2026 IPL තරගාවලියේ 43වෙනි තරගය ඊයේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර පැවැත්වුණා.තරගය කඩුලු 7කින් පහසුවෙන් ජය ගැනීමට පැතුම් නිස්සංක ක්‍රීඩා කළ් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 225ක් රැස් කරා.එහීදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක රියන් පරග් ලකුණු 90ක් රැස් කරගෙන සිටියදී […]

