[vc_row][vc_column][vc_column_text]මේ මස 17 වැනිදා සිට එක්සත් අරාබි එමීර් සහ ඕමාන් රටවලදී ආරම්භ වීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙසින් ශ්‍රී ලංකාවට හිමි පළමු පුහුණු තරග අවස්ථාවේදීම බංග්ලාදේශ පිලට එරෙහිව කඩුලු 4 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන ගමනට ජයග්‍රාහී ප්‍රවේශයක් අද (ඔක්තෝබර් 12 වැනිදා) ලබා ගැනීමට සමත්වූහ. අබුඩාබිහි ටොලරන්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය […]
2014 ලෝක කුසලානයේ කිවියන් අසරණ කළ රංගනගේ රංගනය!!!
[vc_row][vc_column][vc_column_text] දිනය 2014 වර්ෂයේ මාර්තු මස 31 වනදාය. 2014 ලෝක කුසලාන තරඟාවලියේ අතිශයින්ම වැදගත් සහ තීරණාත්මක තරඟයක් බංග්ලාදේශයේ චිතගොන් නුවර සියාවුර් අහමඩ් චෞද්‍රි ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබුණි. අංක 1 කාණ්ඩයේ තරඟයක් වූ මෙම තරඟයට නවසීලන්තය සහ ශ්‍රී ලංකාව තරඟ වැදීමට සූදානමින් සිටියහ. මීට ප්‍රථම කාණ්ඩ වටයේ තරඟ වලදී එංගලන්තය සහ නෙදර්ලන්තය පරාජයට පත් කළ නවසීලන්තය දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට […]

