ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය හා පරිපාලනය ප්‍රතිසංස්කරණය කිරීම අරමුණු කරගනිමින් ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද (12) පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබීය. ඒ අනුව, අදාළ පනත් කෙටුම්පතේ වගන්ති දෙකක් පවතින ආකාරයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සමඟ නොගැළපෙන බැවින් ඒවා සංශෝධනය කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණය […]

