[vc_row][vc_column][vc_column_text]සුපිරි 12 කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගය පැවැත්වුණේ හෝබාර්ට් හිදී. කාසියේ වාසිය දිනා ගත් අයර්ලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඔවුන්ගේ ඉනිම ආරම්භ කළේ පෝල් ස්ටර්ලිං සහ නායක ඇන්ඩ් බැල්බරීන්. ස්ටර්ලිං ලකුණු 34 යි.අද වැඩිම ලකුණු ලාභියා වෙමින් හෙන්රි ටෙකර් ලකුණු 42 යි. අයර්ලන්තය පන්දු වාර 20 අවසානයේ කඩුලු 8 දැවී ලකුණු […]
3rd Match – Sri Lanka Vs Netherlands – ICC T20 World Cup
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
දෙවැනි තරගයේ ජය නෙදර්ලන්තයට.
[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන 20/20 ක්‍රිකට් තරගාවලියේ පළමු වචන දෙවන තරගය පැවැත්වුණේ නෙදර්ලන්ත සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යය කණ්ඩායම් අතර. තරඟය ඕස්ට්‍රේලියාවේ ජීලොන් හිදී පැවැත්වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් පහර දුන් එක්සත් අරාබි එමිර් රාජ්‍යය පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 111 ක්. මොහොමඩ් වාසීම් ලකුණු 41යි. බාස් ඩී ලීඩ් කඩුලු 3 ක් දවා […]
නැම්බියාවට පෙරලිකාර ජයක්…
[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන 20/20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග අද ආරම්භ වුණා. ශ්‍රී ලංකාව සහ නැම්බියාව අතර තරගය පැවැත්වුණේ ඔස්ට්‍රේලියාවේ ජීලෝන් හිදී. කාසියේ වාසිය ජයගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. නැමීබියා කණ්ඩායමේ පළමු කඩුලු 3 දැවී ගියේ ලකුණු 35 කට. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ජෑන් ෆ්‍රයිලින්ක් පන්දු 28කදී ලකුණු 44 […]
#INDvSL |Sri Lanka Vs India 2nd Test Day 1 Photo’s
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
#SLvIND | Sri Lanka Vs India 1st Test Day 3 Photo’s
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
#SLvIND | Sri Lanka Vs India 1st Test Day 2 Photo’s
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
#SLvIND | Sri Lanka Vs India 1st Test Day 1 Photo’s
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
#SLvIND | Sri Lanka Vs India 3rd T20I
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
#SLvIND | Sri Lanka Vs India 1st T20I
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
NSL තරගාවලියට කණ්ඩායම් නම් කෙරෙයි
[vc_row][vc_column][vc_column_text]මෙම මස 24 වැනිදා ආරම්භ වීමට නියමිත නැෂනල් සුපර් ලීග් හෙවත් එන්.එස්.එල්. 2022 තරගාවලිය සඳහා තරග වැදීමට නියමිත කණ්ඩායම් කවුරුන්ද යන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව අදාළ කණ්ඩායම් 5 මෙහෙයවීමේ වගකීම එක්දින නායක දසුන් ශානක, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, ධනංජය ද සිල්වා සහ අශාන් ප්‍රියන්ජන් වෙත භාර දී තිබේ. නම් කරන ලද කණ්ඩායම් සියල්ලටම ජාතික සංචිතයේ […]
වාර්තාගත ජයකින් ශ්‍රී ලංකාව තරගාවලිය අරඹයි
[vc_row][vc_column][vc_column_text]ඉදිරි පෙළ පිතිකරුවන් සිව් දෙනාගෙන් තිදෙනකුම අර්ධ ශතක වාර්තා කිරීමට සමත්වීම නිසා පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී මෙතෙක් කණ්ඩායමක් හඹා ගිය ඉහළම ඉලක්කයේ වාර්තාව බවට පත්වූ ලකුණු 297 ක ඉලක්කය පන්දු 9 ක් සහ කඩුලු 5 ක් ඉතිරිව තිබියදී සපුරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (16 දා) හැකියාව ලැබිණ. 2023 ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුස්සන් බවට පත්වීමේ අරමුණ කරා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම එම ප්‍රසාද ලකුණු මල්ලට […]

