Category: News

ඉන්දීය ක්‍රිකට් පිල 28 වැනිදා දිවයිනට

[vc_row][vc_column][vc_column_text]එක්දින ක්‍රිකට් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගිවීම සඳහා ඉන්දීය කණ්ඩායම මෙම මස 28 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. වසර 3 කට ආසන්න කාලකින් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය කණ්ඩායම දින 29 ක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇත. ඉන්දීය කණ්ඩායම අවසන් වරට ශ්‍රී ලංකාවේ තරග සංචාරය […]

එක්දින සහ විස්සයි-20 සටනේ නායකත්වය ධවාන්ට

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සංචාරය සඳහා සහභාගිවන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙසින් ආරම්භක පිතිකරු ශිකර් ධවාන්ව පවත් කිරීමට ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඉන්දීය පිලේ නායකත්වයට ධවාන් පත් වුණු පළමු අවස්ථාව ලෙසින් සනිටුහන් වන මෙම තරග සංචාරයේ ඔහුගේ සහායක උප නායකයා ලෙස භුවනේෂ්වර කුමාර්ව නම් කර තිබේ. එක්දින තරග […]

එංගලන්තයට එරෙහි විස්සයි-20 තරගාවලියට ශ්‍රී ලංකා පිලත් සමඟ IFS හවුල් වෙයි

[vc_row][vc_column][vc_column_text]එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමත් සමඟ පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ ‘බැක් ඔෆ් ජර්සි බ්‍රැන්ඩිං’ සහකරු (ටීෂර්ටයේ පිටුපස කොටසේ සන්නාම සහකරු) ලෙස ගෝලීය ව්‍යාවසාය මෘදුකාංග සමාගමක් වන IFS සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ එක්ව සිටියි. භාණ්ඩ නිෂ්පාදනය සහ බෙදා හැරීම, වත්කම් ගොඩ නැගීම සහ නඩත්තු කිරීම මෙන්ම සේවා කේන්ද්‍රීය […]

විස්සයි-20 පිලේ නායකත්වයත් කුසල් පෙරේරාට

[vc_row][vc_column][vc_column_text]අවසන් වරට බංග්ලාදේශ තරග සංචාරයට සහභාගිවුණු ක්‍රීඩකයින් 18 දෙනාගෙන් අෂේන් බණ්ඩාර හැර අනෙත් ක්‍රීඩකයින් 17 දෙනාම එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරග සංචාරය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට කණ්ඩායමට ඇතුළත්ව සිටිති. කුසල් පෙරේරාගේ නායකත්වයෙන් යුතුව අද (09 දා) රාත්‍රියේදී එංගලන්තය බලා පිටත්ව යන ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩකයින් 24 දෙනෙකුගෙන් සමන්විත වේ. මෙම තරගාවලිය යටතේ එක්දින තරගවලට […]

අමිල අපෝන්සු ලංකාවේ ක්‍රිකට් වලින් සමුගනියි

[vc_row][vc_column][vc_column_text]වමත් දඟපන්දු යවන අමිල අපෝන්සු නැවතත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා නොකරන අතර නුදුරේදීම ඔහුගේ ජාත්‍යන්තර සමුගැන්ම නිවේදනය කිරීමට නියමිතය. ඇමරිකා එක්සත් ජනපදය වෙනුවෙන් ක්‍රීඩා කිරීම වෙනුවෙන් එහි පුරවැසිභාවය ලබා ගැනීම ඔහු ශ්‍රී ලංකාව අතහැර යෑමට හේතු වී තිබේ[/vc_column_text][/vc_column][/vc_row]

මැයි මාසය සදහා නිර්දේශිත ICC ක්‍රීඩකයා සම්මානයට ප්‍රවීන් ජයවික්‍රමගේ නමත්.

[vc_row][vc_column][vc_column_text]ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය හදුන්වා දුන් මාසික ක්‍රීඩකයා සම්මානයට අදාලව මැයි මාසය සදහා නිර්දේශිත නාමයන් අද,දිනයේදී ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව මැයි මාසය තුළදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා පදනම් කරගනිමින් නම්කළ ක්‍රීඩකයන් තිදෙනාම ආසියාතික ක්‍රීඩකයන්ය. එම ක්‍රීඩකයන් තිදෙනා අතරට යොවුන් ශ්‍රී ලංකා දගපන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමද ඇතුළත්ය. අනෙකුත් ක්‍රීඩකයන් දෙදෙනා වනුයේ පකිස්ථාන වේගපන්දු […]

LPL තරගාවලියේ දෙවන අදියර සැලසුම් කළ පරිදි පැවැත්වෙයි

[vc_row][vc_column][vc_column_text]ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියර සැලසුම් කළ පරිදි පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කොට ඇත. ඒ අනුව තරගාවලිය එළඹෙන ජුලි මස 30වනදා සිට අගෝස්තු මස 22වනදා දක්වා පැවැත්වෙනු ඇත. රට තුළ උද්ගතව පවතින කොවිඩ් අවධානම හේතුවෙන් තරගාවලිය කල් දැමීමට සිදුවුවහොත් එය දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විදායක නිළධාරී […]

ක්‍රිකට් ක්‍රීඩකයින්කේ කොන්ත්‍රාත් ගැටළුව උග්‍ර අතට – මුදල් නැතිව ක්‍රීඩකයෝ රට නියෝජනයට සැරසෙති

[vc_row][vc_column][vc_column_text] ක්‍රිකට් ක්‍රීඩකයින් කොන්ත්‍රාත් ගත කිරීමේදී අනුගමනය කරන ලද ක්‍රමවේදයේ විනිවිද භාවය පිළිබඳව වූ ගැටළුවට මේ වන තෙක් විසඳුම් නොලැබී යෑම මත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියළුම ක්‍රීඩකයින් එම කොන්ත්‍රාත්තුවට අත්සන් නොතැබීමට තීරණය කර තිබෙන බව සිය නීතිඥයා මාර්ගයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත අද (05දා) දන්වා යවා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ වූ […]

කොවිඩි අවධානම නිසා ජාතික කණ්ඩායමේ පුහුණුවීම් අත්හිටුවයි

[vc_row][vc_column][vc_column_text]කොවිඩ් අවධානම එන්න එන්නම වැඩිවීම නිසා ජාතික කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය ඉලක්ක කොට සිදුකරනු ලබන පුහුණුවීම් අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබේ. එංගලන්තයට එරෙහිව එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග 3 කට සහභාගිවීම සඳහා 24 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම ජුනි 08 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව තිබේ. පළමු තරගයට පෙර ශ්‍රී ලංකා […]

එංගලන්ත සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි…

[vc_row][vc_column][vc_column_text] එංගලන්තය සමග පැවැත්වීමට නියමිත එක්දින සහ 20-20 තරගාවලි දෙකට සහභාගී වන 24 දෙනෙකුගෙන් සමන්විත අවසන් සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමුකර ඇති බවයි වාර්තා වනවා. එහිදී 28 දෙනෙකුගෙන් සමන්විත මූලික සංචිතයට නම්කර සිටි සදීර සමරවික්‍රම, කමිල් මිෂාර, අශේන් බණ්ඩාර සහ ප්‍රවීන් ජයවික්‍රම යන ක්‍රීඩකයන්ට සංචිතයේ ස්ථානයක් හිමිව නැති බවයි අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ. […]

ශම්මි සිල්වා ආසියානු ක්‍රිකට් මූල්‍ය කමිටුවේ ප්‍රධානියා වෙයි

[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති ශම්මි සිල්වා මහතා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ඒ.සී.සී.) මූල්‍ය සහ අලෙවිකරණ කමිටුවේ සභාපතිවරයා වශයෙන් පසුගියදා පැවැති ආසියානු ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදී තේරී පත්කරගෙන තිබේ. [/vc_column_text][/vc_column][/vc_row]

එංගලන්ත ශ්‍රී ලංකා සංචාරයට ක්‍රීඩකයන් 24 ක්!

[vc_row][vc_column][vc_column_text]එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත එක්දින තරඟමාලාව සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 24 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ප්‍රකාශයට පත් කරනු ඇති බවට වාර්තා වනවා. 24 දෙනෙකුගෙන් යුක්ත මෙකී සංචිතය විස්සයි විස්ස මෙන්ම එක්දින යන තරඟාවලි ද්විත්වයටම නම් කරනු ඇති බවයි වාර්තා වන්නේ. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම, තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟමාලාවේ පළමු සහ දෙවන […]

Back To Top