ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් සහ ප්‍රීමා ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන වයස අවුරුදු 15න් පහළ නැෂනල් යූත් ලීග් පළාත් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි දිනය වූ අද (23දා) පැවැති තරගයකදී කොළඹ උතුර කණ්ඩායමට එරෙහිව කඩුලු 1ක තියුණු ජයක් වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම සමත් වුණි. කොළඹ විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් කොළඹ උතුර පිල මුලින් පන්දුවට […]
Distribution of Cricket Materials to All 25 Districts
Click the picture for more pictures in Flicker !
51st Battle of the Saints – St Peter’s College Vs St Joesph College
91st Battle of the Saints | St Peter’s Vs St Joesph | Day 3
91st Battle of the Saints | St Peter’s Vs St Joesph | Day 2
91st Battle of the Saints | St Peter’s Vs St Joesph | Day 1
146th Battle of the Blues | Day 2 Fan Photo’s
146th Battle of the Blues | Day 2 Photo’s
146th Battle of the Blues | Day 1 Photo’s
තර්ස්ටන් – ඉසිපතන හතළිස් පස්වන එක්දින මහා තරගයේ ජය තර්ස්ටන් විදුහල්ට
කොළඹ තර්ස්ටන් – ඉසිපතන හතළිස් පස්වන එක්දින මහා තරගයේ ජය අත්කර ගැනීමට තර්ස්ටන් විදුහල් කණ්ඩායම සමත් වුණා.එක්දින තරඟය අද පැවැත්වුණේ කොළඹ පී සරා ක්‍රීඩා පිටියේදී. මුලින් පන්දුවට පහර දුන් තර්ස්ටන් කණ්ඩායම නියමිත පන්දු වාර පනහේදී කඩුලු 4 දැවී ලකුණු 308ක් රැස් කළා.දිනාල් ඉඳුවර ලකුණු 115යි.තනුජ රාජපක්ෂ 67 ක් සහ විහාස් තෙව්මික 52 ක් ලබා ගත්තා. පිළිතුරු […]
ශාන්ත තෝමස් විද්‍යාලය මහා සටන ජය ගනී
ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර පැවැති 146 වැනි නිල් මහ සටන මහා ක්‍රිකට් තරගය කඩුලු 05කින් ජය ගැනීමට අද ශාන්ත තෝමස් විද්‍යාලය සමත් වුණා.මෙම තරගය තෙදිනක් පුරාවට පැවැත්වුණේ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී. මෙරට පාසල් ක්‍රිකට් ඉතිහාසයේ පැරණිතම මහ ක්‍රිකට් තරගය මෙයයි.තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ රාජකීය විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 319ක් […]
නිල්මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගයට දින නියම වෙයි
ලොව දෙවන දීර්ඝතම ක්‍රිකට් තරගාවලිය ලෙසින් සැලකෙන් නිල්මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගාවලියේ 145වන අදියරට දින නියම ඇත. ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික නිල්මහා සටන ක්‍රිකට් සංග්‍රාමය මෙවර ද කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. මෙවර තුන්දින ක්‍රිකට් තරගය මාර්තු මස 7,8 හා 9 යන තෙදින තුළ පැවැත්වීමට සැලසුම් කොට ඇති අතර […]

