Category: Sinhala

චෙන්නායිහි කෑම බෙදූ කොලුගැටයා නෙදර්ලන්තයට පන්දු යවයි.

[vc_row][vc_column][vc_column_text] මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් මස 5 වැනිදා ආරම්භ වීමට නියමිතය. තරගාවලිය වෙනුවෙන් මෙවර නෙදර්ලන්තය සුදුසුකම් ලැබූවේ සිම්බාබ්වේහිදී පැවති සුදුසුකම් ලැබීමේ වටයේ අනුශූරයන් බවට පත් වෙමිනි. නෙදර්ලන්ත කණ්ඩායම මේ වන විට ඉන්දියාවට පැමිණ ඇති අතර ඔවුන් සිය පුහුණුවීම් කටයුතු වල නිරත වෙයි. දස දහසකට අධික අයදුම්පත්‍ර සලකා බැලීමෙන් අනතුරුව නෙදර්ලන්ත කණ්ඩායමට දැල් තුළ […]

වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු අවසන් ක්‍රීඩකයන් 17 අතරට

[vc_row][vc_column][vc_column_text]එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සදහා වන සංචිතයේ අවසන් ක්‍රීඩකයන් 17 දෙනා අතරට තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ඇතුළත් කොට ඇතැයි Ceylon Sports වෙත වාර්තා වෙයි. ඒ අනුව තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න අවසන් ක්‍රීඩකයන් 17 දෙනාගේ ලැයිස්තුවට ඇතුළත් කොට ඇතැයි වාර්තා වෙයි චාමික කරුණාරත්න සංචිතයට එක් කොට ඇත්තේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙසින් බවයි වාර්තා වන්නේ. ලෝක කුසලාන තරගාවලිය […]

ශ්‍රී ලංකාව බිහිකළ හොදම පිතිකරුවා අරවින්දයි – හිටපු නායක අර්ජුන

[vc_row][vc_column][vc_column_text] වසර 1996 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත් කරමින් ලෝක ශූරයන් ලෙසින් කිරුලු දරන්නට එදා ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගණය උණුසුම් කරමින්. එවක ශ්‍රී ලංකා නායකයා වූ අර්ජුන රණතුංග මහතා අද ක්‍රිකට් තත්වය හා එදා ඔහුගේ කණ්ඩායම පිළිබඳව මෙලෙසින් අදහස් දක්වා ඇත. ” අපිට ඒ වෙනුවෙන් […]

දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් දෙදෙනකුට ලෝක කුසලානය අහිමි වෙයි

[vc_row][vc_column][vc_column_text] ලෝක කුසලාන තරගාවලිය අභියසදී දකුණු අප්‍රිකානු කණ්ඩායමට තවත් ගැටලුවක් පැන නැගී ඇත. ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම සතු ප්‍රභලතම වේගපන්දු යවන්නෙකු වන ඇන්රිච් නෝකියාට එළඹෙන ලෝක කුසලාන තරගාවලිය අහිමි වී ඇත. එමෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක සිසන්දා මංගලාට ද ආබාධයක් හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කොට ඇත. එම ක්‍රීඩකයන් දෙදෙනා වෙනුවට ලිසාඩ් විලියම්ස් හා ඇන්ඩිල් […]

සත්සාමාජික රග්බි කණ්ඩායම චීනය බලා පිටත් වෙයි.

[vc_row][vc_column][vc_column_text]චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලිය සදහා එක්වන ශ්‍රී ලංකා සත්සාමාජික රග්බි කණ්ඩායම කණ්ඩායම අද දිනයේදී දිවයිනෙන් පිටත්ව ගියා. තරගාවලිය වෙනුවෙන් මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම එක්වන්නේ ජාතික ඔලිම්පික් කමිටු ධජය යටතේයි. කණ්ඩායමේ නායකත්වය තරින්ද රත්වත්තේට හිමි වී ඇති අතර කණ්ඩායමේ පුහුණුකරු ධූරය දුෂාන්ත ලෙව්කේට හිමි වී ඇත. මීට අමතරව කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් අතරට කවිදු ඩි […]

ඔරු පැදීමේ ක්‍රීඩිකා මහේෂි ලියනගේ අවසන් පූර්ව වටයට

[vc_row][vc_column][vc_column_text] ඔරු පැදීමේ ක්‍රීඩිකා මහේෂි ලියනගේ Hangzhou හි පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ Fuyang ජල ක්‍රීඩා මධ්‍යස්ථානයේ පැවති කාන්තා ඒකල ඔරු පැදීමේ Sculls ඉසව්වෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත් විය. සමඟ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව බවට පත්විය. මහේෂි මීටර් 2000 දුර ප්‍රමාණය නිමා කළේ මිනිත්තු 08 තත්පර 53.68ක කාලයක් වැයකරමින්. ඇයගේ ප්‍රතිවාදියා වූ […]

ශ්‍රී ලංකා සංචිතයට පිතිකරුවෙක් හා තුන් ඉරියව් ක්‍රීඩකයෙක් කැඳවයි.

[vc_row][vc_column][vc_column_text] එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය සදහා එක්වන ශ්‍රී ලංකා සංචිතය මේ වන විට නම් කොට ඇත. එම සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිර්දේශය වෙනුවෙන් යවා ඇත. ලෝක කුසලාන සංචිතයට ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු හා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජිලෝ මැතිව්ස් කැඳවා ඇති බවට තොරතුරු වාර්තා වෙයි. ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කොට ඇති බවයි […]

නායකත්වයේ වෙනසක් නොවන ලකුණු ?

[vc_row][vc_column][vc_column_text] එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් පැරණි නායකත්වය යටතේම ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කොට ඇත. ඒ අනුව එළඹෙන ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමෙහි නායකත්වය තවදුරටත් දසුන් ශානක වෙතම ලබාදීමට තේරීම් කමිටුව තීරණය කොට ඇතැයි Ceylon Sports වෙත තොරතුරු වාර්තා වෙයි. දසුන් ශානක වෙනුවට කුසල් මෙන්ඩිස් නායකත්වයට පත් […]

පරාජය ගැන නායකයාට හෝ ක්‍රීඩකයන්ට දොස් පවරන්න එපා – අර්ජුන රණතුංග

[vc_row][vc_column][vc_column_text] ආසියානු කුසලාන තරගාවලිය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ලෝක ශූර ශ්‍රී ලංකා කණ්ඩායම් නායක අර්ජුන රණතුංග අදහස් දක්වා ඇත. ඊයේ ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති ප්‍රවීණ මාධ්‍යවේදී සරත් ජයසිංහගේ ‘විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ විශිෂ්ට ඉනිම’ ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් ඔහු මෙලෙසින් අදහස් දක්වා ඇත. පසුගියදා අවසන් වූ ආසියානු කුසලානය ගැන මට ප්‍රශ්න කිහිපයක් තියෙනව, නමුත් පරාජය […]

DSI පාසල් වොලිබෝල් ශූරතාවලියේ අවසන් මහා තරග මේ සති අන්තයේ දී

[vc_row][vc_column][vc_column_text] 21වැනි DSI සුපර්ස්පෝර්ට් පාසල් වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරග මේ සති අන්තයේ දී එනම් සැප්තැම්බර් 23 සහ 24 දෙදින පුරාවට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සහ ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමයේ නොමසුරු සහයෝගය ඇතිව වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අංක එකේ […]

හෙල්ලය විසිකිරීමේ ඉසව්වේ ජාත්‍යන්තර තලයේ ශ්‍රී ලංකා නාමය බැබලවූ වරුණ ලක්ෂාන් දයාරත්න මලල ක්‍රීඩා ක්‍රීඩක දිවියට සමුදෙයි

[vc_row][vc_column][vc_column_text] 1988 මැයි 14 වන නාත්තන්ඩිය පහළ කොටිට්‍යමුල්ල දී ඉපදී ධම්මිස්සර ජාතික පාසලෙ ඉගෙනුම ලබා 2002 වර්ෂයේ දී වයස අවුරුදු 15න් පහළ හෙල් ල විසි කිරීම ආරම්භ කලේය දෙමාපියන් වැඩිමහල් සහෝදරිය ගේ හා පසුව බිරිඳගේ හා පුතුගේ සහය මත වරුණ වසර 21 ක්‍රීඩා ජිවිතය සාර්ථකව නිම කිරීමට හැකි විය.ජාත්‍යන්තර තරගයක දී කනිෂ්ඨ ක්‍රීඩකයකු හෙල්ල විසිකිරීමෙන් […]

රන් පදක්කම් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් චීනය බලා යයි.

[vc_row][vc_column][vc_column_text] චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලිය සදහා එක්වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ දිවයිනෙන් පිටත්ව ගියා. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පසුගිය සෙනසුරාදා දිනයේදී මෙරටට පැමිණියේ එංගලන්තයට එරෙහි සාර්ථක තරගාවලියක් අවසන් කරමින්. මෙවර ආසියානු ක්‍රීඩා තරගාවලිය සදහා එක්වන ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තු විසින් දරනු ඇත. තරගාවලිය හා කණ්ඩායම පිළිබඳව ශ්‍රී ලංකා කාන්තා […]

Back To Top