Category: Cricket

වෝනර් නම් කළ ලෝක ක්‍රිකට් පිටියේ විශිෂ්ටතමයා

[vc_row][vc_column][vc_column_text] ඔස්ට්‍රේලියානු සුපිරි ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් විසින් ලෝක ක්‍රිකට් පිටියේ විශිෂ්ටතම ක්‍රීඩකයා සහ ලෝක ක්‍රිකට් පිටියේ විශිෂ්ටතම තරග අවසන් කරන්නා නම්කොට තිබෙනවා. ඉන්දීය ප්‍රකට රූපවාහිනී නාලිකාවක් වන ජීව සිනමා නාලිකාවට අදහස් දක්වමින් ඩේවිඩ් වෝනර් මෙම ක්‍රීඩකයින් දෙදෙනා නම් කොට තිබෙනවා. ඩේවිඩ් වෝනර්ට අනුව ලෝක ක්‍රිකට් පිටියේ පහළ වූ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙසින් ඔහු නම් කොට […]

ශිව දෙවියන්ගේ තේමාවෙන් ක්‍රිකට් ක්‍රීඩාංගණයක්

[vc_row][vc_column][vc_column_text] ශිව දෙවියන් ගේ තේමාව යටතේ නව ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදිකිරීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මුල්ගල තබා තිබෙනණය බරණැස නගරයේ ඉදිකිරීමට නියමිතය. ලොව ක්‍රීඩාංගනයේ සණයේ සඳහා ඇස්තමේන්තුගත වියදම ඉන්දීය රුපියල් කෝටි හාරසිය පනස් එකක් පමණ වේ. ඉන් කෝටි එකසිය විසි එකක් ඉඩම වෙනුවෙන් ද ඉතිරි ඉන්දීය රුපියල් කෝටි 330 ක මුදල ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් […]

පාකිස්තාන නායකයාට හිටපු වේගපන්දු යවන්නෙකුගෙන් අභියෝගයක්

[vc_row][vc_column][vc_column_text] පාකිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අසීෆ් වත්මන් පාකිස්තාන කණ්ඩායමේ නායකයා ට අභියෝගාත්මක ප්‍රකාශයක් සිදු කොට ඇත. විස්සයි විස්ස පිටිය තුළ බාබර් අසාම්ගේ දක්ෂතා අවතක්සේරුවට ලක් කරමින් අෆිස් මෙම ප්‍රකාශය සිදු කොට ඇත. බාබර් අසාම් T20 පිටිය තුළදී තරග 268කදී ලකුණු 9462ක් රැස් කොට ඇති අතර ඔහුගේ පිතිකරණ සාමාන්‍ය 43.60ක් හා ප්‍රහාරාත්මක වේගය […]

දකුණු අප්‍රිකාව ලෝක කුසලාන තුළදී අසාර්ථක ඇයි. අම්ලා අදහස් දක්වයි.

[vc_row][vc_column][vc_column_text] එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් මස 5 වනදා ආරම්භ වීමට නියමිත අතර දකුණු අප්‍රිකාව ක්‍රීඩා කරන පළමු තරගය ශ්‍රී ලංකාවට එරෙහිව ඔක්තෝබර් මස 7 වනදා පැවැත්වෙයි. තරගාවලිය හා දකුණු අප්‍රිකානු කණ්ඩායම සම්බන්ධයෙන් හිටපු සුපිරි පිතිකරු හෂීම් අම්ලා අදහස් දක්වයි. ප්‍රශ්නය – දකුණු අප්‍රිකාව ද්විපාර්ශික තරගාවලි වල සාර්ථක වුනාට ලෝක කුසලාන තරගාවලියේ දී අසාර්ථක […]

T20 ලෝක කුසලානයට නගර 10ක ක්‍රීඩාංගණ වෙන් වෙයි.

[vc_row][vc_column][vc_column_text] 2004 වසරේ කැරිබි24 වසරේ කැරිබියානු දූපත් සහ ඇමරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කොට ගනිමින් පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරඟාවලියේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගන මේ වන විට නිවේදනය කොට තිබෙනවා. ඒ අනුව මීළග විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2024 වසරේ ජුනි මස 4 වනදා සිට 30 වනදා දක්වා පැවැත්වෙනවා. මෙම තරඟාවලිය කැරී වෙන් දූපත් ආශ්‍රිතව […]

ෆ්‍රැන්චයිස් ක්‍රිකට් මඩවන්නට එංගලන්ත ක්‍රිකට් බලධාරීන් සැරසෙයි.

[vc_row][vc_column][vc_column_text] එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් පෙර නොවූ විරූ අයුරින් තුන් අවුරුදු කොන්ත්‍රාත්තුවක් ක්‍රීඩකයන් වෙත ලබාදීමට තීරණය කොට ඇත. ඒ එංගලන්ත කණ්ඩායම සතු හොඳම ක්‍රිකට් ක්‍රීඩකයින් ලබාගැනීමට ෆ්‍රැන්චයිස් කණ්ඩායම්වලින් එල්ල වන තර්ජනය මැඩපැවැත්වීම සඳහා ය. මෙය මින් පෙර වසරක් පමණක් අන්තර්ගත වූ පෙර පැවති මධ්‍යම කොන්ත්‍රාත් ව්‍යුහයේ ප්‍රතිසංස්කරණයක් වන අතර, IPL හිමිකාරිත්වය ලොව පුරා අනෙකුත් T20 […]

ඉන්දියාව ආකෘති තුනේම මුදුනා වෙයි

[vc_row][vc_column][vc_column_text] ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග ඊයේ පැවති පළමු එක්දින තරගය කඩුලු 5කින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. එහිදී පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 276ක් රැස්කිරීමට සමත් විය. ඉන්දීය කණ්ඩායම පන්දු 8ක් ඉතිරිව තිබියදී තරගය ජයග්‍රහණය කිරීමට ඉන්දියාවට හැකිවිය. ඉන්දීය පිතිකරුවන් වන රුටුරාජ් ගයික්වාඩ්, ශුබ්මන් ගිල්, සූර්‍යකුමාර් යාදව් හා නායක ලෝකේෂ් […]

අන්තර් සමාජ තරගාවලියේ අද දිනයේ තරග රැසක් වර්ෂාවට සේදී යයි.

[vc_row][vc_column][vc_column_text] අතරමග නවතා දමා තිබූ අන්තර් සමාජ තුන්දින තරගාවලිය අද දිනයේ දී යළි ආරම්භ වුණා. ඒ අනුව අද දිනයේදී තරග දහයක් ආරම්භ වුණා.නමුත් තරග 6කටම වර්ෂාවෙන් බාධා එල්ලවීම හමුවේ කිසිදු පන්දුවක් යැවීමට අවස්ථාව හිමි වුණේ නෑ. කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය හා මීගමුව ක්‍රීඩා ක්‍රිඩා සමාජ අතර පැවැති තරගයේ පළමු දිනය අවසාන වන විට කඩුලු පහළවක් […]

මෙවර ලෝක ශූරයන්ට සමස්ත මුදලින් 5න් 2ක්

[vc_row][vc_column][vc_column_text]එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහකයන් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන හතරක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට icc තීරණය කොට ඇති බව නිවේදනය කොට තිබෙනවා. ඒ අනුව එම අගය තරගාවලියේ සමස්ත මුදල් ත්‍යාගය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ක මුදල් ප්‍රමාණයෙන් පහෙන් දෙකක ප්‍රමාණයක් ලෙසයි සටහන් වන්නේ. තරගාවලියේ අනු ශූරයන්ට ඇමරිකානු ඩොලර් මිලියන 2 ක මුදල් ත්‍යාගයක් හිමි වන […]

19න් පහළ ලෝක කුසලානය එළඹෙන ජනවාරියේ කොළඹදී.

[vc_row][vc_column][vc_column_text] වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ කාල සටහන් හා ක්‍රීඩාංගණ අද දිනයේදී ප්‍රකාශයට පත් කොට තිබෙනවා. මෙවර ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙනවා. තරගාවලියේ සියලු තරග කොළඹදී පැවැත්වෙනවා. තරගාවලිය ජනවාරි මස 13වනදා ආරම්භ වන අතර පෙබරවාරි මස 5 වැනිදායින් අවසන් වනවා. තරගාවලියට කණ්ඩායම් 16ක් එක් වන අතර සමස්ථ තරග 41ක් තරගාවලියට ඇතුලත්. […]

පාකිස්තානයත් ලෝක කුසලාන සංචිතය නම් කරයි

[vc_row][vc_column][vc_column_text]පාකිස්තානය එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සදහා එක්වන සංචිතය අද දිනයේදී නිළ වශයෙන් ප්‍රකාශයට පත් කළහ. ඒ අනුව ආසියානු කුසලාන තරගාවලිය අතරතුර ආබාධයට ලක්වූ නසීම් ශාහ් වෙනුවට වේගපන්දු යවන ක්‍රීඩක හසන් අලී පාකිස්තාන සංචිතයට කැඳවා ඇත. ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන් කණ්ඩායමට ඇතුළත් නොවූ පාදගපන්දු යවන ක්‍රීඩක උසාමා මීර් ද පාකිස්තාන ලෝක කුසලාන සංචිතයට ඇතුළත් කොට ඇත. […]

ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය නම් කෙරේ!

[vc_row][vc_column][vc_column_text]එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමු කොට ඇත. ඒ අනුව දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩකයන් 17කින් සමන්විතය. චාමික කරුණාරත්න හා දුෂාන් හේමන්ත අතිරේක ක්‍රීඩකයන් ලෙස කණ්ඩායමට ඇතුළත්ව ඇත. ඒ අනුව අපේක්ෂිත ලෝක කුසලාන සංචිතය පහත පරිදිය. අපේක්ෂිත ලෝක කුසලාන සංචිතය දසුන් ශානක […]

Back To Top