2026 IPL තරගාවලියේ 62වෙනි තරගය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර ඊයේ පැවැත්වුණා.එම තරගය කඩුලු 5කින් ජයගැනීමට දිල්ලි කැපිටල්ස් සමත් වුණා. තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 193ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.පන්දුවාර 15ක් තුළ ලකුණු 161ක් රැස්කරමින් ලකුණු 200ට වැඩි ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට හැකියාව තිබූ රාජස්ථාන් ඉනිම […]
RCB නැවතත් පෙරමුණට!
IPL තරගාවලියේ 61වන තරගය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ පංජාබ් කිංග්ස් කණ්ඩායම අතර ඊයේ පැවැත්වුණා. තරගය ලකුණු 23කින් ජයග්‍රහණය කරමින් නිල වශයෙන්ම Play-offs සදහා සුදුසුකම් ලබාගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා. තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් බැංගලෝර් කණ්ඩායම ලකුණු 222ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා. විරාත් කෝලි සහ දෙව්දත් පඩික්කල් ඉනිමේ මුල් කොටසේදී […]
ඇලන් – නරේන් KKR දිනවයි!
2026 IPL තරගාවලියේ 60වෙනි තරගය ඊයේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර පැවැත්වුණා. කණ්ඩායම් දෙකම ලකුණු 200ට වඩා වැඩි ලකුණු වාර්තා කළ එම තරගය ලකුණු 29කින් ජයග්‍රහණය කරේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම. මුලින්ම පන්දුවට පහර දුන් කොල්කටා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ෆින් ඇලන්ගේ අතිප්‍රවේගකාරී ඉනිමත්,ෆින් සහ රඝුවංශි අතර දෙවෙනි කඩුල්ලට ගොඩ නැගුණු ලකුණු […]
ICC නියෝජ්‍ය සභාපති ශ්‍රී ලංකාවට!
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නියෝජ්‍ය සභාපති ඉම්රාන් ක්වාජා (Imran Khwaja) ඇතුළු ඉහළ පෙළේ ICC නියෝජිත පිරිසක් ලංකාවට පැමිණ තිබෙනවා. ඔවුන් මැයි 15 සිකුරාදා රාත්‍රියේ දිවයිනට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඇතුළු විධායක කමිටුව ඉල්ලා අස්වීමෙන් පසු, ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය සඳහා “ක්‍රිකට් පරිවර්තන කමිටුව” (Cricket […]
ශ්‍රී ලංකා,ඉන්දියා,ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම් තුන්කොන් සටනකට!
ශ්‍රී ලංකා,ඉන්දියා,ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම් තුන්කොන් සටනකට! ශ්‍රී ලංකාව,ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය ක්‍රීඩා කරන තුන් කොන් තරගාවලියක් එළැඹෙන ජුනි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව සියලුම තරග රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර තරග කාලසටහන පහත පරිදි වේ. – ජුනි 9 – Sri Lanka A vs India A – ජුනි 11 – India A vs […]
බටහිර ඉන්දීය කොදෙව් නැගීඑන පිල ජුනි මස ශ්‍රී ලංකාවේ සංචාරයක
ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායමට එරෙහිව නිල නොවන සිව්දින සහ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් නැගිඑන කණ්ඩායම ලබන ජූනි මසදී ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. එම තරගාවලිය යටතේ සිව්දින නිල නොවන ටෙස්ට් තරග 2 ක් සහ සීමිත පන්දුවාර තරග 3 ක් පැවැත්වෙනු ඇත. තරගාවලිය ජූනි මස 08 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන […]
ජැෆ්නා කිංග්ස් සඳහා නව පරිච්ඡේදයක් ආරම්භ වේ!
පස් වතාවක් ශූරයන් වූ කණ්ඩායම, ඉන්දීය ක්‍රීඩා ව්‍යවසායකයින් වන මන්ජොට් කල්රා සහ මායන්ක් ගෝල් විසින් මෙහෙයවනු ලබන LPL 6 වන වාරයට පෙර ක්‍රීඩා කොමියුනයේ හිමිකාරිත්වය යටතට නිල වශයෙන් පැමිණ ඇත. ක්‍රිකට් අත්දැකීම්, ව්‍යවසායකත්වය, ඩිජිටල් මාධ්‍ය සහ තරුණ සංවර්ධනය යන ප්‍රබල මිශ්‍රණයක් සමඟින්, නව හිමිකරුවන් ජැෆ්නා කිංග්ස් හුදෙක් ෆ්‍රැන්චයිස් ක්‍රිකට් වලින් ඔබ්බට ගෙන යාම අරමුණු කරයි […]
2026 LPL ආරම්භක තරගය යාපනය සහ ගාල්ල අතර
2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක තරගය පැවැත්වෙන්නේ 2024 වාරයේ ශූරයන් සහ අනුශූරයන් බවට පත්වූ යාපනය සහ ගාල්ල කණ්ඩායම් අතරයි. ආරම්භක තරගය ජූලි 17 වන දින සවස 7.30 ට SSC පිටියේදී පැවැත්වීමට නියමිතය. තරඟාවලියේ ආරම්භක තරගය ආරම්භ වීමට පෙර, කොළඹ SSC පිටියේදී දර්ශනීය සමාරම්භක උත්සවයක් පැවැත්වේ. 2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි 17 වන දින […]
LPL 2026 Opening Game between Jaffna and Galle
The inaugural game of the Lanka Premier League 2026 will be played between the Jaffna and Galle teams, who emerged as the Champions and Runners-up respectively in the 2024 season. The opening game is scheduled to be played on 17th July at the SSC Grounds, commencing at 7.30 p.m. Prior to the start of the […]
පංජාබ් කිංග්ස් පල්ලම් බසී!
IPL තරගාවලියේ 58වෙනි තරගය ඊයේ පංජාබ් කිංග්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර පැවැත්වුණා.එම තරගය කඩුලු 6කින් ජයග්‍රහණය කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.පංජාබ් කිංග්ස් කණ්ඩායම පිට පිට පරාද වූ 5වෙනි තරගය මෙයයි.මේවර IPL තරගාවලියේ තරග අඩකට වඩා අවසන් වන විටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ නොකඩවාම පසුවූ පංජාබ් කිංග්ස් කණ්ඩායම මේ වන විට 4වෙනි ස්ථානය […]
Galle Gallants enter new era under Gallant Sports and Media LLC ownership ahead of LPL Season 6
Galle Gallants today announced a new chapter in the franchise’s journey, confirming its ownership under Gallant Sports and Media LLC ahead of Lanka Premier League Season 6, scheduled to take place from July 10 to August 5, 2026. Led by Kiran Mantripragada and Uday Kiran Namballa, Gallant Sports and Media LLC will guide the franchise’s […]
කෝලිට 9යි බැංගලෝරයට 20යි!
ෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර ඊයේ පැවති මෙවර IPL තරගාවලියේ 57වෙනි තරගයේ ජය හිමි කර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා.ඒ කඩුලු 6ක විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගනිමින්. වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ වූවේ පැයක ප්‍රමාදයකින් පසුවයි.පළමුවෙන් පන්දුවට පහර දුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුලු 4කට ලකුණු 192ක් රැස් කිරීමට සමත් […]

