මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය (MCC) සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) එක්ව ක්‍රිකට් ක්‍රීඩාවේ නීති මාලාව සිංහල සහ දෙමළ භාෂාවන්වලට පරිවර්තනය කර තිබේ. මෙම වැඩපිළිවෙළ මඟින් ශ්‍රී ලංකාවේ සියලුම මට්ටම්වල ක්‍රිකට් ක්‍රීඩකයන්ට තම මව් භාෂාවෙන් ක්‍රිකට් නීති මාලාව කියවා අවබෝධ කරගැනීමට අවස්ථාව සැලසේ. එමෙන්ම විනිසුරුවන්, තරග නිලධාරීන්, මාධ්‍යවේදීන් ඇතුළු ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට ක්‍රීඩාවේ නීති […]

