[vc_row][vc_column][vc_column_text]ටෙස්ට් ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් තෙවැනි වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් ඇන්ජලෝ මැතිව්ස් අද දිනයේ ක්‍රිකට් වාර්තා පොත් අතරට එක් වූවේය. නවසීලන්තය සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී මැතිව්ස් පන්දු 98කදී ලකුණු 47කට දැවී යෑමත් සමග ඔහු ටෙස්ට් ලකුණු 7000ක් වාර්තා කළේය. 2009 වසරේ සිය මංගල ටෙස්ට් තරගයට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් තරග 110කදී […]
ශ්‍රී ලංකා පිතිකරුවෝ අභියෝගය වාසියට පෙරළා ගනිති
[vc_row][vc_column][vc_column_text]කොළපාට තණතණතිල්ලක් ලබා දෙමින් ශ්‍රී ලංකා පිතිකරුවන් අමාරුවේ දැමීමට නවසීලන්ත පිල දැරූ ප්‍රයත්නය ව්‍යර්ථ කළ ශ්‍රී ලංකා පිතිකරුවෝ ක්‍රයිස්චර්ච්හි හෙග්ලි ඕවල් පිටියේ අද (09 දා) ඇරැඹි පළමු ටෙස්ට් තරගයේදී සත්කාරකයින් කිසිසේත් අපේක්ෂා නොකළ පිතිහරඹයක නිරත වීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වූහ. ඒ පළමු දිනට තරගය නිමා කරන විට කඩුලු 6 කට ලකුණු 305 ක් ලබා ගනිමිනි. ශ්‍රී […]
ජාත්‍යන්තරයට ගිය නිලධාරිණීන් සිව්දෙනාට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් උපහාර
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරිපත් කරන ලද නාම යෝජනාවලින් පසු අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිල තරග විනිශ්චය මණ්ඩලයට උසස්වීම් ලබා සිටින කාන්තා ක්‍රිකට් නිලධාරීන් සිව්දෙනාට උපහාර දැක්වීමක් ඉකුත් මාර්තු 07 වැනිදා පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුරනු ලැබීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගරු ලෙකම් මොහාන්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එම මූලස්ථාන ගොඩනැගිල්ලේ පැවැති චාම් උත්සවයකදී […]
ලැබුණු අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගත් ‘වමත් දඟයා’ – ශෂික දුල්ශාන්
[vc_row][vc_column][vc_column_text]නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයෙකුට උපරිම වශයෙන් සහභාගි විය හැක්කේ අවසන් මහ තරගයද සමග තරග හයකට පමණි. අවසන් තරගයට තම කණ්ඩායම සුදුසුකම් නොලැබුවහොත් ක්‍රීඩකයෙකු සහභාගි වන්නේ තරග පහකට ය. මේ තරගාවලියේ මෙවර දක්ෂතම පන්දු යවන්නා ලෙස සම්මානය දිනූ ජැෆ්නා කණ්ඩායමේ ශෂික දුල්ෂාන්ට එම සම්මානය හිමි වූයේ තරග තුනක දී කඩුලු 22ක් […]
දෙවැනි සිව්දින ශූරතාව දඹුල්ල සන්තකයට
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (05 වැනිදා) නිමාවට පත් වූයේ මිනෝද් භානුකගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම ශූරතාව දිනා ගනිමිනි. තරගයේ සිව්වැනි දිනයේදී ගෝල් පිලට එරෙහිව ලකුණු 75 ක ජයක් වාර්තා කළ දඹුල්ල ක්‍රීඩකයෝ ශූරතා කුසලානට අමතරව මුදලින් රුපියල් ලක්ෂ 50 ක ජය මල්ලකටද […]
දක්ෂතම පිතිකරුගේ අපේක්ෂාව
[vc_row][vc_column][vc_column_text]නැෂනල් සුපර්ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙස තේරුණු කැන්ඩි කණ්ඩායමේ 21 හැවිරිදි අහන් වික්‍රමසිංහගේ ප්‍රධානම අපේක්ෂාව වී ඇත්තේ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම හෝ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඉක්මනින්ම නියෝජනය කිරීමය. අහන් වික්‍රමසිංහ නැෂනල් සුපර්ලීග් තරගාවලියේ දී අවසාන පූර්ව තරගය නිම වන විට ලකුණු 448ක් ලබා සිටියේ ශතක දෙකක් සහ අර්ධශතක තුනක් සමගය. කැන්ඩි […]
ඕනෑම අවස්ථාවක රට වෙනුවෙන් දස්කම් දැක්වීමට සූදානම් – දුශාන් හේමන්ත
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලාංකේය නාමය ඉදිරියේ ලැබෙන ඕනෑම තරග අවස්ථාවකදී උපරිම දස්කම් දැක්වීමට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම හා එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර නිල නොවන එක්දින තරගාවලියේ වීරයාට හිමි සම්මානය දිනාගත් දුෂාන් හේමන්ත පැවැසීය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරග තුනකින් සමන්විත මෙම නිල නොවන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ වීරයා සම්මානයට ද හිමිකම් කී […]
රදැල්ලේ පුහුණු පහසුකම් ගැන සියල්ලෝම සතුටින්
[vc_row][vc_column][vc_column_text]නවසීලන්ත තරග සංචාරය ඉලක්ක කොට ගෙන පුහුණුවීම් සිදුකිරීම සදහා රදැල්ල ක්‍රීඩාංගණය ලබා දීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සහ නායක දිමුත් කරුණාරත්න ඉමහත් සතුටට පත්ව සිටිති. නවසීලන්තයේ ඇති කාලගුණික තත්ත්වයන්ට සමාන කාලගුණික තත්ත්වයන් පැවැතීම මෙන්ම නවසීලන්තයේ පවතින වේගවත් තණතීරු ආකාරයේම තණතීරුද රදැල්ල ක්‍රීඩාංගණයේ සකස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගැනීම හරහා ක්‍රීඩකයින්ට […]
වනිඳු හසරංග යළිත් අංක 1 ට
[vc_row][vc_column][vc_column_text]ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සිදුකරනු ලබන ශ්‍රේණිගත කිරීම් අනුව විස්සයි-20 අංශයේ පන්දු යවන්නන් අතර යළිත් පළමු ස්ථානයට පැමිණීමට වනිදු හසරංග සමත්ව සිටියි. ඇෆ්ගනිස්තානු පා දඟ පන්දු යවන රශීඩ් ඛාන් අවසන් වරට සහභාගිවුණු විස්සයි-20 තරග 3 දී දවා ගැනීමට සමත්ව ඇත්‌තේ කඩුලු 4 ක් පමණක් වන බැවින්, වනිඳුට අංක 1 ස්ථානයට පැමිණීමට හැකියාව ලැබී තිබේ. ජාත්‍යන්තර […]
NSL එක්දින සටන මාර්තු 11 වැනිදා ඇරඹෙයි
[vc_row][vc_column][vc_column_text]නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය් එක්දින තරගාවලිය මාර්තු මස 11 වැනිදා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධිවිධාන යොදා තිබේ. කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී දිනකදී තරග දෙකක් පැවැත්වෙනු ඇත. සමාරම්භය පල්ලකැලේ සහ රංගිරි දඹුලු ක්‍රීඩාංගණ කේන්ද්‍ර කරගනිමින් සිදුකෙරෙන අතර අවසන් මහ තරගය ඇතුළු තරග කීපයක් කොළඹදී පැවැත්වෙනු ඇත. කොළඹ, දඹුල්ල, යානය, ගාල්ල සහ […]
ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ එක්දින තරගාවලිය ජයගනිති
[vc_row][vc_column][vc_column_text] ජාතික කණ්ඩායමට අවශ්‍ය දෙවැනි පෙළක් සකසා ගැනීමට අමතරව ශූරයින් කවුරුන්ද යන්න වෙනුවෙන් පැවැති එක්දින තරගාවලියේ අද (21 දා) පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් එංගලන්ත ලයන්ස් කණ්ඩායම කඩුලු 6 ක පරාජයකට ඇද දැමූ ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජය ගත්හ. මෙම තරගාවලියට පෙර පැවැති සිව් දින […]
කාන්තා පිලේ අපරාජිත ගමන බිඳ වැටෙයි
[vc_row][vc_column][vc_column_text]දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ පෙබරවාරි මස 16 වැනිදා පැවැති තරගයේදී ශ්‍රී ලංකා කාන්තා පිලට එරෙහිව කඩුලු 10 ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත්විය. මේ සමඟම ශ්‍රී ලංකා කණ්ඩායමේ අපරාජිත ගමනද නිමාවට පත්විය. ජයග්‍රහණය සඳහා ලකුණු 113 ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 15.5 […]

