Category: National Rugby

ශ්‍රී ලංකාවට පනවා තිබූ රග්බි තහනම ඉවතට

ශ්‍රී ලංකා රග්බි (SLR) සඳහා පනවා තිබූ තහනම ඉවත් කරන බව ලෝක රග්බි සම්මේලනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට ඇත. පසුගිය සිකුරාදා එම නිවේදනය නිළ වශයෙන් නිකුත් කළ අතර ප්‍රධාන එකඟතා තුනකට එළඹීමෙන් අනතුරුව රග්බි තහනම ඉවත් කොට ඇත. ලෝක රග්බි සම්මේලනය,ආසියානු රග්බි සම්මේලනය විසින් ශ්‍රී ලංකා රජය සහ අදාළ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කර, 2024 […]

ශ්‍රී ලංකාවට පනවා තිබූ රග්බි තහනම ඉවතට

ලෝක රග්බි කවුන්සිලය විසින් ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට පනවා තිබූ තහනම මීට දින කිහිපයකට පෙර, පැරීසියේ දී පැවති රැස්වීමකදී ඉවත් කළ බව ආසියානු රග්බි සම්මේලන සභාපතිවරයා තහවුරු කොට ඇත. ආසියානු රග්බි සම්මේලනයේ සභාපති කයිස් අල් දලායි සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අතර ඩුබායි දී පැවති හමුවකදී ඔහු මේ බව තහවුරු කොට ඇත. එම තීරණය නිල […]

සත්සාමාජික රග්බි කණ්ඩායම චීනය බලා පිටත් වෙයි.

[vc_row][vc_column][vc_column_text]චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලිය සදහා එක්වන ශ්‍රී ලංකා සත්සාමාජික රග්බි කණ්ඩායම කණ්ඩායම අද දිනයේදී දිවයිනෙන් පිටත්ව ගියා. තරගාවලිය වෙනුවෙන් මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම එක්වන්නේ ජාතික ඔලිම්පික් කමිටු ධජය යටතේයි. කණ්ඩායමේ නායකත්වය තරින්ද රත්වත්තේට හිමි වී ඇති අතර කණ්ඩායමේ පුහුණුකරු ධූරය දුෂාන්ත ලෙව්කේට හිමි වී ඇත. මීට අමතරව කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් අතරට කවිදු ඩි […]

Back To Top