[vc_row][vc_column][vc_column_text]ඔක්තෝබර් 5 වැනිදා සිට ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේදී අලුත් මතකයන් ප්‍රේක්ෂකයන්ට එක් කිරීමට ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ඇතුළු ඉන්දීය කණ්ඩායම බලාපොරොත්තු වෙයි. ඉන්දීය කණ්ඩායම අවසන් වරට 2011 වසරේ සිය මව් බිමේදී එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කළ අතර එම ජයග්‍රහණයේ මතකයන් ඉන්දීය ක්‍රීඩා ලෝලීන්ගේ හදවත් තුළ තවමත් ජීවමානව පවතී. “අපගේ ක්‍රීඩා ලෝලීන්ගේ උද්යෝගය සහ […]
විස්ඩන් හා CricketTimes වෙබ් අඩවි නම් කළ ආසියානු කුසලානයේ හොදම කණ්ඩායම
[vc_row][vc_column][vc_column_text] මෙවර ආසියානු කුසලාන තරගාවලිය පසුගියදා නිමාවට පත් වූයේ අටවන වරටත් ඉන්දීය කණ්ඩායම ශූරයන් ලෙසින් කිරුලු පලන්දවමින්. තරගාවලියේ දැක්වූ දක්ෂතා පදනම් කරගනිමින් තරගාවලියේ හොදම කණ්ඩායම නම් කිරීමට ලොව ප්‍රකට විස්ඩන් වෙබ් අඩවිය කටයුතු කොට ඇත. ඊට ඉන්දීය ක්‍රීඩකයන් හ්ස්‍ය දෙනෙක්, පාකිස්තාන හා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනකු බැගින් මෙන්ම එක් බංග්ලාදේශ ක්‍රීඩකයෙකු ඇතුළත් කොට ඇත. විස්ඩන් […]
පර්සි අබේසේකර මහතාට SLC වෙතින් මුදල් ත්‍යාගයක්
[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකාව වෙනුවෙන් සිදුකළ සේවය උදෙසා ක්‍රිකට් තරග දිරිගන්වන්නෙකු වන පර්සි අබේසේකර මහතාට රුපියල් මිලියන 5ක මුදල් ත්‍යාගයක් ලබා දී ඇත. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ අබේසේකර මහතාගේ යහපත් සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගැනීම සඳහා සහයෝගය දැක්වීම සඳහා මෙම පරිත්‍යාගය සිදු කළ බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් […]
ශ්‍රී ලංකා කණ්ඩායම් චමරි හා සහන් යටතට
[vc_row][vc_column][vc_column_text] ආසියානු ක්‍රීඩා උළෙල සදහා එක්වන ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි කණ්ඩායම් අද දිනයේදී නිවේදනය කොට ඇත. ඒ අනුව මෙවර ආසියානු ක්‍රීඩා තරගාවලිය සදහා එක්වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තු විසින් දරන අතර පිරිමි කණ්ඩායමේ නායකත්වය සහන් ආරච්චිගේට හිමි වී ඇත. ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි කණ්ඩායම් ඍජුවම අර්ධ අවසන් පූර්ව වටය වෙනුවෙන් […]
මීටර් 5000 ලෝක වාර්තාව ඉතියෝපියාවට
[vc_row][vc_column][vc_column_text] ඉතියෝපියානු දිගු දුර ධාවන ශූරිය Gudaf Tsegay විසින් නව ලෝක වාර්තාවක් පිහිටුවා ඇත. ඒ මීටර් 5000 ඉසව්වේ ලෝක වාර්තාව ඇයගේ නම ඉදිරියේ ලියවා ගනිමින්. ඇය විසින් බිද හෙලුවේ මෙම වසරේ දී කෙන්යාවේ ෆෙයිත් කිපියේගොන් විසින් පිහිටුවා තිබු වාර්තාවයි. Gudaf Tsegay විසින් ඩයමන්ඩ් ලීග් ශූරතා තරගාවලියේ දී මිනිත්තු 14.00.21ක කාලයක් වාර්තා කිරීමට සමත් වුණා. මින් […]
ආසියානු කුසලානයේදී ලද ධනාත්මක දේවල් ගැන දසුන් අදහස් දක්වයි
[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී ඉන්දීය කණ්ඩායම හමුවේ දැවැන්ත පරාජයක් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. තරගයෙන් අනතුරුව පරාජය සම්බන්ධයෙන් දසුන් ශානක අදහස් දැක්වීය. “තරගය නරඹන්නට පැමිණි ක්‍රීඩා ලෝලීන්ට මම ස්තූතිවන්ත වෙනවා, ඇත්තටම කණගාටුයි අපි ඔබව කලකිරීමට පත් කළාට. අපි ක්‍රිකට් ක්‍රීඩකයන් ලෙස ඔබට ඇත්තටම ආදරෙයි. ඒ වගේම ඉන්දීය කණ්ඩායමට සුබ පැතුම් එක් කරනවා. සිරාජ් […]
පාකිස්තානය යළිත් මුදුනා වද්දී ශ්‍රී ලංකාවට පසුබසින්නට සිදුවෙයි.
[vc_row][vc_column][vc_column_text] ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ප්‍රමුඛස්ථානයට යළිත් වරක් හිමිකම් කීමට පාකිස්තානය සමත්ව තිබේ. ඕස්ට්‍රේලියාව දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට පත්වීමෙන් පසුව පාකිස්තාන කණ්ඩායම නැවතත් පළමු ස්ථානයට පත් වී ඇත. ශ්‍රී ලංකාව සමග පැවැති ආසියානු කුසලාන අවසන් මහා තරගයෙන් ඉන්දියාව ජයග්‍රහණය කළද මේ වන විට එක්දින ශ්‍රේණිගත කිරීම්වල ඉන්දියාවට හිමි වී ඇත්තේ දෙවන ස්‍ථානයයි. […]
හතේ ඉන්න කැන්ගරුවන් නවයේ ඉන්න ෆීජි ක්‍රීඩකයන්ට පරදියි.
[vc_row][vc_column][vc_column_text] රග්බි ලෝක කුසලාන තරගාවලියේ තවත් එක් තියුණු තරගයක් අද දිනයේදී පැවැත්විණි. ඒ ලෝක ශ්‍රේණිගත කිරීම්හි 7 වැන්නා ලෙස රැඳෙන ඕස්ට්‍රේලියාව හා 9 ස්ථානය හිමි ෆීජි කණ්ඩායම අතරයි. මෙම තරගයෙන් ලකුණු 22ට 15ක් ලෙසින් විශිෂ්ට ජයක් ලබන්නට ෆීජි කණ්ඩායම සමත් වුණා. තරගයේ පළමු අර්ධය තුළදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් උත්සාහක දිනුමක් හා දඩුවම් පහරක් සාර්ථක කරගනිමින් ලකුණු […]
ලෝක කුසලාන ඉතිහාසයේ දෙවන වේගවත්ම Hat-Trick දිනුමත් Reinachගේ නමට
[vc_row][vc_column][vc_column_text] රග්බි ලෝක කුසලාන තරගාවලියේ තවත් තරග 2 අද දිනයේදී පැවැත්වුණා. ප්‍රභල දකුණු අප්‍රිකාව රුමේනියාවට එරෙහිව තරග වැදුනේ දිනයේ පළමු තරගය ලෙසයි. මෙම තරගයෙන් ලකුණු 76ට 0ක් ලෙසින් අතිවිශිෂ්ට ජයක් ලබාගන්නට දකුණු අප්‍රිකානු රග්බි කණ්ඩායම සමත් වුණා. මෙම තරගය ආරම්භක නිමේෂයේ පටන් පාලනය සියතට ගත් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් පළමු අර්ධය තුළ ලකුණු 33ට 0ක් ලෙසින් […]
වසර 23කට පෙර සාජාහිදී ලද අවමානයේ වාඩුව කොළඹින් ඇල්ලූ ඉන්දියානුවෝ
[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද දිනයේදී නිමාවට පත් වූයේ ඉන්දීය කණ්ඩායම අටවන වටරත් ආසියානු ශූරයන් ලෙසින් කිරුලු දරන්නට සමත් විය. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10කින් පරාජයට පත් කරමින්. කාසිය වාසිය දිනා ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන් අතර ඔවුන් සියලු දෙනා ලකුණු 50ක් තුළදී දැවීගියහ. එහිදී වැඩිම ලකුණු රැස්කළ කුසල් මෙන්ඩිස් […]
ක්‍රීඩාංගණ සේවකයන්ට ඩොලර් මල්ලක් තෑගි
[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන එක්දින තරගාවලිය සාර්ථක කරගැනීමට දායකත්වය දැක්වූ ක්‍රීඩාංගණ සසේවකයින් වෙත ත්‍යාග මුදලක් පිළිගන්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සලය කටයුතු කළා. ඒ අනුව ඔවුන්ට ඇමරිකානු ඩොලර් 50000ක මුදල් ත්‍යාගයක් පිරිනමා තිබෙනවා. එහි ශ්‍රී ලංකා වටිනාකම එක් කෝටි 60 ලක්ෂයක් පමණ වෙයි. ආසියානු කුසලාන තරගාවලිය තුළ වර්ෂාවෙන් බාධා එල්ල වූ තරග සියල්ලම අති සාර්ථක කරගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
ඇත්තවශයෙන්ම අපි සූදානම්, නායක දසුන් කියයි.
[vc_row][vc_column][vc_column_text] ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. අවසන් මහා තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම හා අසල්වැසි ඉන්දීය කණ්ඩායම තරග බිමට අවතීර්ණ වීමට සූදානමින් පසුවෙයි. තරගයට පෙර ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නායක දසුන් ශානක අදහස් දක්වා ඇත. ” ඇත්ත වශයෙන්ම අපි සූදානම්. තණතීරුව මත සියල්ල රඳා පවතීවි. […]

