Category: Athletics

අන්තර් පාසල් සහය දිවීමේ තරගාවලිය අනුරාධපුරයේ දී

අන්තර් පාසල් සහය දිවීමේ ශූරතා තරගාවලිය අප්‍රේල් මසදී පැවැත්වීමට පාසල් මළල ක්‍රීඩා සංගමය තීරණය කොට ඇත. ඒ අනුව මෙවර තරගාවලිය අප්‍රේල් මස 6, 7 හා 8 යන තෙදින තුළ දී අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. තරගාවලිය වෙනුවෙන් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි වීමට නියමිතය. මෙවර තරගාවලිය වයස් කාණ්ඩ 5ක් යටතේ පැවැත්වෙයි. ඒ අනුව වයස අවුරුදු […]

ලංකා ආරියදාස ඩකා මැරතන් තරගයේ ලෝකඩ පදක්කම දිනා ගනී.

බංග්ලාදේශයේ පැවැති 5 වැනි ඩකා මැරතන් තරගයේ කාන්තා අංශයේ 3 වැනි ස්ථානය දිනාගැනීමට ලංකා ආරියදාස සමත් විය. ඇය මෙම තරගය නිමාවට පත් කළේ පැය 2 මිනිත්තු 55 තත්පර 28ක කාලයකිනි. මෙම තරගයේ සිව්වන ස්ථානය දිනාගැනීමට සමත් වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකා S.N. නිදර්ශනීටයි. ඇය මෙම තරගය පැය 3 තත්පර 54කදී නිමාවට පත් කළාය. ලංකා ආරියදාසට ටකා […]

පැරා ඔලිම්පික් පදක්කම් ලාභී ඔස්කා ප්‍රිස්ටෝරියස් නිදහස ලබයි

පැරාලිම්පික් ක්‍රීඩක ඔස්කාර් පිස්ටෝරියස්, සිය පෙම්වතිය වන රීවා ස්ටීන්කැම්ප් ඝාතනය කර වසර 11කට පමණ පසු දකුණු අප්‍රිකානු සිරකඳවුරකින් නිදහස් කොට ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත. වසර 13කට වැඩි සිරදඬුවම් කාලයෙන් අඩක් නිමාවට පත් වී ඇති පසුබිමක දී ඔස්කා ප්‍රිස්ටෝරියස් සිය නිවසෙහි රැදී සිටින බවට BBC මාධ්‍ය වාර්තා කොට. ඝාතනයට ලක්වූ ඇස්ටීන්කැම්ප් ගේ මව […]

මගේ රටට ඔලිම්පික් පදක්කමක් ගේන්න මම මගේ උපරිමය කැපවෙනවා – යුපුන් අබේකෝන්

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස විරුධාවලිය ලබා සිටින කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් මේ දිනවල දැඩි කැපවීමෙන් යුතුව පුහුණුවීම් වල නිරතවන බව සදහන් කොට ඇත. ඒ ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් දිනා දීමේ අධිෂ්ඨානය පෙරටුකොට ගනිමිනි. මේ යුපුන් ඒ පිළිබඳව දැක්වූ අදහසයි හුඟක් මිනිස්සු යම්කිසිදෙයක් උත්සාහ කරලා ඒක අසාර්ථක වෙලා ඊට වඩා උත්සාහයක් නොකරම ඒ දේ […]

ආසියානු පදක්කම් ලාභීන්ට ක්‍රිකට් ආයතනයෙන් මුදල් තෑගි

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වාගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) සහ විධායක කමිටුව විසින් 2023 ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම්ලාභීන් ඇගයීමට ලක් කොට ඇත. ඒ අනුව අද සවස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනා සහ පුහුණුකරුවන් දෙදෙනෙක් පිළිගැනීම වෙනුවෙන් උත්සවයේ පැවති අතර ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, උපසභාපති රවීන් වික්‍රමරත්න, […]

වසරේ මළල ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව, අවසන් තරගකරුවන් ලැයිස්තුව ප්‍රකාශයට පත් කෙරේ

2023 ලෝක මලල ක්‍රීඩා සම්මාන සඳහා නිර්දේශිත අවසන් තරඟකරුවන් හා තරග කාරිනියන් පස් දෙනාගේ නම් ප්‍රකාශයට පත් කොට ඇත. මළල ක්‍රීඩා පිටිය තුළ වසර පුරාවට නව වාර්තා පිහිටුවමින් විශිෂ්ට දස්කම් පෑ ප්‍රකට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5 දෙනෙකු මෙලෙසින් අවසන් ලැයිස්තුවට ඇතුළත් වී ඇත. එම එක් එක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෙවුණු වසරේ දැක්වූ දක්ෂතා පහත පරිදිය ක්‍රීඩකයන්Neeraj Chopra […]

ශ්‍රී ලංකාවට ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ තවත් පදක්කම් ත්‍රිත්වයක්

ආසියානු පැරා ක්‍රීඩා උළෙල මේ දිනවලදී චීනයේ Hangzhouහිදී පැවැත්වෙයි. තරගාවලියේ අද දිනයේදී පැවති මළල ක්‍රීඩා ඉසව්වලින් තවත් පදක්කම් ත්‍රිත්වයක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය. ඒ අනුව පාලිත බණ්ඩාර,ජනනී ධනංජනා හා කුමුදු ප්‍රියංකා මෙලෙසින් පදක්කම් ජයග්‍රහණය කිරීමට සමත් විය. පාලිත බණ්ඩාර සිය පුද්ගලික හොඳම දක්ෂතාව දක්වමින් ආසියානු පැරා උළෙලේ F63 යගුලිය දැමීම ඉසව්වෙන් ලෝකඩ […]

තරගාවලි වාර්තාව ද සිය නාමය ඉදිරියේ ලියවාගත් සමිත දුලාන් රිදී පදක්කම ජය ගනී

චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී රිදී පදක්කමක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක සමිත දුලාන් අද දිනයේදී සමත් වුණා. ඒ සමිත F64 හෙල්ල විසිකිරීමේ ඉසව්ව යටතේ තරග බිමට පිවිසෙමින්. මෙම තරගය F64 කාණ්ඩයෙන් පැවති අතර එහිදී F64, F63, F44, F43 යන කාණ්ඩවල ක්‍රීඩකයන් ද තරග ඉසව්ව වෙනුවෙන් සහභාගී විය. සමිත මෙහිදී රිදී පදක්කම හිමි කරගත්තද […]

ආසියානු තරගාවලි වාර්තාවද සමගින් ප්‍රදීප් සෝමසිරිට රන් පදක්කමක්

චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී රන් පදක්කමක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ප්‍රදීප් සෝමසිරි අද දිනයේදී සමත් වුණා. ඒ මීටර් 1500 තරග ඉසව්වේ T46 කාණ්ඩය යටතේ පැවති තරගය ජයග්‍රහණය කරමින්. ප්‍රදීප් සෝමසිරි මෙම තරග ඉසව්ව අවසන් කිරීමට මිනිත්තු 5 තත්පර 5.14ක කාලයක් වැය කළ අතර එය නව ආසියානු ක්‍රීඩා තරගාවලි වාර්තාවක් බවටද පත් විය. […]

ආසියානු තරගාවලි වාර්තාව අලුත් කළ නුවන් ඉන්දික ලක්මාතාව රනින් සරසයි

චීනයේ පැවැත්වෙන ආසියානු පැරා ක්‍රීඩා තරගාවලියේ දී රන් පදක්කමක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක නුවන් ඉන්දික අද දිනයේදී සමත් වුණා. ඒ මීටර් 100 තරග ඉසව්වේ T44 කාණ්ඩය යටතේ පැවති අවසන් මහා තරගය ජයග්‍රහණය කරමින්. නුවන් ඉන්දික මෙම තරගය අවසන් කිරීමට තත්පර 11.63ක කාලයක් වැය කළ අතර එය නව ආසියානු පැරා ක්‍රීඩා තරගාවලි වාර්තාවක් බවටද පත් […]

ආසියානු පදක්කම් දිනූ අයට නියමිත තෑගි මුදල් දේවිද ?

[vc_row][vc_column][vc_column_text] ආසියානු ක්‍රීඩා තරගාවලියේ ගෙවුණු දින දෙක මළල ක්‍රීඩා ඉසව්වලින් ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත්කර දුන්නා. ඊයේ දිනයේ හෙල්ලල විසිකිරීමේ ඉසව්වේව රිදී පදක්කම දිනූ නදීෂා ලක්මාලි, අද දිනයේදී මීටර් 800 ඉසව්වේ රන් පදක්කම දිනූ තරුෂි කරුණාරත්න හා මීටර් 400 සහය දිවීමේ ඉසව්වල ලෝකඩ පදක්කම් දිනූ කාන්තා හා පිරිමි සහය දිවීමේ කණ්ඩායම් මෙලෙසින් ශ්‍රී ලංකා නාමය […]

Back To Top