සිලෝන් ඇග්‍රො ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් සමාගමට අයත්, ප්‍රීමා සමූහ ව්‍යාපාරයේ පූර්ණ අනුග්‍රාහකත්වය ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව 18 වැනි වරටත් සංවිදානය කරනු ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2025 තරගාවලිය මෙවරත් නොවැම්බර් මස 19 වැනිදා ආරම්භ වනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික මාර්ග වැඩසටහන යටතේ සංවිධානය කරන ලද […]
Distribution of Cricket Materials to All 25 Districts
Click the picture for more pictures in Flicker !
Sri Lanka Cricket Secures Broadcast and Event Rights Partner for Domestic and Sri Lanka Youth and Emerging Cricket
Sri Lanka Cricket (SLC) wishes to announce the appointment of ThinkCube Systems (Pvt) Ltd, in consortium with Content I Asia (Pvt) Ltd, as the official Broadcast and Events Rights Partner for its domestic tournaments and inbound tours of the Sri Lanka Youth and Emerging Teams. This partnership, effective from April 24, 2025, represents a significant […]
ශම්මි සිල්වා ආසියානු ක්‍රිකට් මුල් පුටුවට
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධූරය නිල වශයෙන් භාරගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ආසියානු ක්‍රිකට් කවුන්සලය සදහන් කොට ඇත්තේ වසර කිහිපයක් ආසියානු ක්‍රිකට් කවුන්සල මූල්‍ය සහ අලෙවි කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ඇති ෂම්මි සිල්වා මහතා නව ආසියානු ක්‍රිකට් සභාපතිවරයා ලෙසින් කටයුතු කරනු ඇති බවයි “ආසියානු ක්‍රිකට් කවුන්සිලයට නායකත්වය […]
NSL තරගාවලියේ කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලිය එළඹෙන ජනවාරි මස 18 වනදා ආරම්භ වීමට නියමිතය. කණ්ඩායම් පහක් තරග වදිනැ තරගාවලියේ පළමු තරග දෙකේදී ගාල්ල හා මහනුවර කණ්ඩායමුත් යාපනය හා කොළඹ කණ්ඩායමුත් තරග වැදීමට නියමිතය. මෙම තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී හා SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. කාලසටහන18-21 January 2024Galle vs Kandy @MRICSJaffna […]
Colombo Vs Dambulla – Finals – Women’s T20 Super Provincial 2019-2020
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
Galle Vs Dambulla – SLC Women’s T20 Super Provincial 2019-2020
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
Galle Vs Kandy – Women’s T20 Super Provincial 2019-2020
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]

