Click the picture for more pictures in Flicker !
නදීෂා ලේකම්ගේ ඔලිම්පික් සිහිනයට ලං වෙද්දී යුපුන් යළිත් ආබාධයට ලක් වෙයි
102වන ජාතික මළල ක්රීඩා ශූරතාවලිය අද දෙවන දිනටත් දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේදී පැවැත්විණි. අද දිනයේදී වැඩි කතාබහට ලක් වූ තරග ඉසව්වන් බවට පත් වූයේ කාන්තා හෙල්ල විසිකිරීම, පිරිමි මීටර් 100 සහ 400 යි. අද උදෑසනම පැවති කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දී මීටර් 55.77ක දක්ෂතාවක් දක්වමින් ප්රථම ස්ථානය දිනාගැනීමට නදීෂා ලේකම්ගේ සමත් වුණා. මෙම දක්ෂතාවත් සමගින් […]

