජික දිල්රුවන් පෙරේරා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කොට ඇත. ඒ පුහුණුකරුවෙකු ලෙසින් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වීමේ බලාපොරොත්තුව සහිතවයි. උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුත් වත්මන් පස් දෙනෙකුගෙන් යුත් තේරීම් කමිටුවේ සාමාජිකයෙකු වූ හිටපු දගපන්දු යවන්නා, පුහුණුකරුවෙකු වීමට ඇති ආශාව නිසා එලෙසින් ඉවත් වීමට තීරණය කර ඇත. ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පසු ඩුබායි හි […]

ශාරුජන් ශංමුගනාදන් අගනා ශතකයක්

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තමන් මුහුණදුන් දෙවැනි තරගයෙන් ද ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ, ඇෆ්ගනිස්ථානය ලකුණු 131කින් පරාජය කරමින්. ‍ තරගය පැවැත්වුණේ, සාජා හිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම පන්දුවාර 50 ඇතුළත කඩුලු 07ක් දැවී ලකුණු 243ක් රැස් කළා. ආරම්භක පිතිකුරු පුළිඳු පෙරේරා සහ […]

ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ට පළමු තරගය පහසු ජයක්

ශ්‍රී ලංකාව සමග පැවති පළමුව ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 233 කින් ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා. ඩර්බන්හි කිංග්ස්මීඩ් ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ජයගත් පළමු ටෙස්ට් තරඟය මෙයයි. තරඟයේ පළමු ඉනිමට දකුණු අප්‍රිකාව රැස්කළ ලකුණු 191 ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව පළමු ඉනිමට රැස් කළේ ලකුණු 42 ක් පමණයි.අනතුරුව දකුණු අප්‍රිකාව ලකුණු 366 ක් […]

තුන්වැනි එක් දින තරගය ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට

බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහල ක්‍රිකට් කණ්ඩායම සමග පැවති තුන්වැනි එක් දින තරගය ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සතු වුණා. තරගය පැවැත්වුණේ ගල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. වර්ෂාව හේතුවෙන් තරගයේ එක් ඉනිමක් සීමා කෙරුණේ පන්දු වාර 23කට.ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ 17 න් පහල කණ්ඩාය සියලු ක්‍රීඩකයින් පන්දු වාර […]

ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී පිතිකරුවන් අසරණ වෙයි

මෙරට ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක අවම ලකුණු සංඛ්‍යාවකට දැවී යාමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද සිදුවුණා. ඒ, දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 42කට සීමාවීමත් සමගයි.ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී තරගය පැවැත්වෙනවා. අද තරගය ආරම්භ කරන විට දකුණු අප්‍රිකාව පළමු ඉනිමට කඩුලු 04ක් දැවී ලකුණු 80ක් ලබා සිටියා. දකුණු අප්‍රිකා […]

ශ්‍රී ලංකා A කණ්ඩායමේ පාකිස්තාන සංචාරය අතරමග නවතියි

පාකිස්තාන A කණ්ඩායම සහ ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවති එක්දින තරගාවලිය අතර මග නවතා දැමීමට සිදුවී තිබෙනවා. ඒ පාකිස්තානය තුල උද්ගතව ඇති දේශපාලනමය ගැටුම්කාරී තත්වය සමගයි. පාකිස්තාන සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන අතර පැවති සාකච්ඡා වලින් අනතුරුව ඉතිරි තරග 2ක කල්දමා තිබෙනවා.පාකිස්තාන ශහීන්ස් කණ්ඩායමට එරෙහිව පළමු නිළනොවන එක්දින තරගය ඊයේ දිනයේදී පැවැත්වුණු අතර එහිදී […]

හලාවත මේරියන්ස් ක්‍රීඩිකාවන් අන්තර් සමාජ එක්දින ශූරියන් ලෙසින් කිරුලු දරයි.

අන්තර් සමාජ කාන්තා එක්දින තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය අද දිනයේදී සමත් වුණා. ඒ අවසන් මහා තරගයේදී යුධ හමුදා ක්‍රීඩා සමාජය පරාජයට පත් කරමින්. කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවති අවසන් මහා තරගය ප්‍රමාද වී ආරම්භ වූ නිසාවෙන් පන්දුවාර 49කට සීමා වුණා. තරගයේ කාසිය වාසිය දිනූ යුධ හමුදා ක්‍රීඩිකාවන් පළමුව පන්දු රැකීමට තීරණය කළා. හලාවත […]

පාකිස්තානය සිම්බාබ්වේට පරාජය වෙයි.

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමගින් පැවති පළමු එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 80කින් ජයග්‍රහණය කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද සමත් වුණා. බුලවායෝහිදී පැවති තරගයේ කාසිය වාසිය දිනූ පාකිස්ථාන කණ්ඩායම පළමුව පන්ඳුරැකීමට තීරණය කළා. ‍රිචඩ් නගරාවා ලකුණු 48ක්ද ශිකන්ධර් රාසා ලකුණු 39ක්ද රැස්කරමින් සිම්බාබ්වේ ලකුණු පුවරුව ඉහළ නංවන්නට සමත් වුණා. සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 40 පන්දු 2කදී […]

Back To Top